මේ බුවාලන්තෙනං ඔය ඇග්‍රිමන්ට් ගහලා අපේ අයියලා කන්ට්‍රෝල් කරන්න වෙන්නෑ. ඒකෙ වැඩකරන උන්ට කිසි දවසක මූ කරන බිස්නස් එකට සමාන එකක් කරන්න බෑ කියලා ඇග්‍රිමන්ට් එකේ තිබ්බොත් උන්ගෙ ගෑනි හරි ලමයෙක්ගෙ හරි ලගම නෑයෙක්ගෙ හරි නමින් බිස්නස් එක පටන්ගෙන ඌ ඒකෙ සේවකයෙක් වගේ යයි. එහෙම ඊට සමාන ඒවගෙ වැඩට යන්නත් බෑ කියලා ඇග්‍රිමන්ට් ගහන්න බෑනෙ? කොහොමත් මුගෙ අදහස පට්ටම සුපිරි කලින් නොතිබ්බ පට්ට ප්‍රොෆිට් එකක් එන දෙයක් නං කොහොමත් වැඩේ ටිකක් නැගලා ගිහිං ආරංචිය ගියාම අතේ කෝටිගනන් සල්ලි තියන කන්ටැක්ස් තියන ඩයල් ටික ඒ වැඩේ මූට වඩා වියදම් කරලා ලොකුවට ඇඩ්වටයිස් කරලා පටන් ගන්නවා. ඒ ඔක්කොම එක්ක ෆයිට් කරලා ඔලුව උස්සගෙන ඉන්න එක තමා බිස්නස් කියන්නෙ3. මම තව අය දම්මල ඒක කරවන්න හදන්නෙ, එතකොට උන් ටික දවසක් ගියාම මගෙන් අයින් වෙලා වෙනම පටන් ගත්තොත්, ඒකටත් කරන්න දෙයක් නෑ නේද? හැබැයි ඇග්‍රිමන්ට් ගහල මන් ගාව මෙච්චර කාලයක් ඉන්නව කියල පටන් ගත්තොත්, එතකොට අවුලක් නෑ නෙව්?
අග්‍රිමන්ට් ගහපන් උන්ට කිසිම දවසක උබෙ බිස්නස් එකට සමාන දෙයක් පටන් ගන්න බැ කියල. OIT එකේ ඇග්‍රිමන්ට් එකෙ තියෙනව ඔය වගෙ සීන් එකක්. එකට වැඩට යන කිසිම එකෙක්ට උන්ගෙ Client සම්බන්ද කරගැනීම තහනම්.
උබත් උබෙ සප්ලයර් ල එහෙම පිටට දෙන්න එපා.
ඔක්කොටම කලින් @scurvy ගේ ෆොටෝ එකක් දාගෙන තෝ වලතරයව කොපි කරන්නේ ඇයි කියලා කියපන්ලංකාවෙ කවුරුත් තවම කරන්නෙ නෑ.
1. ඒක පටන් ගත්තොත් වෙන උන් ඒක කොපි කරන එකට කරන්න දෙයක් නෑ නේද බන්?
2. වෙන උන් මට වඩා හොඳට කරොත් මට කෙලවෙන එකේ රිස්ක් එකත් ගන්න වෙනව නේද?
3. මම තව අය දම්මල ඒක කරවන්න හදන්නෙ, එතකොට උන් ටික දවසක් ගියාම මගෙන් අයින් වෙලා වෙනම පටන් ගත්තොත්, ඒකටත් කරන්න දෙයක් නෑ නේද? හැබැයි ඇග්‍රිමන්ට් ගහල මන් ගාව මෙච්චර කාලයක් ඉන්නව කියල පටන් ගත්තොත්, එතකොට අවුලක් නෑ නෙව්?
පොඩ්ඩක් උපදෙසක් දිපල්ලකො.

muhuda hath gawwak thiyeddi panty adinawa
Umba muhudu yanne panty andegeneda ?![]()