මචන් වැඩේ පත්තු වෙලා..

roshantele

Active member
  • Mar 2, 2018
    281
    202
    43
    අෆ්ෆා ඉදලා හමාරයි..මන් අර යවපු මේල් එක පත්තුවෙලා..මට දැන් මේ ගෑනී මෙතන ඉන්න දෙන්නේ නෑ..පට්ට කැපිල්ල දැන්..මට වැඩ දෙන්නේත් නෑ දැන්..HR එකෙන් එන්නම් කිව්වා ලබනසතියේ මාත් එක්ක කතා කරන්න.😑😑😑
    මම මේල් එක දැම්මේ කියලා දන්නවා.. මා එක්ක කතා කරන්නෙත් නෑ.. මන් ඇහුවා ඇයි කතා නැත්තේ කියල..i do not want to pretend you කියලා කිව්වා පල් හිනාවක් දාලා...මන් දැන් මොකෝ කරන්නේ බන්..😥😥😥😥 එපා වෙනවා බන්..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මොකක්ද මේල් එක
    මොකක්ද සීන් එක
     
    HmNRazor

    Well-known member
  • ඔෆිස් වල ඔය වගේ සීන් වලට යද්දී PLAN එකක් ගහලම පටන් ගන්න ඔනි. මම උබේ පලවෙනි ත්‍රෙඩ් එකත් කියවල නිකන් හිටිය මොකද යඛ්ඛයෝ ටික බැහැලා උබට උපදෙස් දීපු නිසා 🥴

    මමත් ඔය වගේ ඉන්දියන් කම්පනි එකක මැනේජර් ගෑනියෙක් ගෙන් ගේම ඉල්ලන්න ගිහිල්ලා නා ගත්තා කටාර් හිටපු කාලේ. Multi-National කම්පනි එකක් උනාට Gulf territory එකේ කම්පනිය රන් කලේ ඉන්දියන් උන්! එතනදී මම මටම ඉගෙනගත්ත පාඩම තමයි Backup plan / Contingency plan එකක් නැතුව කිසිම office අවුලකට අත ගහන්න එපා කියන එක!

    Be Strong and stay motivated! හොඳ out come එකක් එයි කියලා හිතමු වැඩේ පත්තු වෙලා නම් :yes:
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි නේ.. දැන් බල්ලා වගේ නකුට නවන් හිටපන්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය වගේ වැඩ වලට පලපුරුද්ද අඩුනං ලින්ඩා කියල එක්කෙනෙක් ඉන්නවා එයාව හම්බෙන්න. එයා මේ දක්වා ඇරපු හැම ඇරිල්ලම ඇරියේ අදාල පුද්ගලයගේ ළඟම තරහකාරයෙක් ගැන පොඩි ඉඟියක් තියලා.
    හොයලා හොයලා කල්පණා කරලා කරලා බලනකොටම ක්ලික් වෙන්නේ ළඟම හතුරව. මරාල දෙකයි අන්තිමට. 🤣🤣🤣
     
    • Like
    • Love
    Reactions: usa_nihaal and Erzo

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    මොකක්ද මේල් එක
    මොකක්ද සීන් එක

    මොකක්ද මේල් එක
    මොකක්ද සීන් එක (2)
    Parana thread balapan
    ඔෆිස් වල ඔය වගේ සීන් වලට යද්දී PLAN එකක් ගහලම පටන් ගන්න ඔනි. මම උබේ පලවෙනි ත්‍රෙඩ් එකත් කියවල නිකන් හිටිය මොකද යඛ්ඛයෝ ටික බැහැලා උබට උපදෙස් දීපු නිසා 🥴

    මමත් ඔය වගේ ඉන්දියන් කම්පනි එකක මැනේජර් ගෑනියෙක් ගෙන් ගේම ඉල්ලන්න ගිහිල්ලා නා ගත්තා කටාර් හිටපු කාලේ. Multi-National කම්පනි එකක් උනාට Gulf territory එකේ කම්පනිය රන් කලේ ඉන්දියන් උන්! එතනදී මම මටම ඉගෙනගත්ත පාඩම තමයි Backup plan / Contingency plan එකක් නැතුව කිසිම office අවුලකට අත ගහන්න එපා කියන එක!

    Be Strong and stay motivated! හොඳ out come එකක් එයි කියලා හිතමු වැඩේ පත්තු වෙලා නම් :yes:
    itin ban man kipa parakma manager gen ahuwane..hari uttarayak denne nane..ekai ihalata giye..mata meka tribunal case ekak widiyatath issarahata aran yanna puluwan racism kiyala..eth wadak na.. tawa tikak pattu kerela meken resign wenawa..manager ganitath aulak wenawane dan poddak hari eyage image ekata.
    ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි නේ.. දැන් බල්ලා වගේ නකුට නවන් හිටපන්..
    balla wage hitiye na itin man meken giyath gamek illala giye.managerge profile ekath note wenawa oka..
    ඔය වගේ වැඩ වලට පලපුරුද්ද අඩුනං ලින්ඩා කියල එක්කෙනෙක් ඉන්නවා එයාව හම්බෙන්න. එයා මේ දක්වා ඇරපු හැම ඇරිල්ලම ඇරියේ අදාල පුද්ගලයගේ ළඟම තරහකාරයෙක් ගැන පොඩි ඉඟියක් තියලා.
    හොයලා හොයලා කල්පණා කරලා කරලා බලනකොටම ක්ලික් වෙන්නේ ළඟම හතුරව. මරාල දෙකයි අන්තිමට. 🤣🤣🤣
    ehema hathuro na ban mekita..lol..dan itin hr eken awilla mawa eliyata aran kata kerenakota dannawa itin man tama kiyala..lol
    Resign weyan
    ow tawa tikak anala resign wenawa
    Office eke bettak welada
    ow ban
    Okata gahuwa ban e dawas wala
    lol..