මචන් ලොකු උදව්වක් ඕනේ LOVE PROBLEM

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මචන් ලොකු උදව්වක් ඕනේ LOVE PROBLEM

[FONT=&quot]මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක පොඩි වලියක් ගිහින් තරහා උනා[/FONT]
[FONT=&quot]එයාගේ අතේ වැරැද්ද තිබ්බේ මන් තේරුම් කරන්න හදුවා ඒත් එයා ගනන් ගත්තේ නෑ[/FONT]
[FONT=&quot]අපි මාස 3ක් විතර කතා කරලවත් තිබ්බේ නෑ දැන් එයාට වැරැද්ද තේරිලා දැන් මට එක එක නම්බර් වලින් කතා කරනවා RING කට් දෙනවා [/FONT]
[FONT=&quot]අද මම කතා කරලා ඇහුවා ඇයි මොකද කියලා [/FONT]
[FONT=&quot]එතකොට එයා අඩ අඩා කියනවා එයාට පාඩුවේ ඉන්න දෙන්නලු. මටම කතා කරලා එයාට [/FONT][FONT=&quot][FONT=&quot]පාඩුවේ [/FONT]ඉන්න දෙන්න කියන්නේ මොන මගුලකටද??.:rolleyes:
[/FONT]

[FONT=&quot]මටත් අවංකවම ඕනේ ආපහු යාලු වෙන්න:rofl: . පේන විදිහට එයාටත් ඕන වගේ.[/FONT]
[FONT=&quot]මම දැන් මොකද කරන්න ඕනේ ?? ඔහේ ඉන්න දෙන්නද? නැත්තම් ??[/FONT]
[FONT=&quot]පොඩි උපදෙසක් දෙන්න , ලොකු උදව්වක් ..[/FONT]
[FONT=&quot]💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋[/FONT]
[FONT=&quot]💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑[/FONT]
[FONT=&quot]
[/FONT]
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එත මචං වෙච්ච සිද්දියත් එක්ක උබ තමයි හිතන්න ඕනි. කොහෙවත් ඉන්න අපි දන්නේ නැහැ. උබට කාගෙන් හරි අහන්න ඕනිම නම් උබලා දෙන්න ගැන දන්නා හොද හිතවත් යාලුවෙල්ගෙන් අහපන්. අපි නෙමයිනේ පුතේ ලව් කරන්නේ ඔය දෙන්න නේ,
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    මොන සුත්තක් ද බං
    අහල නැද්ද? "ගිය ලබ්බට නාඩන්නේ තියන ලබ්බ රැක ගන්නේ" කියල.

    ගිය එකට යන්න දීල හිටු. ඒකිට ඕන ඕන වෙලාවට යාලුවෙන්නේ උඹ රූකඩයක් ද?

    be the alpha male. letting her to control you will make you the beta male.
     
    Last edited:
    • Like
    Reactions: wawula

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ohe inna denna epa.. pahu pahu wenakota kohu kohu wenawa.. dennnatama yalu wenna one nam.. katakarala wisadaganing.. api denna nam me randu wenawa.. winadi 5n aye call karanawa.. neththam ba.. prashnath ekka nikanma hitapuhama epa welama yanawa..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කියනනෙ කෙල්ලගෙ අතේ වැරැද්ද.. උඹ ඒක පැහැදිලි කරන්න ගියා.. ඒත් කෙල්ල කැමති උනේ නෑ වැරැද්ද බාරගන්න.. ඒකනේ..:dull: අපෝ ඔහොම කෙල්ලො එක්ක පවුල් ජීවිතයක් ගෙනියන්න බැහැ බං..:no:

    අනිත් එක වැරැද්ද ඒකිගෙනේ.. ඒකි ඒක තේරුම් ගත්තා නම් උඹ ගාවට ඇවිත් සමාව ඉල්ලන්න ඕනි.. උඹ පැත්තකට වෙලා හිටපං.. නැතුව උඹ ඒකිගෙන් සමාව ගන්න යන්නෙපා උඹගෙ වැරැද්දක් නැතුව..:rofl:

    අන්තිමට ගෝනි නැතුව කරේ යයි..:nerd:
     
    Oya kiwwata ithin ape ekkenageth wereddak athi.. :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන සුත්තක් ද බං
    අහල නැද්ද? "ගිය ලබ්බට නාඩන්නේ තියන ලබ්බ රැක ගන්නේ" කියල.

    ගිය එකට යන්න දීල හිටු. ඒකිට ඕන ඕන වෙලාවට යාලුවෙන්නේ උඹ රූකඩයක් ද?

    be the alpha male. letting her to control you will make you the beta male.
    එකෙන්ම එකෙන්ම.. දැන් වුණත් බලපං.. ඒකි වෙන වෙන නම්බර්ස් වලින් කෝල් කරලා මූ කෝල් බැක් කලාම කියනවා කරදර කරන්නෙපා පාඩුවෙ ඉන්න දෙන්න කියලා..:lol:

    ඔය වගේ කෙල්ලෙක් හිටියා මගේ එළකිරි යාළුවෙක්ට.. අන්තිමේ ඌ ඒකිව අතෑරලා දැම්මා.. දාලා ජොබ් එකකට ගියා.. ඒකිත් හැම වෙලාවෙම ඒකි කරන හැම වැරැද්දකටම කොල්ලටයි දොස් කියන්නෙ.. ඒකි කවදාවත් වැරදි බාරගන්න කැමති නෑ..:angry:

    Ohe inna denna epa.. pahu pahu wenakota kohu kohu wenawa.. dennnatama yalu wenna one nam.. katakarala wisadaganing.. api denna nam me randu wenawa.. winadi 5n aye call karanawa.. neththam ba.. prashnath ekka nikanma hitapuhama epa welama yanawa..
    සුභපැතුම් මචං..:)
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    tharaha wela yalu wunama adare wadi wei... eka parak owa amathaka karala yalu wela balahan... nitharama ohome karanawanam ekigen ain weyan...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ කියනනෙ කෙල්ලගෙ අතේ වැරැද්ද.. උඹ ඒක පැහැදිලි කරන්න ගියා.. ඒත් කෙල්ල කැමති උනේ නෑ වැරැද්ද බාරගන්න.. ඒකනේ..:dull: අපෝ ඔහොම කෙල්ලො එක්ක පවුල් ජීවිතයක් ගෙනියන්න බැහැ බං..:no:

    අනිත් එක වැරැද්ද ඒකිගෙනේ.. ඒකි ඒක තේරුම් ගත්තා නම් උඹ ගාවට ඇවිත් සමාව ඉල්ලන්න ඕනි.. උඹ පැත්තකට වෙලා හිටපං.. නැතුව උඹ ඒකිගෙන් සමාව ගන්න යන්නෙපා උඹගෙ වැරැද්දක් නැතුව..:rofl:

    අන්තිමට ගෝනි නැතුව කරේ යයි..:nerd:

    දැක්කද මම කිවුවේ
    මු පවුල හදන්නයි කඩන්නයි දෙකටම දක්ෂයෙක්
    :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක් හරි උනාම ඒක කතා කරලා සුහදව විසඳ ගන්න පුළුවන් වෙන්න ඕන මුලින්ම මචන් උඹල දෙන්න අතර අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන ඕනා විශ්වාසය ආදරේ එක්කම එහෙම උනාම පොඩි පොඩි දේවල් වලට තියා ලොකු දේවල් වලට උනත් තරහ වෙන්න ඕන නැහැ ප්‍රශ්න එනවා ඒවාට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනා

    කතා කරලා විසඳගන්න එක තමා හොඳම දේ දෙන්නටම දෙන්න ඕන නම් ඔය තරම්
    අවංක වෙයන් අනිත් කෙනාටත් සවන් දෙන්න පුරුදු වෙන්න දෙන්නම
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    සුභපැතුම් මචං..:)

    Ow ow... thawa awruddakin witara passe suba ma suba wei :lol:.. mamandi denmama kedichcha electronic badu gedara ewanawa :oo:.. nenage :Pcomputer wedai massinage ewwaith :baffled: karanna/balanna wela tiyenne..

    randu kiwwata loku randu na thawama.. mata malapaninawa.. eya benum ahanawa echcharai.. eya karana wereddakuth na.. eth benum ahanawa.. ekarala mama phone eka tibbahama aye gannawa.. kanne nedda ahanna.. paw.. mama hedenna one.. tharaha yanawa hossa lagin messek yanna ba.. :(
     
    කෙල්ලොන්ව පොඩ්ඩක් හුරතල් කරලා රණ්ඩු කරාම පොඩි ආතල් එකක් තියෙනවා
    තරහ වෙනවා යාලු වෙනවා හුරනවා කොනිත්තනවා ඔහොම තමා ආදරේ
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Man nam danne na bn oya ilaw . Uba rilawa wage inne nathuwa eekata katha karala kiyapan man oyata adarei kiyala
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කෙල්ලොන්ව පොඩ්ඩක් හුරතල් කරලා රණ්ඩු කරාම පොඩි ආතල් එකක් තියෙනවා
    තරහ වෙනවා යාලු වෙනවා හුරනවා කොනිත්තනවා ඔහොම තමා ආදරේ

    Eka nam sira.. mama nam asa orawanawa balanna :lol: mata inne punchi nangiyek nisa kohomath hurathal :love: kalin akkala hitiya.. eyalath ekka ba..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක් හරි උනාම ඒක කතා කරලා සුහදව විසඳ ගන්න පුළුවන් වෙන්න ඕන මුලින්ම මචන් උඹල දෙන්න අතර අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන ඕනා විශ්වාසය ආදරේ එක්කම එහෙම උනාම පොඩි පොඩි දේවල් වලට තියා ලොකු දේවල් වලට උනත් තරහ වෙන්න ඕන නැහැ ප්‍රශ්න එනවා ඒවාට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනා

    කතා කරලා විසඳගන්න එක තමා හොඳම දේ දෙන්නටම දෙන්න ඕන නම් ඔය තරම්
    අවංක වෙයන් අනිත් කෙනාටත් සවන් දෙන්න පුරුදු වෙන්න දෙන්නම
    ඒ ඔවදන ඔබවෙත ගෙනආවේ මල් බබා ගංජා සුරුට්ටු අනුග්‍රහයෙනි..:baffled:
    ටහිකෙනකන් ගහන්න.. මල් බබා ගංජා.
    .:(

    Ow ow... thawa awruddakin witara passe suba ma suba wei :lol:.. mamandi denmama kedichcha electronic badu gedara ewanawa :oo:.. nenage :Pcomputer wedai massinage ewwaith :baffled: karanna/balanna wela tiyenne..

    randu kiwwata loku randu na thawama.. mata malapaninawa.. eya benum ahanawa echcharai.. eya karana wereddakuth na.. eth benum ahanawa.. ekarala mama phone eka tibbahama aye gannawa.. kanne nedda ahanna.. paw.. mama hedenna one.. tharaha yanawa hossa lagin messek yanna ba.. :(
    ඒවා එහෙම තමා බං.. බැන්ඳට පස්සෙ සලකයි ඒවටත් එක්ක මාමන්ඩියා.. ගොඩින් මඩින් දෙකෙන්ම දෙයි බොට..:dull:

    ඔව් ඔව් තරහ පාලනය කරගන්න පුරුදු වෙයන්..