මචන් AC PRICE සෑහෙන්න අඩු වෙලා නේ?

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මචන් AC PRICE අඩු වුන වෙලේ කැල්ලක් සෙට් කරගන්න බැලුවෙ. මේ HISENCE කියන BRAND එක හොඳයිද මචන්ලා මම රෑට විතරක් අමරුම දවස් වල් USE කරන්න ගන්නෙ. ඒ නිසා INVERTER වැඩක් නෑ. INVERTER එකට යන්නත් අමරුයි මේ වෙලාවෙ. HISNCE 12000 BTU RS 135000 විතර ගන්න පුලුවන් BRANDNEW WITHOUT ISTALLATION . මේක පාවිච්ච්cඉ කරන උන් පොඩ්ඩක් විස්තර කියන්නකො. පවර් consumption එහෙම කොහොමද?

    fitted.jpg
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    දැන් සිංහලුන්ට සල්ලි තියෙනවා කොහෙන් හරි හම්බෙනවා . එක්කෝ රට ගිහින් ඉන්නවා . ඒ නිසා හැම එකාම පේස්බුක් එකේ ඉන්ස්ටා එකේ දකින දේවල් කොරන්ඩ යනවා . ලක්සරි ලයිප් ගන්න යනවා , එතකොට මෙච්චරකල් ලක්සරි වෙලා තිබ්බ ඒවා නොර්මල් වෙනවා , එතකොට ඒසී සාමාන්‍ය වෙනවා එතකොට ඩිමාන්ඩ් එක වැඩි තරංග කාරයොත් වැඩි එතකොට ගාන එහෙ මෙහෙ වෙනා



    මන් දන්නේ නා නෙක්ස්ට් වරඩ් ප්රෙදික්ෂන් එකක් කරේ
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    Mama LG eken gaththa 2k.
    BT12000 -289,990.00 (Purchased date :- 01.03.2024)
    BT24000 - 370,491.00 (Purchased date :- 24.07.2024)

    Dan nam ganan tikak adu wela.