මචන්

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    අපි කොල්ලෝ 20ක් විතර ඉන්නවා. අපිට මේ සමර් එකේ පොඩි ආතල් එකක් ගන්න හිතා ගෙන ඉන්නේ.

    මෙකයි සීන් එක. අපි ඉන්නේ හොද අපාර්ට්මන්ට් එකක. (ලොකු කමට නෙමෙයි කියන්නේ) අපිට ඕනේ ලංකාවේ හොදම පට්ට ආතල් දෙන කැල්ල මේහේට ගෙනල්ලා ආතල් එකක් ගන්න. ආතල් කියන්නේ සැප නෙමෙයි. ඩාන්ස් කරන්න, ජෝක්ස් දාන්න.
    (හරියටම කියන්නේ අපි බොනකන් නටන්න / සින්දු කියන්න / විකාර ආතල් දෙන්න) පුළුවන් කොනක්.

    මේකට කවුද හරියන්නේ කියලා හිතා ගන්න බැරි නිසා තමයි මේ නුල ලියන්නේ. නිළියෝ එපා. මොඩල්ස් කැල්ල තමයි ඕනේ. උදා - පියුමි / Oshadi Himasha , ඒත් මුන්ට සින්දු කියන්න බැ.

    අපි ගෙන්නන කොනාගෙන් අපිට ඕනේ නැටුමයි ගැයුමයි - සරගි නර්ථනයි විතරයි. විසා / තනියම එන්න බැරි නිසා තව කාටහරි විසා දෙන්නත් අපිට පුළුවන්න.

    මේ ආතල් එකට සුදුසු කෙනෙක් කියපන් බන් අපිට.


    නැත්තම් ඉමපච කරපන්
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අපි ගෙන්නන කොනාගෙන් අපිට ඕනේ නැටුමයි ගැයුමයි - සරගි නර්ථනයි විතරයි. විසා / තනියම එන්න බැරි නිසා තව කාටහරි විසා දෙන්නත් අපිට පුළුවන්න.



    ඔයාල කැමති කෙනෙක් හොයලා එයාව ගෙන්න ගන්න මම ඒනනම් එයාගේ තනියට අර ෆී අනෙක් වීසා එකෙන් :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනුරාධ රා ව ගෙන්න ගනිං..
    ඌ තමයි ඕවට හරියන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ලෝ විස්සක් විතර බොන තැනකට ඇවිල්ල නටල විතරක් යන්න හම්බෙයිද ඔය මනුස්සයට :D
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    හසිනි ගෝනගල:rolleyes::rolleyes:
    නිලියො එපාද...හැම දේම හොදයි මෙයාගෙ සිංදුවක් ඇහුවොත් නම් වෙරි හිදෙනව:baffled:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    කොල්ලෝ විස්සක් විතර ඉන්න තැනකට ඇවිල්ල නටල විතරක් යන්න හම්බෙයිද ඔය මනුස්සයට :D

    අපි සෙට් එක හොදයි බන් :love: :P නැ මේක සිරා ආතල් එකක් බන්. :yes::yes: හොද කෙනෙක් හොයා ගන්න තමයි අපි ට්‍රයි කරන්නේ :yes::yes:

    අපෙන් අනතුරක් නැ - එ්ක 100% ශුවර් :yes::yes:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල

    හසිනි ගෝනගල:rolleyes::rolleyes:
    නිලියො එපාද...හැම දේම හොදයි මෙයාගෙ සිංදුවක් ඇහුවොත් නම් වෙරි හිදෙනව:baffled:

    වැඩක් නැ බන් මේ වගේ කැලී :yes::yes: