
හොදට මතක තියාගනින් මචන් කෙල්ලෝ කියන්නේ අපි හිතන තරම් සුන්දර ජාතියක් නෙමේ පට්ට කුහක ජාතියක් 
balagena hitapan. kellek labunama uba hithanne uba hari lucky buwek kiyalada?
edata ubata therewi kellek nathuwa hitapu kale kochchra athalda kiyala...


dan kellek nathnam karanna thiyenne kellek labennakam ube background eka hodata hada ganna eka.
job, good salary,vehicle,house ....bla bla bla.....



හොදට මතක තියාගනින් මචන් කෙල්ලෝ කියන්නේ අපි හිතන තරම් සුන්දර ජාතියක් නෙමේ පට්ට කුහක ජාතියක්![]()

hm ekat atta tamiputha,, umbata kiyannam mama podi kathawak,,kollo umba kematida kiyala ahapu kello innawane,unwa hodata mataka tiyaa ganin,unge nama gama hemadema,ita passe umba Study karanawanam,bokkenma igena ganin,honda jobak karapan,job aka karala tikak piliwelata hitapan masa 3k,ara kalin be kiuwo kello gedara awilla indivi umbatath horaa,anika ban umbage body aka gena mokatada ban warry wenne,umbage body ake aulak tiyenawanam 24yrs inna bene,issella umba umbawa goda daaganin,pasee balapan kello.meka awilla experience aken kiyanne.
මට නම් කෙල්ලොන්ට ආදරේ හිතෙන්නෑ. කෙල්ලො අතරේ ඉන්නකොට හිස කකියනවා. මොකද කියන කිසිම දෙයක් තේරෙන්නෑ.
මට නම් ගොඩක් එකට ඉන්න පුලුවන් කොල්ලො එක්ක විතරයි. උන්ට මගේ හැඟීම් හොඳට තේරෙනව. ෆිට් එකේ ආතල් එකේ ඉන්න පුලුවන්. වැරදියට තේරුම් ගන්න එපා.
ඒත් දැන් මම හැම දේම අත් ඇරල තියෙන්නේ. මොකද දෙයක් මත ඩිපෙන්ඩ් වෙන එක අන්තිම භයානකයි. අනික දැන්නම් වෙලාවකුත් නෑ.
මොනව උනත් ටිකක් හරි ඉගෙන ගත්තු මොළේ තියෙන කෙල්ලෙක් දාගන්න බලපන්. බැන්දට පස්සේ ජීවිතේට හයියක් වෙන්න පුලුවන් කෙනෙක් නම් ඉතාම හොඳයි. ගොඩක් උන් අර පරපෝෂිතයෝ වගේ ලේබොන එක කරන්නේ.![]()

tho wage wasanwanthyek iwasala hitapiya


Yako..I sella diyunu veyan..igenaganin..onema nam kello ekka katha karapan..gaanu maha vadayak oi..kisi nidahasak nehe..


gadrta kiynna ba ban kata senn eka akaUmbata oka oya tharam prashnayak nam, Job ekakuth thiyenawanam, gedarata kiyapan bandinna one kiyala. Keepa denek balala kaata hari kamathi nam tika kaalayak ashraya karala balapan. Galapenawanam bandapan. Prashne iwarai.



[FONT="]
[/FONT]
[FONT="]මච්න්ලා මට ලොකු අවුලක් තියෙනවා බන් කියන්නම කෙනෙක් නැති නිසා එලකිරි එකෙ දැම්මෙ [/FONT]
[FONT="]දැන් මම අවුරුදු 2ක ඉදන් වගෙ මෙ නිසා අවුලෙන් ඉන්නෙ [/FONT]
[FONT="]මෙකයි අවුල මට දැන් අවුරුදු 24 වෙනවා බං තාම කෙල්ලෙක් නැ ඉදලත් නැ මට පාරෙ බස් එකෙ එහෙම කපල් දැක්කම හෙනට අවුල් යනවා බං මොකද මට එ විදහට ආදරය කරන්න කෙල්ලෙක් නැ එ වෙලාවට මම මානසිකව අවුල් වෙන්වා බන් කිසිම වැඩක් කරන්න හිත්න්නෙ නැ දුකකුත් එක්ක තරහක් යන්වා මට වඩ ස්කුල් යන කෙල්ලො කොල්ලන්ට ලවු කරනවා කියලා ඉරිසියවක් නෙවයි මට දුකක් වගෙ එනවා මම ටරයි කරන්න ගිය කෙල්ලොන්ටත් කොල්ලො ඉන්නවා ඉට පස්සෙ මම වැඩ අත අරින්වා මට දැන් බයෙ ඉන්නෙ මට කෙල්ලක් යලු කර ගන්න බැරි වෙයි හැමොටම කොල්ලො ඉන්නවා කියලා[/FONT]
[FONT="] අනිත් එක මට හිතෙනවා මම කැතයි කෙට්ටුයි එක නිසා කෙල්ලො කැමති නැ කියලා කොච්චර අවුලෙන් ඉන්නවද කිවුවොත් මම ගෙදරින් වැඩිය එලියට යන්නෙ නැ කපල් ඉන්න පැත්ත පලාතකවත් යන්නෙ නැ[/FONT]
[FONT="]`fb `එකට යන එක හිටන් නැවැත්තුවා මෙවා නිසා fb එකට ගියත් එකත් ලවු කරන්වා මෙවා බලන් ඉන්නම බැ මට මොකක්ද මචන්ලා මෙකට කරන්නෙ මානිසික ඩොක් කෙන්ක් හම්බ උනොත් මොනාවා හරි බෙහෙත් දෙයිද[/FONT]
[FONT="]මට එක්කො කෙල්ලෙක් යාලු කර ගන්න ඔනෙ නැත්නම් කෙල්ලො එපා වෙන්න ඔනෙ මෙ මානිසික තත්වයක ඉන්නෙ මට වෙන කිසි අවුලක් නැ මෙක විතරයි මට මනසිකව වද දෙන්නෙ දැන් අවුරුදු 2ක් විතර තිස්සෙ[/FONT]
[FONT="]අනික මම කෙල්ලෙක් හොයන්නෙ කෙල්ලගෙන් සැප ගන්න කෙල්ලව නස්ති කරලා දන්න නෙවෙයි මමත් අසයි අනිත් කොල්ලො වගෙ කෙල්ලෙක්ට ලව් කරන්න[/FONT]
Exactly Machan
Unta one oya anthimata kiyapa ewa witharai
Yes that's the bitter truth![]()
වල්පාල;17181308 said:කෙල්ලන් යනු LOVE කරනකන් පන දී සිටින බව පෙන්නීමටද හැර ගිය කල කවදාවත් දැකපු නැති ගානට සිටිය හැකි සත්ව ජාතියකි..






වල්පාල;17181308 said:කෙල්ලන් යනු LOVE කරනකන් පන දී සිටින බව පෙන්නීමටද හැර ගිය කල කවදාවත් දැකපු නැති ගානට සිටිය හැකි සත්ව ජාතියකි..



apo oka sulu deyak bn unta...මෙන්න මේ කතාව නම් හිතට තදටම වැදුන. කොහොමද බන් එහෙම හිත ගල් කරගන්නේ![]()
apo oka sulu deyak bn unta...
awurudu 5k thisse mata pana denna wage hitapu kellata mawa amathaka wenna giya sathi 2i...





hm ow bnපැටියා;17180644 said:පෘතඃජන මනුශ්ය ස්වභාවය තමා ඕක. ලද දෙයින් සතුටක් නෑ. නැති දේවල් ගැන හිතනවා තියන දේවල් ගැන හිතන්නෙ නැතුව. උඹ කෙල්ලෙක් සෙට් වුනාට පස්සෙ සියලු හිතේ කරදර නැතිවෙයි කියලා හිතුවට එදාටත් උඹට තව මොකක් හරි නෑ ඒක ලැබුනොත් ඔක්කොම හරි කියලා හිතෙයි. අපි අසීමාන්තිකව ආසාවල් පස්සෙ දුවනවා. කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ.
කාලයට ඉඩ දෙන්න හැම දේම කාලය විසඳයි.![]()
වැඩිය හිතන්න එපා බන් , මටත් කෙල්ලෙක් නැ , අතල් එකේ ඉදපන් ඉන්න ටිකේ
ow ow owath hada ganna onabalagena hitapan. kellek labunama uba hithanne uba hari lucky buwek kiyalada?
edata ubata therewi kellek nathuwa hitapu kale kochchra athalda kiyala...
dan kellek nathnam karanna thiyenne kellek labennakam ube background eka hodata hada ganna eka.
job, good salary,vehicle,house ....bla bla bla.....
ado matat car ekak ganna pissuwak hiynawaදාපන් පහක් මටත් 24යි. කෙල්ලෙක් කියල නාමයි නෑ. මට උවමනාවකුත් නෑ බන්කාර් එකක් ගන්න ආසාවක් තමයි තියෙන්නේ
![]()
ela broawulak ganna epa ban.trip yanna purudu weyan nitharama.ethakota oka hariyayi.
වල්පාල;17181308 said:කෙල්ලන් යනු LOVE කරනකන් පන දී සිටින බව පෙන්නීමටද හැර ගිය කල කවදාවත් දැකපු නැති ගානට සිටිය හැකි සත්ව ජාතියකි..

උබෙ වෙදනාව අපට වඩා හරියටම දැනන්නෙ උබට.. අපි කියන්නෙ ඔක කාලයට බය නැතුව බාරදිලා කරන රස්සාවක් හරි ඉගෙන ගන්න දෙයක් වෙතොත් එක හරියට කරගෙන ඉදපන්.. වෙලාව ආවහම උබ ජිවිතෙ පතන ආතල් එක මදි නොකියන්න ලැබෙයි.. හැබැයි එවෙනකොට උබ එක රැකගන්න විදිහට ආර්තිකව ශක්තිමත් වෙලා ඉන්න ඔන..පස්සෙ පසුතැවෙනන්න එපා...



ගස් ගිනියා;17184897 said:machan kello genu okkoma ekai.salli thiyanawanam,chaatu kathaa kiyanawanam,unta sepa vidinna thiyana aashaawata oonima dheyak karai..1% wath innawada danne harihaman ewn machan..





