Ammoo amoo oii,කෙල්ල යන්න හදනව මචන්. ඒත් මගෙ හිතට හරි මදි
සීරියස් කියපන් මචන්.
කෙල්ලගෙ වරදක් නෑ කෙල්ල හොඳයි.
MAS එක කෙල්ලෙක්ට අවුල් ද
ganiwa lassanata kuduwaka dala athi karapan gothrikaya.
Ammoo amoo oii,කෙල්ල යන්න හදනව මචන්. ඒත් මගෙ හිතට හරි මදි
සීරියස් කියපන් මචන්.
කෙල්ලගෙ වරදක් නෑ කෙල්ල හොඳයි.
MAS එක කෙල්ලෙක්ට අවුල් ද
Meka aththakලොකු පුටු වල ඉන්න උන් කොහොම හරි ට්රයි කරනවා ගහන්න.
කෙල්ල අතේ තමා වැඩේ තියෙන්නේ.
ඇබරෙන එකක් නම් සොට් එක හම්බෙන්න තියන chance එක වැඩියි.
අයෙත් කියන්නේ කෙල්ල අතේ තමා වැඩේ තියෙන්නේ.
ෆැක්ටරි මැනෙජගේ ඉදන් සුපර්විසර් දක්වා ගහන්න බලන් ඉන්නේ

Oka bendama hari yai.අපේ එක්කෙනත් ඔහොමයි. මට කොහේවත් යන්න දෙන්නෙ නෑ. ඉස්සර නම් ඒකට මට ටිකක් අවුල්. දැන් නම් ගානක් නෑ.
මෙන්න මේක තමයි මම කියන්නෙ. ඇපරල් ෆීල්ඩ් එකේ අවුලක් නෙමේ ඕවා. ඔය cheat කරන්නම බලන් ඉදපු කෙල්ලෙක්ට නියම environment එකක් හම්බෙලා.මම දන්න කෙල්ලෙකුත් ඔහොම ගියා යනකොට බදින්නත් එකෙක් හිටිය. අන්තිමට කැරකිලා එනකොට ඒකි 5 දෙනෙක්ට බදින්නම් කියල පොරොන්දු වෙලා හොදට හුකාගෙන දතුත් ගලෝගෙන. වෙඩින් එකට සතියකට කලින් කොල්ලො 4 හොයාගෙන ආව. සිරා කරපු එකා වහ බිව්ව. අන්න දැන් ඒකි ලංකාවෙත් නෑ.
Ehema newe ahinsaka kellek unath mental stress wedi wela mental awul gihin brain wash wena aya innawa.so wena field ekakata yawana eka hodai.මොන කොල්ලත් කෙල්ලෙක් ලග පාත ඉද්දි අරින්න බලන් තමය් ඉන්නෙ බන්. ගාමන්ට් කියල වෙනම එකක් නෑ. කොතනත් එහෙමයි. කෙල්ල loyal නන් ඕවා කිසි එකක් ප්රශ්නයක් වෙන්නෙ නෑ. කවුරුත් බලෙන් රේප් කරන් නෑ. කෙල්ල කැමතිනන් තමා වැඩේට සෙට් වෙන්නෙ. ඕවට නොයව හිරකරන් ඉඳිය කියල ඇති වැඩේ මොකක්ද බන්. එක්කො උඹ ඒ කෙල්ලගෙ career එක විනාස කරනව එහෙම නැත්තන් ලොක්කත් එක්ක හැමිනෙන කෙල්ලෙක්ව හිරකරන් තියාගෙන උඹේම හිත රවට්ටගන්නව. ඔය දෙකෙන් එකක් විතරනෙ වෙන්න පුලුවන්.
ෆීල්ඩ් එකේ අවුලකුත් තියනවා බං. ඒකිගෙ colleaguesලා ඔක්කොම වටේ යනකොට බොස්ලට අල්ලලා බෙනිෆිට් ගන්න්කොට නිකන්ම වෙන් එකෙක්ට කියලා උකාගන්නවා කියන එක නෝමල් දෙයක් වගේ හිතෙනවා කෙල්ලෙක්ට. ඒවගේම හතරවටේට අල්ලන බැල්ලියො ටික උන් බඩු ගානට හිතෙන එක නවත්තන්න ඕවා නෝමලයිස් කරලා කැරිම බ්රේන්වොශ් එකක් දෙනවා අලුතෙන් කෙල්ලෙක් ආවහම. එතකොට හොද කෙල්ලෙක් උනත් නරක් වෙන්න සෑහෙන පොසිබිලිටි එකක් තියනවා.මෙන්න මේක තමයි මම කියන්නෙ. ඇපරල් ෆීල්ඩ් එකේ අවුලක් නෙමේ ඕවා. ඔය cheat කරන්නම බලන් ඉදපු කෙල්ලෙක්ට නියම environment එකක් හම්බෙලා.
Ow manager support genu henata innawa un kemathi anith kellanwa abuse karawanna.unmai brainwash karala managerta set karanne gahannaෆීල්ඩ් එකේ අවුලකුත් තියනවා බං. ඒකිගෙ colleaguesලා ඔක්කොම වටේ යනකොට බොස්ලට අල්ලලා බෙනිෆිට් ගන්න්කොට නිකන්ම වෙන් එකෙක්ට කියලා උකාගන්නවා කියන එක නෝමල් දෙයක් වගේ හිතෙනවා කෙල්ලෙක්ට. ඒවගේම හතරවටේට අල්ලන බැල්ලියො ටික උන් බඩු ගානට හිතෙන එක නවත්තන්න ඕවා නෝමලයිස් කරලා කැරිම බ්රේන්වොශ් එකක් දෙනවා අලුතෙන් කෙල්ලෙක් ආවහම. එතකොට හොද කෙල්ලෙක් උනත් නරක් වෙන්න සෑහෙන පොසිබිලිටි එකක් තියනවා.
Mekath aththaෆීල්ඩ් එකේ අවුලකුත් තියනවා බං. ඒකිගෙ colleaguesලා ඔක්කොම වටේ යනකොට බොස්ලට අල්ලලා බෙනිෆිට් ගන්න්කොට නිකන්ම වෙන් එකෙක්ට කියලා උකාගන්නවා කියන එක නෝමල් දෙයක් වගේ හිතෙනවා කෙල්ලෙක්ට. ඒවගේම හතරවටේට අල්ලන බැල්ලියො ටික උන් බඩු ගානට හිතෙන එක නවත්තන්න ඕවා නෝමලයිස් කරලා කැරිම බ්රේන්වොශ් එකක් දෙනවා අලුතෙන් කෙල්ලෙක් ආවහම. එතකොට හොද කෙල්ලෙක් උනත් නරක් වෙන්න සෑහෙන පොසිබිලිටි එකක් තියනවා.

මේ වගේම ප්රශ්නයක් මටත් තියෙන්නෙ ඉතින්. ෆීල්ඩ් එක විතරයි වෙනස.
එහෙම තමා ඇහැට කනට පේන නෝනෙක් ඉන්නකොට පරිස්සන් කරනවාඅපේ එක්කෙනත් ඔහොමයි. මට කොහේවත් යන්න දෙන්නෙ නෑ. ඉස්සර නම් ඒකට මට ටිකක් අවුල්. දැන් නම් ගානක් නෑ.