මචන් ubalage fuel cost එක කොහොමද

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    විශේෂ ගමං නැත්තං,
    කාර් එකට 9000ක්, බයික් එකට 1800ක් විතර. මාසෙට....
    සුමානෙ කෝටාව මාසෙට ඇති...
     
    • Like
    Reactions: Solo Rider

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දැන් නම් ඉතුරු කරන්ඩ බෑ බං. මට සතියට අඩුම ලීටර් 15 ක් යනවා.
    මාසෙට වියදම අවම 27,000 මේ වෙනදා වගේ වාහනේ එලවලා නෙවෙයි. පුළුවන් තරම් තෙල් ඉතුරු වෙන විදිහට එලවලා.
     

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    දැන් නම් ඉතුරු කරන්ඩ බෑ බං. මට සතියට අඩුම ලීටර් 15 ක් යනවා.
    මාසෙට වියදම අවම 27,000 මේ වෙනදා වගේ වාහනේ එලවලා නෙවෙයි. පුළුවන් තරම් තෙල් ඉතුරු වෙන විදිහට එලවලා.

    40,000-50,000
    මචන් මේ වියදම් දරන්න බැහැ බන් දැන්...
     
    • Like
    Reactions: nygel

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    sati 4 ma gahuwa oi. dura gman yannet natuwa ban. dan wiyadama daraganna amarui.ena mase light bilat awama hikei
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මට 20000ක් විතර යනව මාසෙට. දවස් 2කට වතාවක් හරි කාරෙක drive කරන්න බැරි උනොත් sick වගේ.
    අනවශ්‍ය ගමන් බලෙන් හදාගෙන හරි යනව. 😪
    20000 වියදම් වෙන්නෙ හිතේ හැටියට පැදලත් නෙමෙයි.
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    Me tike nam every week 20L ma gahuwa. 37800ka. Welawata fuel card eka thiyenne. Nathnam puken yanna wenne.