මචන් පොඩි ප්‍රශ්නයක් ebay ගැන

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    691
    543
    93
    මචන් පොඩි ප්‍රශ්නයක් ebay ගැන



    මගේ යාලුවෙක් $120ක වගේ අයිටම් එකක් ගෙන්නුවා ebay එකෙන්...paypal එකෙන් සල්ලි අඩු උනා..ඒත් බෑන්ක් එකෙන් අඩු උනේ නෑනේ..ඒ කොහොමද බන් එහෙම වෙන්නේ.. :rolleyes:
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    691
    543
    93
    Enable receiving money to Sri Lanka through PayPal
    Sign this petition
    http://bit.ly/2w99YY9

    උඹට මම කිව්ව එක තේරුනෙ නැද්ද බන්.. :sorry: මගෙ යාලුවා ebay එකෙන් බඩුවක් ගත්තා...ඒකට උගෙ පේපැල් එකෙන් සල්ලි අඩු උනා,ඒත් bank එකෙන් අඩු උනේ නෑ කියලා කිව්වේ
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    උඹට මම කිව්ව එක තේරුනෙ නැද්ද බන්.. :sorry: මගෙ යාලුවා ebay එකෙන් බඩුවක් ගත්තා...ඒකට උගෙ පේපැල් එකෙන් සල්ලි අඩු උනා,ඒත් bank එකෙන් අඩු උනේ නෑ කියලා කිව්වේ

    තේරුණා බන්, මම දන්නේ නෑ.. මොකද එහෙම උනේ කියල.. ඒ උනාට මේකට සප් එකක් දියන්.. එකයි ලින්ක් එක දැම්මේ.... :baffled::D මේකට අදාල හින්ද දැම්මේ...
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    දවසක් දෙකක් ගිහින් අඩුවෙයි වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. :lol:
    බැංකුවෙන් confirm වුනාම අඩුවෙන්නේ මන් හිතන්නේ