මචන් මට ලොකු උදව්වක් ඔනේ

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මට ලොකු උදව්වක් ඔනේ

    මචන් මගෙ ලෑප් එකේ වයිරස් අව්ලක් නිසා ෆොර්මෑට් කරන්න වෙනවා. මචන් මම මිට කලින් මෙක ෆොර්මෑට් කරලා නෑහෑ. මට ෆොර්මෑට් කරන්න බයයි හරියටම දෑන් දාල තියෙන drivers හොයා ගන්න බෑරි වේයි කියලා. අනිත් එක ඩෙක්ස්ටොප් එක ෆොර්මෑට් කරලා තිබුනට ලෑප් එකක් තාම ෆොර්මෑට් කරලා win 7 install කරල නෑහෑ. මට ත්යෙන්නෙ මෙ drivers අව්ල තම.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඊට කලින් Check කරන්න තමන්ගේ ළග තියෙන Install කරලා තියෙන Hardware
    මේක බලන්න පුලුවන් Device Manager එකෙන්
    Start => RUN එකට ගිහින් මේක Type කරන්න devmgmt.msc
    මේ Devices වල Hardware සාමාන්‍යයෙන් Windows 7 වලින් Install කරනවා Automatically
    Processor ,Mouse,Keyboard,USB (Motherboard),Floppy,CD/DVD,Disk,IDE,Monitor,Ports..

    ඉතින් මේවා මග හරින්න, මේ හැර අනෙක් Hardware සාමාන්‍යයෙන් Install කරන්න වෙයි Windows7 වලින් Install කරේ නැත්නම්. සාමාන්‍යයෙන් Windows7 වල Drivers තියෙනවා ගොඩක් පරණ Drivers වුනත් තියෙන්න පුලුවන් නමුත් Vendor ඒ තරම්ම ජනප්‍රිය නැත්නම් Drivers තියෙන්න විදියක් නැති වෙයි.
    ඒ වගේම තමයි සමහර වෙලාවට ඔයා ළග තියෙනවා නම් Advance Functions තියෙන Mouse,Keyboard, ඒ වල Advance Function Activate කරන්න ඕනේ Vendor ගේ Drivers Install කරන්න වෙයි වෙනමම Windows7 වල වලින් Drivers Install කරත්..

    කොහොම හරි මේ උඩ තියෙන Drivers හැර අනෙක් තමන්ගේ ළග තියෙන ,Install කරලා තියෙන Drivers සටහන් කරගෙන, (Models එක, Brand එක, Version එක) (double click කරලා => driver tab එකේ බලන්න පුලුවන්)
    පස්සේ Internet එකේ Search කරලා Download කරන්න
     
    Machan uba kiyanne device man vala thiyena hardware wala driver auto install wei kiyalada
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මටත් ඔය අව්ලම අවා. එත් පරක්කු වැඩියි. මම ෆොර්මැට් කරලා drivers නෙට් එකේ හොයනකොට මගේ මොඩෙල් ඒකට හොයාගන්න නැහැ. පස්සේ කොහොම හරි රව්ටර් එකta නෙට්වොර්ක් cable එක ගහල ඉන්ටෙර්නෙට් සම්බන්ධ කරගෙන drivers scan search කළා. බඩු හම්බුනා ලක් එකට. හැබැයි උබ පරිස්සමින් බලල drivers හොයාගෙන ෆොර්මැට් කරපන්. කෝකටත් හොඳට.
     
    Last edited:

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මටත් ඔය අව්ලම අවා. එත් පරක්කු වැඩියි. මම ෆොර්මැට් කරලා drivers නෙට් එකේ හොයනකොට මගේ මොඩෙල් ඒකට හොයාගන්න නැහැ. පස්සේ කොහොම හරි රව්ටර් එකta නෙට්වොර්ක් cable එක ගහල ඉන්ටෙර්නෙට් සම්බන්ධ කරගෙන drivers scan search කළා. බඩු හම්බුනා ලක් එකට. හැබැයි උබ පරිස්සමින් බලල drivers හොයාගෙන ෆොර්මැට් කරපන්. කෝකටත් හොඳට.

    Machan mage lap 1ka Hp compaq 620 1k drivers nam ona tharam thiyenawa mama check kara.
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    IObit ලගෙ Advanced SystemCare 5 දාගනින්. Lapඑකේ තියන virus remove කරල windows repair කරල දෙයි. අළුතෙන් windows දාන්න ඕනේ නැහැ. (මේකෙ pro version එකක් දාගනින්. Keys netඑකේ තියනවා)
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    IObit ලගෙ Advanced SystemCare 5 දාගනින්. Lapඑකේ තියන virus remove කරල windows repair කරල දෙයි. අළුතෙන් windows දාන්න ඕනේ නැහැ. (මේකෙ pro version එකක් දාගනින්. Keys netඑකේ තියනවා)

    Machan mama win7 CD 1n repair karanna try kara eth repair karanna denne naha..
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    එහෙනම් මචන් මුලින්ම drivers download කරගෙන ෆොර්මැට් කරපන්...

    E unata hp site 1ke thiyena drivers wala version wenas ne ban dan thiyana drivers walata wada.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ සයිට් එකට ගිහින් සොෆ්ට්වෙයා එක ඩවුන් කරගන්න..............
    http://www.driveridentifier.com/
    ඉන්ස්ටෝල් කරලා බලන්න.............
    නැති ඩ්‍රයිවර්ස් ටික ඩවුන් කරගන්න.........
    ඊට පස්සේ බය නැතිව වැඩේට බහින්න.......
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    Machan mama win7 CD 1n repair karanna try kara eth repair karanna denne naha..

    මේ softඑකෙන් ඔක්කොම auto කරල දෙනව. ඕනෙ නම් windows fresh install කලා වගේ තත්වෙට අරගන්න පුලුවන්. මෙක දාගෙන try එකක් දිපන්.