මචන් මට Wireless Mouse එකක් ගන්න ඕනි. Help Me

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි ඔයා use නොකරේ
    මචන් Price එක එහෙම කොහොමද?

    මට නම් මගේ වයර් තියෙන මවුස් එක හොදටම හොදයි..
    තේරුමක් නෑ.. වයර් ලෙස් මවුස් එකක්..
    ලැප් එකක් පාවිච්චි කරනවා නම් හරි කමක් නෑ මේ වගේ මවුස් එකක් පාවිච්චි කරනවා නම්..

    හැබැයි මම නම් උඹට කියන්නේ මචන්.
    මේ වගේ වයර්ලස් මවුස් එකට යන්න එපා..
    තේරුමක් නැතිව..
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    795-1981-large.jpg


    මේ තියෙන්නෙ මගෙ එක.හැබැයි මල වදයක් බං.
    ඊට වැඩිය හොදයි wire මීයා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ තියෙන්නෙ මගෙ එක.හැබැයි මල වදයක් බං.
    ඊට වැඩිය හොදයි wire මීයා

    ඔව්, ඒක තමයි..
    තේරුමක් නැති වැඩක් ඒ හින්දායි..
    මම වයර්ලස් මවුස් එකක් පාවිච්චි කරන්නේ නැතිව තියාගෙන
    ඉන්නේ..