මචන් මු මොකෙද්ද බන් ?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    මචන් මු මොකෙද්ද බන් ?

    මචන් මු මොකෙද්ද බන් ? කබරයෙක් ද? කිඹුල් පැටියෙක් ද?

    අපේ පිටිපස්සේ වැවේ අකුලක් අස්සේ ඉඳල ඇල්ලුවේ? කිඹුල් හුනෙක් ද? අපේ පැත්තේ කිඹුල්ලු නැහැ බන්

    12105749_10204728622486670_6503861399405844569_n.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ubata sureda crocodiles la nee kiyala ? wena thanakin patiyek genath daala nethnam loku un athi aniwa.tikak balaagena. pena widihatanam "Gata Kumbul" patiyek wage.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කටට අැගිල්ල දාලා බලපන් බං උෟ වෙජිද කියලා එතකොට කිව්වැකි කිඹුලෙක්ද හුනෙක්ද කබරයෙක්ද කියලා