මචන් පොඩි ප්‍රශ්නයක්, ඇතුලට වරෙන්කො

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Sinhala beheth bonna be ban. Thel gaalath office yana bane
    තෙල් ගාන්න නෑ ඔය කේස් එකට. බඩට බොන්න තියෙන්නේ , office යන අතරෙ කරගන්න පුළුවන්.

    බැරි නම් උඹට පස්සෙ ලොකු ලෙඩක් එයි කොහෙන් හරි. ඒකේ පෙරනිමිත්තක් තමයි ඔය.
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    mas malu, Protien kewenawada?
    Doca multivitamines calcium wage ewa dunne neddaa
    Apo ow machan. Mas malu on tharam.
    Hebei elawaluwak kate thiyan ne. Ehemai kitala nokanneth ne. Et godak adui elawalu kanawa.
    Mage papuwe muscles pain ekak ewith nikan heart eke pain ekk awa. Eka channel karahama ECG, ECHO beluwama case ekak ne.

    Doca muscle pain ekak kiyaka beheth dunna. Calmax ehema dunne. Ekata nam adu wuna ea case eka.

    Ekei me bones pain ekei connection ekak thiyeda manda
    ඔව් මේක කරන්න
    hari machan thanks
    අඩෝ මමත් එනව. මගෙත් සමහර වෙලාවට එක එක තැන් රිදෙනව. :(
    vaccine eke side effects da koheda ban

    Fish oil ekak gahapan, maalu Rhema kawen nadda wadiya?
    Kanawa machan. Mas maalu eggs kanawa madi nokynn. Elawalu thmq adu.

    Fish oil ui vitamin , multivitamin okkoma bika thiye. Kisi wenwsak ne bn
    ------ Post added on Jan 14, 2024 at 7:57 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    vaccine eke side effects da koheda ban
    මම කිව්වෙ විහිලුවට බන්. අරූට කින්ඩියට...
    කොහොම වුනත් උඹේ අවුල ගොඩ දාගනින්. වැක්සීන් එකෙත් ලොකු කේස් එකක් තියෙන බව පේන්න තියෙනව. විශේෂයෙන් බූස්ටර් එක ගහපු අයගෙ.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p

    Causes of bone pain​


    Bone pain can be caused by a wide variety of conditions, including:

    • bone fracture, or break
    • overuse or repetitive movement injury
    • hormone deficiency, usually due to menopause
    • infection
    • bone cancer
    • cancer that has spread from the point of origin, or metastatic malignancy
    • cancer of the blood cells, or leukemia
    • interruption in the blood supply caused by conditions like sickle cell anemia
    There are also some other possible causes. Osteoporosis is a condition in which your bone mass is reduced below what is considered normal.

    Dr. harindu wijesinghe, Nawaloka ekee inne

    meyawa channel karanna, wade goda daganna puluwan

    අස්තිපිලිබද විශේෂඥ කෙනෙක් චැනල් කරපන්ඉක්මනට . Bones density වෙන්න පුලුවන්.
    @Avast0 උබෙ නංගිට තිබුන රෝගලක්ෂණ මොනවද

    නංගිගෙ මුළු ශරීරෙම නෙමෙයිනෙ
    එක තැනක විතරයි
    Fibrous dysplasia
    Benign bone lesion

    @Erzo උඹටනං ඔස්ටියොපොරෝසිස්ද දන්නෙ නෑ 😅 අනේ මංද බං ඩොක්ටර්ගෙන් අහල බලන්න

    It's better to consult a doctor, especially clinical physiologist.

    සතියට එක පාරක් හොඳටම ඇති ඔය තත්වෙට එන්න.

    සිංහල බෙහෙත් වලින් සනීප කරගන්න පුළුවන් ,.ගෙවල්.කොහෙද.

    අත් ට්‍රැක්ටර් පැදිල්ල වහාම නවත්තන්න. වැල බැලීමත් නවත්තන්න.

    Fish oil ekak gahapan, maalu Rhema kawen nadda wadiya?

    mas malu, Protien kewenawada?
    Doca multivitamines calcium wage ewa dunne neddaa

    අඩෝ මමත් එනව. මගෙත් සමහර වෙලාවට එක එක තැන් රිදෙනව. :(

    මම කිව්වෙ විහිලුවට බන්. අරූට කින්ඩියට...
    කොහොම වුනත් උඹේ අවුල ගොඩ දාගනින්. වැක්සීන් එකෙත් ලොකු කේස් එකක් තියෙන බව පේන්න තියෙනව. විශේෂයෙන් බූස්ටර් එක ගහපු අයගෙ.

    මේ කේස් එකට Physician කෙනෙක්ව චැනල් කලා බන්. පොර කීව TSH, FBS, LIPID PROFILE 3 රිපෝට් අරගෙන එන්න කියල. බලමු රිපෝට් ටික ගත්තම.
    ඇගට පට්ට මහන්සියක් දැනෙනව බන් ඔෆිස් ඇරිල හවස ගෙදර ආවම දැන්. ඊයෙ අදත් දවසම නිදාගෙන :(