මචන් ලා මම හීනයක් දැක්කා.. මගේ කොන්ඩෙ සුදු ප&#

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මචන් ලා මම හීනයක් දැක්කා.. මගේ කොන්ඩෙ සුදු ප&#

    මචං ලා මේක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි විස්තරයක් කරන්න කෝ... :eek::eek::eek: මට හිතෙන්නේ ඒක එච්චර හොඳ දෙයක් විදිහට නම් නෙවෙයි... :no::no:
    :sorry::sorry::eek::eek::oo::oo::baffled::baffled::frown::frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගණන් ගන්න එපා බන්..උඹ වයසට යනව කියල පෙන්නල තියෙන්නෙ...
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :lol:
    :lol:
    :lol:
    :lol:

    ubey avatar eka maru ban :lol:
    :lol:
    :lol:

    :lol:elas
    avatar309098_1.gif
     
    • Like
    Reactions: whizzkid

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මචන්ස් මම මේ දැන් පොතකින් බැලුව !:baffled:
    ඒකෙ නම් තියෙන්නෙ අසුභ ලකුණක් කියල ! :rolleyes:


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    bro... awulak ne uba kiyapanko mokak da thibune kiyala.....:(:(:( :frown::frown::dull::dull:

    එහම කියල නෑ බන් ! සාස්තර නෙවේ නෙ !
    අසුභ ලකුණක් කියල තමා තියෙන්නෙ !
    ලගදීම මොකක් හරි ලෙඩක් සෙට් වෙයි වගේ ! :dull: