video ekeka dakka car nam gihin tiyenawaHemin yanna puluwan athi. Langakadi nam goye ne hebei e peththe.
Issara nam kisi awulak nathiwa yanna puluwan. Den kohomada danne ne road conditionvideo ekeka dakka car nam gihin tiyenawa
ඔයා කවද්ද ගියේ? සේර ඇල්ල යන පාර වහලද? හදන්න වහලා කියලා දැක්කා. confirm කරගන්න විදියක් නැ.කිසි අවුලක් නෑ යන්න පුලුවන්...
සේර ඇල්ල ටිකක් අමාරුයි. හැබැයි බැරි නෑ... සමහර තැන් තියෙනව යට වදිනව. ඇක්ව එක කොට නිසා ලොකු අවුලක් වෙන එකක් නෑ...
දුවලා ගිහින් බලන්න නෙමේ බං ඕවා. තියෙන්නේ දවසක් විතර නැවතිලා විඳලා එන්නමේ ටික දවසෙන් බලන්න පුලුවන් වෙයිද? යන්න බයික් එකක කොළඹ ඉදන්.
බඹරකිරි ඇල්ල
රිවස්ටන්
පිටවල පතන
සේර ඇල්ල
වැද්දා පැණි ඇල්ල
වෙලා තිබ්බොත් මොරගහකන්ද පැත්තෙන් එන්න ඉන්නේ.
ගිය අප්‍රේල්...ඔයා කවද්ද ගියේ? සේර ඇල්ල යන පාර වහලද? හදන්න වහලා කියලා දැක්කා. confirm කරගන්න විදියක් නැ.
නෑ...වැද්දා පැණි ඇල්ල ගියේ නැද්ද?
පාර අවුල්. ටයර් 4ර මාරු කරන්න හිත හදාගෙන පලයන්. මං ගියෙත් TW 200 එකකයන්න පුලුවන්ද ඇක්වා වාහනයක? පාර අවුල්ඩ?
Apoo ow.. Leyland thoran gihin JBL dala paare aine dial natanawa dakka.. owa report karanna barida danne naa.. Adu kule un Horton plainsuth kala thiyenne.. oya thadi bus giyata passe parawal ivarai..නිවාඩු දවස් අල්ලලා යන්න එපා. පට්ට කට්ටක් කන්න වෙයි. කාර්, වෑන්, පොඩි රෝසා බස්, ස්ටා බස් වගේ ඒවාඅ විතරක් අවසර දෙන්න ඕනි. දැන් ලේලන් ඩ්වලිනුත් මරිමෝල් උට්ටලා රිවස්ටන් යනවා. පට්ට ට්‍රැෆික් එකක් සෙට් වෙන්නෙ. අනික සමහර තැන්වල වාහන 2 කට මාරු වෙන්න ඉඩත් නෑ. සමහර තැන්වල ලොඩ් ගහලා රිවස් කරන්නත් බෑ. උබේ වැඩේට ඇක්වා එක නරක නෑ. ඒත් ලේලන් ඩ් ගිහින් සමහර තැන්වල පාර සවුත්තු වෙලා තියනවා. ඒ තැන්වලින් හෙමීට යන්න වෙනවා.