normally day out වලට rooms දෙන්නෙ නැහැ නේද
උඹට room එක ඕන නං ඔය ඉන්න වෙලාවට room එකක් තමයි බුක් කරන්න වෙන්නෙ ඒක පාඩුයි. ඊට වඩා සල්ලි වලින් ලාබවෙයි full board බුක් කරලා කොහෙ හරි යන එක, මේ දවස් වල ටුවරිසම් සීසන් එක නිසා 20ට නං ගන්න බැරි වෙයි හොඳ හොටෙල් එකක.
ඩේ අවුට් පැකේජ් තියනවා ගොඩක් හොටෙල් වල, Pool, GYM සහ kids play area වගේ සේරම included, welcome drink, lunch, evening tea ටික included, හැබැයි room නැහැ, ගොඩක් තැන් වල per head 7500-12000 වගේ අතර වෙන්නෙ. නිවාඩු දවස් සහ වීක් එන්ඩ් වල ගනං වැඩියි
මම ලඟදි ගියා ගාල්ලෙ අරලිය රසෝට් එකට, 5 star. ලොකු අයට 7500ද පොඩි උන්ට 50% ගෙවන්න ඕන, කෑම හොඳටම තිබුනා. රූම් නැහැ. අපි ඉතිං පූල් එකේ දවස ඉඳලා කාල එන්න ගියේ ලඟ පාත නිසා