මචන් Medical Help එකක්

Jul 3, 2012
1,394
116
0
මචන් මාව දවස් 6 උඩදි වැටිල කකුල තුවාල වුනා. කකුල ඉදිමිලා තිබුනෙ. Doctor කෙනෙක් ගෙන් බෙහෙත් දැම්ම. Doctor අවුලක් නෑ කිව්ව. ඉදිමුන එකනන් දැන් 80% විතර අඩුවෙලා.

නමුත් තුවාලෙන් සැරින් සැරේ ලේ එනව. කකුල ඇදුම් කනව. මම මේක තව දවසක් දෙකක් බලල specialist කෙනෙක්ට පෙන්නන්න බැලුවෙ.මෙ තුවාලෙ ගැන උබල මොකද හිතන්නෙ? (මට ටිකක් Sugar තියෙනව. බෙහෙත් ගන්නව)

PLEASE HELP :cool:

බම්ප් & Replies සදහා rep+4 :yes:

Last edited:

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචං ඔය වගේ දෙයක් ඩොක්ට කෙනෙකුට වුනත් බලන්නෙ නැතුව කියන්න බෑනේ බං. ඉතිං මේකේ එව්න් කොහොමද කියන්නේ.
    තුවාලයක් සැරින් සැරේ පෑරුනාම ලේ එනවා. කකුල බිම තියනකොට එතන හෙලවිලා තුවාලය පෑරෙනවද දන්නෙ නෑනේ. කෝකටත් ඩොක්ට කෙනෙකුට පෙන්නලා උවමනාවක් තියනව නම් එක්ස්රේ එකක් අරං බලන්න.
     
    • Like
    Reactions: kasun_jayasiri

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචං ඔය වගේ දෙයක් ඩොක්ට කෙනෙකුට වුනත් බලන්නෙ නැතුව කියන්න බෑනේ බං. ඉතිං මේකේ එව්න් කොහොමද කියන්නේ.
    තුවාලයක් සැරින් සැරේ පෑරුනාම ලේ එනවා. කකුල බිම තියනකොට එතන හෙලවිලා තුවාලය පෑරෙනවද දන්නෙ නෑනේ. කෝකටත් ඩොක්ට කෙනෙකුට පෙන්නලා උවමනාවක් තියනව නම් එක්ස්රේ එකක් අරං බලන්න.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: kasun_jayasiri
    Jul 3, 2012
    1,394
    116
    0
    specialist kenekta pennahan ban.meke inna goda weddu owagana danne na

    Diabetic nam tuwala lesiyen honda wenne ne pons.

    bump bn..

    මචං ඔය වගේ දෙයක් ඩොක්ට කෙනෙකුට වුනත් බලන්නෙ නැතුව කියන්න බෑනේ බං. ඉතිං මේකේ එව්න් කොහොමද කියන්නේ.
    තුවාලයක් සැරින් සැරේ පෑරුනාම ලේ එනවා. කකුල බිම තියනකොට එතන හෙලවිලා තුවාලය පෑරෙනවද දන්නෙ නෑනේ. කෝකටත් ඩොක්ට කෙනෙකුට පෙන්නලා උවමනාවක් තියනව නම් එක්ස්රේ එකක් අරං බලන්න.

    danma pennanna machan bala bala inna epa.ethakota wadiya hodaine :) ikman suwaya prarthana karanawa

    :yes::yes::yes::yes:
    DM tiyeddi ikmanata wisbija yanawa machan ehema gihin ati may be
    kokatath pennaganna
    dokata pennaddi Dm kiwa nam ubata ayeme enna kiyanwa hoda un nattam
    gihama sudda karai
    gihin balahan

    Thanks & rep+

    Doctor කෙනෙක්ට පෙන්නුව මචන් එදාම. Doctor බලල කිව්ව අවුලක් නෑ කියල. ඒත් තාම ටික ටික සමහර වෙලාවට ලේ එනව. ඒකයි මම ඇහුවෙ මේක specialist කෙනෙක්ට පෙන්නන්න වෙන තත්වයක්ද කියල.
    :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Thanks & rep+

    Doctor කෙනෙක්ට පෙන්නුව මචන් එදාම. Doctor බලල කිව්ව අවුලක් නෑ කියල. ඒත් තාම ටික ටික සමහර වෙලාවට ලේ එනව. ඒකයි මම ඇහුවෙ මේක specialist කෙනෙක්ට පෙන්නන්න වෙන තත්වයක්ද කියල.
    :)

    specialist කෙනෙක්ට පෙන්නන්න එපා. ඒ පෙන්නපු ඩොක්ටර් ගාවටම ගිහින් පෙන්නන්න.

    හේතුව: දියවැඩියාව තියෙනවනම් පාලනයක් නැතිනම් තුවාල හොඳ වෙද්දි පොඩ්ඩක් වාත වෙනවා. තුවාල පැසවනවා නම් ඒක කන්ට්‍රෝල් කරන්න Antibiotics දෙනවා. ඒකට තමයි ඔය කට්ටිය තුවාල වේලෙන්න බෙහෙත් දෙනවා කියන්නේ. උඹට දැනට දීලා තියෙන Antibiotics වලින් වැඩේ ගොඩ දාන්න බැරිනම් ඒ වෛද්‍යයවරයටම පෙන්නුවම එයා දන්නවා ඊට පස්සේ එතනින් එහාට දෙන්න ඕනේ මොකක්ද කියන එක. නැතුව උඹ පෙන්නන Specialist උඹ කලින් පෙන්නපු වෛද්‍යයවරයා දුන්නු Antibiotics ම දුන්න නම්....
     
    දවස් දෙකක් ඉන්නත් එපා, කිරියේ ඉන්න ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් අහන්නත් එපා. (කිරියේ ඉන්න වුර්තිය දොස්තරලා ගැන නෙමෙයි කිව්වේ)
    අනිවා ස්පෙෂලිස්ට් කෙනෙක්ව හම්බුවෙන්න.:angry:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    yako watila kakula idimena case ekak unanam xray ekak wath ganna kiyanawane ban dr kenek nikan beheth danne na.dawas dekakin neme hetama pata dan ra wela isa oka athulen narak wela athulen udu duwala thibboth pissu kelinna epa ban hetama palayan
     
    Malchik

    Member
    Apr 17, 2016
    9
    8
    3
    At present
    Machan,

    3 important points

    If you fell during walking its very unlikely for you to get a fracture of any sort, but if you had fallen while running you might end up with one. Anyway you need an X-ray to confirm it. Ask your doctor. That's number 1

    If you had just fallen while walking, most probably you are having a superficial wound (abrasion or a small laceration) without any fractures but without seeing ur wound I cannot exactly say. A good oral antibiotic with some painkillers will be enough, take it for at least 5 days since you are a Diabetic. That's number 2

    Since you are a Diabetic, wound management is very important. Make sure ur fasting blood glucose level is well with in the normal range and continue taking ur oral diabetic drugs. B'coz in diabetics wound healing is delayed and infections can spread rapidly. Worst case scenario you might end up having cellulitis even worse an abcess (infection spreading under the skin, the leg will become red, painful, warm, swollen and difficult to move if its Cellulitis) That's number 3

    I ur still having fever with severe pain there could be pus inside.

    Hope this helps

    Wishing you good health ;)
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචං ඔය වගේ දෙයක් ඩොක්ට කෙනෙකුට වුනත් බලන්නෙ නැතුව කියන්න බෑනේ බං. ඉතිං මේකේ එව්න් කොහොමද කියන්නේ.
    තුවාලයක් සැරින් සැරේ පෑරුනාම ලේ එනවා. කකුල බිම තියනකොට එතන හෙලවිලා තුවාලය පෑරෙනවද දන්නෙ නෑනේ. කෝකටත් ඩොක්ට කෙනෙකුට පෙන්නලා උවමනාවක් තියනව නම් එක්ස්රේ එකක් අරං බලන්න.

    කෑප්ටන් Jack Sparrow;20146765 said: