මචන්, මට උදව් කරන්න? please!

elakirii1

Member
Nov 19, 2011
1
0
0
මචන්, මට උදව් කරන්න? please!

මචන් මම එලකිරි එකේ ගොඩාක් කල් ඉදන් ඉන්න කෙනෙක්. මම fake එකෞන්ට් එකක් හදගෙන ආවාට සමාවෙන්න, මට ලොකු ප්‍රශ්නයක්.. එක විසදාගන්න යාලුවො ඔක්කොම උදව් කරන්න.

මගෙ නන්ගි campus ගිහින් උපාදිය මේ අවුරුද්දෙ ගත්තා, එයා කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙනවා. ඊ කොල්ල ඉගෙනගෙන. නෑ. හරියට රස්සවක් නෑ.. පොඩි බිස්නස් වගයක් කරන්නෙ.
:frown:
අපේ පවුලෙ කවුරුවත් මෙකට කෑමති නෑ. නන්ගි නවත්වන්න කිව්වට අහන්නෙත් නෑ.අපි කොච්චර කිව්වත් අහන්නෙ නෑ. එයා කියනවා ගෙදරින් යනවා කියල අර කොල්ලත් එක්ක. අම්ම, අප්පච්චි කියනවා ගියොත් අයෙ ගෙදර එන්න දෙන්නෙ නෑ කියල.
:no: :no:
අපේ පවුල කෑඩිලා යන්න යන්නෙ. නන්ගි ගියොත් මොකද කරන්නෙ?


ඔයලා අපිට උදව් කරන්න අපි දන් මොකද කරන්නෙ?
 

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    adoo...e kolla gana hoyala balapan...iganagena na rassa na unata machan..honda porak da balapan...nangita adaraya karunawa aaraksaawa denna puluwan ekek da balapan...ehema nowei nam...e gana nangita paahadala deepan.....nangige kolla honda ekek nam poddak goda daganna balapan..