මචන් මු මොකෙද්ද බන් ?

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,363
    20,770
    113
    Panadura
    කටට අැගිල්ල දාලා බලපන් බං උෟ වෙජිද කියලා එතකොට කිව්වැකි කිඹුලෙක්ද හුනෙක්ද කබරයෙක්ද කියලා

    ඔහොම කියන්න බෑ කාල බලල තමා කියන්න වෙන්නෙ :baffled: :baffled:

    :lol: :lol: :lol: :lol: :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    gifs_24.gif
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මචන් මු මොකෙද්ද බන් ? කබරයෙක් ද? කිඹුල් පැටියෙක් ද?

    අපේ පිටිපස්සේ වැවේ අකුලක් අස්සේ ඉඳල ඇල්ලුවේ? කිඹුල් හුනෙක් ද? අපේ පැත්තේ කිඹුල්ලු නැහැ බන්


    වැවේ අකුලක් අස්සේ ඉඳල අල්ලලා ෆෝට් එකක් ගන්න බෝට්ටුවක තියාගන ගග මැදට ගියද ....?:rofl:
    :rofl::rofl::rofl::rofl:


     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොකෙක් හරි උරගයෙක් නම් තමා

    (කිඹුලෙක් වගේනේ පේන්නේ මචන් )
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    කිඹුලෙක් :D තව පැටව් ඇති. උඹලගෙ පැත්තෙ කොල්ලො දකී කියල කළුවර හවස් යාමයේ නාන්න යන තරුණ ගැටිස්සියන්ට බඩුම තමයි :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැවේ අකුලක් අස්සේ ඉඳල අල්ලලා ෆෝට් එකක් ගන්න බෝට්ටුවක තියාගන ගග මැදට ගියද ....?:rofl:
    :rofl::rofl::rofl::rofl:



    :lol::lol: කිබුලත් එක්ක බෝට්ටුවේ රවුමක් යන ගමන් අරන් තියෙන්නේ