මචන් ලොකු උදව්වක් ඕනේ LOVE PROBLEM
[FONT="]මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක පොඩි වලියක් ගිහින් තරහා උනා[/FONT]
[FONT="]එයාගේ අතේ වැරැද්ද තිබ්බේ මන් තේරුම් කරන්න හදුවා ඒත් එයා ගනන් ගත්තේ නෑ[/FONT]
[FONT="]අපි මාස 3ක් විතර කතා කරලවත් තිබ්බේ නෑ දැන් එයාට වැරැද්ද තේරිලා දැන් මට එක එක නම්බර් වලින් කතා කරනවා RING කට් දෙනවා [/FONT]
[FONT="]අද මම කතා කරලා ඇහුවා ඇයි මොකද කියලා [/FONT]
[FONT="]එතකොට එයා අඩ අඩා කියනවා එයාට පාඩුවේ ඉන්න දෙන්නලු. මටම කතා කරලා එයාට [/FONT][FONT="][FONT="]පාඩුවේ [/FONT]ඉන්න දෙන්න කියන්නේ මොන මගුලකටද??.
[/FONT]
[FONT="]මටත් අවංකවම ඕනේ ආපහු යාලු වෙන්න
. පේන විදිහට එයාටත් ඕන වගේ.[/FONT]
[FONT="]මම දැන් මොකද කරන්න ඕනේ ?? ඔහේ ඉන්න දෙන්නද? නැත්තම් ??[/FONT]
[FONT="]පොඩි උපදෙසක් දෙන්න , ලොකු උදව්වක් ..[/FONT]
[FONT="]

[/FONT]
[FONT="]

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක පොඩි වලියක් ගිහින් තරහා උනා[/FONT]
[FONT="]එයාගේ අතේ වැරැද්ද තිබ්බේ මන් තේරුම් කරන්න හදුවා ඒත් එයා ගනන් ගත්තේ නෑ[/FONT]
[FONT="]අපි මාස 3ක් විතර කතා කරලවත් තිබ්බේ නෑ දැන් එයාට වැරැද්ද තේරිලා දැන් මට එක එක නම්බර් වලින් කතා කරනවා RING කට් දෙනවා [/FONT]
[FONT="]අද මම කතා කරලා ඇහුවා ඇයි මොකද කියලා [/FONT]
[FONT="]එතකොට එයා අඩ අඩා කියනවා එයාට පාඩුවේ ඉන්න දෙන්නලු. මටම කතා කරලා එයාට [/FONT][FONT="][FONT="]පාඩුවේ [/FONT]ඉන්න දෙන්න කියන්නේ මොන මගුලකටද??.

[/FONT]
[FONT="]මටත් අවංකවම ඕනේ ආපහු යාලු වෙන්න
. පේන විදිහට එයාටත් ඕන වගේ.[/FONT][FONT="]මම දැන් මොකද කරන්න ඕනේ ?? ඔහේ ඉන්න දෙන්නද? නැත්තම් ??[/FONT]
[FONT="]පොඩි උපදෙසක් දෙන්න , ලොකු උදව්වක් ..[/FONT]
[FONT="]
[FONT="]
[FONT="]
[/FONT]
අපෝ ඔහොම කෙල්ලො එක්ක පවුල් ජීවිතයක් ගෙනියන්න බැහැ බං..

.. nenage
computer wedai massinage ewwaith
karanna/balanna wela tiyenne.. 
kalin akkala hitiya.. eyalath ekka ba..