මචන් Apparel ෆීල්ඩ් එක ඇත්තටම කෙල්ලෙක්ට අවුල්ද

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,336
    2,398
    113
    කෙල්ල යන්න හදනව මචන්. ඒත් මගෙ හිතට හරි මදි 😔

    සීරියස් කියපන් මචන්.

    කෙල්ලගෙ වරදක් නෑ කෙල්ල හොඳයි.

    MAS එක කෙල්ලෙක්ට අවුල් ද
    Ammoo amoo oii,
    ganiwa lassanata kuduwaka dala athi karapan gothrikaya. :ROFLMAO: :ROFLMAO:
     
    • Love
    Reactions: vali aththa

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    ලොකු පුටු වල ඉන්න උන් කොහොම හරි ට්‍රයි කරනවා ගහන්න.
    කෙල්ල අතේ තමා වැඩේ තියෙන්නේ.
    ඇබරෙන එකක් නම් සොට් එක හම්බෙන්න තියන chance එක වැඩියි.
    අයෙත් කියන්නේ කෙල්ල අතේ තමා වැඩේ තියෙන්නේ.
    ෆැක්‌ටරි මැනෙජගේ ඉදන් සුපර්විසර් දක්වා ගහන්න බලන් ඉන්නේ
    Meka aththak :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    මොන කොල්ලත් කෙල්ලෙක් ලග පාත ඉද්දි අරින්න බලන් තමය් ඉන්නෙ බන්. ගාමන්ට් කියල වෙනම එකක් නෑ. කොතනත් එහෙමයි. කෙල්ල loyal නන් ඕවා කිසි එකක් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. කවුරුත් බලෙන් රේප් කරන් නෑ. කෙල්ල කැමතිනන් තමා වැඩේට සෙට් වෙන්නෙ. ඕවට නොයව හිරකරන් ඉඳිය කියල ඇති වැඩේ මොකක්ද බන්. එක්කො උඹ ඒ කෙල්ලගෙ career එක විනාස කරනව එහෙම නැත්තන් ලොක්කත් එක්ක හැමිනෙන කෙල්ලෙක්ව හිරකරන් තියාගෙන උඹේම හිත රවට්ටගන්නව. ඔය දෙකෙන් එකක් විතරනෙ වෙන්න පුලුවන්.
     
    The Mist

    Junior member
  • Mar 5, 2024
    45
    52
    18
    මම දන්න කෙල්ලෙකුත් ඔහොම ගියා යනකොට බදින්නත් එකෙක් හිටිය. අන්තිමට කැරකිලා එනකොට ඒකි 5 දෙනෙක්ට බදින්නම් කියල පොරොන්දු වෙලා හොදට හුකාගෙන දතුත් ගලෝගෙන. වෙඩින් එකට සතියකට කලින් කොල්ලො 4 හොයාගෙන ආව. සිරා කරපු එකා වහ බිව්ව. අන්න දැන් ඒකි ලංකාවෙත් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    මම දන්න කෙල්ලෙකුත් ඔහොම ගියා යනකොට බදින්නත් එකෙක් හිටිය. අන්තිමට කැරකිලා එනකොට ඒකි 5 දෙනෙක්ට බදින්නම් කියල පොරොන්දු වෙලා හොදට හුකාගෙන දතුත් ගලෝගෙන. වෙඩින් එකට සතියකට කලින් කොල්ලො 4 හොයාගෙන ආව. සිරා කරපු එකා වහ බිව්ව. අන්න දැන් ඒකි ලංකාවෙත් නෑ.
    මෙන්න මේක තමයි මම කියන්නෙ. ඇපරල් ෆීල්ඩ් එකේ අවුලක් නෙමේ ඕවා. ඔය cheat කරන්නම බලන් ඉදපු කෙල්ලෙක්ට නියම environment එකක් හම්බෙලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,032
    113
    මොන කොල්ලත් කෙල්ලෙක් ලග පාත ඉද්දි අරින්න බලන් තමය් ඉන්නෙ බන්. ගාමන්ට් කියල වෙනම එකක් නෑ. කොතනත් එහෙමයි. කෙල්ල loyal නන් ඕවා කිසි එකක් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. කවුරුත් බලෙන් රේප් කරන් නෑ. කෙල්ල කැමතිනන් තමා වැඩේට සෙට් වෙන්නෙ. ඕවට නොයව හිරකරන් ඉඳිය කියල ඇති වැඩේ මොකක්ද බන්. එක්කො උඹ ඒ කෙල්ලගෙ career එක විනාස කරනව එහෙම නැත්තන් ලොක්කත් එක්ක හැමිනෙන කෙල්ලෙක්ව හිරකරන් තියාගෙන උඹේම හිත රවට්ටගන්නව. ඔය දෙකෙන් එකක් විතරනෙ වෙන්න පුලුවන්.
    Ehema newe ahinsaka kellek unath mental stress wedi wela mental awul gihin brain wash wena aya innawa.so wena field ekakata yawana eka hodai.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Mage Yaluwo nam Gahanawa machan,
    Kella kamathi nam, kolla talk karanawa nam, Hostal ekema nidiyana unuth innawa :love2:

    Biyagama reta yannako, Kotu panina un ambaneka set wei
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මෙන්න මේක තමයි මම කියන්නෙ. ඇපරල් ෆීල්ඩ් එකේ අවුලක් නෙමේ ඕවා. ඔය cheat කරන්නම බලන් ඉදපු කෙල්ලෙක්ට නියම environment එකක් හම්බෙලා.
    ෆීල්ඩ් එකේ අවුලකුත් තියනවා බං. ඒකිගෙ colleaguesලා ඔක්කොම වටේ යනකොට බොස්ලට අල්ලලා බෙනිෆිට් ගන්න්කොට නිකන්ම වෙන් එකෙක්ට කියලා උකාගන්නවා කියන එක නෝමල් දෙයක් වගේ හිතෙනවා කෙල්ලෙක්ට. ඒවගේම හතරවටේට අල්ලන බැල්ලියො ටික උන් බඩු ගානට හිතෙන එක නවත්තන්න ඕවා නෝමලයිස් කරලා කැරිම බ්‍රේන්වොශ් එකක් දෙනවා අලුතෙන් කෙල්ලෙක් ආවහම. එතකොට හොද කෙල්ලෙක් උනත් නරක් වෙන්න සෑහෙන පොසිබිලිටි එකක් තියනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,032
    113
    ෆීල්ඩ් එකේ අවුලකුත් තියනවා බං. ඒකිගෙ colleaguesලා ඔක්කොම වටේ යනකොට බොස්ලට අල්ලලා බෙනිෆිට් ගන්න්කොට නිකන්ම වෙන් එකෙක්ට කියලා උකාගන්නවා කියන එක නෝමල් දෙයක් වගේ හිතෙනවා කෙල්ලෙක්ට. ඒවගේම හතරවටේට අල්ලන බැල්ලියො ටික උන් බඩු ගානට හිතෙන එක නවත්තන්න ඕවා නෝමලයිස් කරලා කැරිම බ්‍රේන්වොශ් එකක් දෙනවා අලුතෙන් කෙල්ලෙක් ආවහම. එතකොට හොද කෙල්ලෙක් උනත් නරක් වෙන්න සෑහෙන පොසිබිලිටි එකක් තියනවා.
    Ow manager support genu henata innawa un kemathi anith kellanwa abuse karawanna.unmai brainwash karala managerta set karanne gahanna
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    ෆීල්ඩ් එකේ අවුලකුත් තියනවා බං. ඒකිගෙ colleaguesලා ඔක්කොම වටේ යනකොට බොස්ලට අල්ලලා බෙනිෆිට් ගන්න්කොට නිකන්ම වෙන් එකෙක්ට කියලා උකාගන්නවා කියන එක නෝමල් දෙයක් වගේ හිතෙනවා කෙල්ලෙක්ට. ඒවගේම හතරවටේට අල්ලන බැල්ලියො ටික උන් බඩු ගානට හිතෙන එක නවත්තන්න ඕවා නෝමලයිස් කරලා කැරිම බ්‍රේන්වොශ් එකක් දෙනවා අලුතෙන් කෙල්ලෙක් ආවහම. එතකොට හොද කෙල්ලෙක් උනත් නරක් වෙන්න සෑහෙන පොසිබිලිටි එකක් තියනවා.
    Mekath aththa :yes:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    රිතික් වගේ කොල්ලෙක් ඕකේ ඉදලා හිත වෙනස් උනොත්🤔🤔
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,908
    113
    Kandy
    අපේ එක්කෙනත් ඔහොමයි. මට කොහේවත් යන්න දෙන්නෙ නෑ. ඉස්සර නම් ඒකට මට ටිකක් අවුල්. දැන් නම් ගානක් නෑ.
    එහෙම තමා ඇහැට කනට පේන නෝනෙක් ඉන්නකොට පරිස්සන් කරනවා