අෆ්ෆා ඉදලා හමාරයි..මන් අර යවපු මේල් එක පත්තුවෙලා..මට දැන් මේ ගෑනී මෙතන ඉන්න දෙන්නේ නෑ..පට්ට කැපිල්ල දැන්..මට වැඩ දෙන්නේත් නෑ දැන්..HR එකෙන් එන්නම් කිව්වා ලබනසතියේ මාත් එක්ක කතා කරන්න.

මම මේල් එක දැම්මේ කියලා දන්නවා.. මා එක්ක කතා කරන්නෙත් නෑ.. මන් ඇහුවා ඇයි කතා නැත්තේ කියල..i do not want to pretend you කියලා කිව්වා පල් හිනාවක් දාලා...මන් දැන් මොකෝ කරන්නේ බන්..

එපා වෙනවා බන්..