මච්න්ලා මට ලොකු අවුලක්

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    කලබල නොවී ඉදපන් මචන්. වෙලාව ආවම ඔක්කොම හරි යයි. අනික උබ දැන් ඔය කෙල්ලෙක් නැතුව sick එකේ වගේ ඉදලා කොහෙවත් යන මරාලයකට සෙට්වෙනවා එහෙම නෙමෙයි :no::no: හොදට මතක තියාගනින් මචන් කෙල්ලෝ කියන්නේ අපි හිතන තරම් සුන්දර ජාතියක් නෙමේ පට්ට කුහක ජාතියක් :yes::yes:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    balagena hitapan. kellek labunama uba hithanne uba hari lucky buwek kiyalada? :oo::oo::baffled::baffled::baffled:

    edata ubata therewi kellek nathuwa hitapu kale kochchra athalda kiyala...:yes::yes:

    Exactly Machan :yes::yes:


    dan kellek nathnam karanna thiyenne kellek labennakam ube background eka hodata hada ganna eka.:yes::yes::yes:

    job, good salary,vehicle,house ....bla bla bla.....​

    Unta one oya anthimata kiyapa ewa witharai :yes::yes::(

    හොදට මතක තියාගනින් මචන් කෙල්ලෝ කියන්නේ අපි හිතන තරම් සුන්දර ජාතියක් නෙමේ පට්ට කුහක ජාතියක් :yes::yes:

    Yes that's the bitter truth :(
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    putha,, umbata kiyannam mama podi kathawak,,kollo umba kematida kiyala ahapu kello innawane,unwa hodata mataka tiyaa ganin,unge nama gama hemadema,ita passe umba Study karanawanam,bokkenma igena ganin,honda jobak karapan,job aka karala tikak piliwelata hitapan masa 3k,ara kalin be kiuwo kello gedara awilla indivi umbatath horaa,anika ban umbage body aka gena mokatada ban warry wenne,umbage body ake aulak tiyenawanam 24yrs inna bene,issella umba umbawa goda daaganin,pasee balapan kello.meka awilla experience aken kiyanne.
    hm ekat atta tami
    මට නම් කෙල්ලොන්ට ආදරේ හිතෙන්නෑ. කෙල්ලො අතරේ ඉන්න‍කොට හිස කකියනවා. මොකද කියන කිසිම දෙයක් තේරෙන්නෑ.

    මට නම් ගොඩක් එකට ඉන්න පුලුවන් කොල්ලො එක්ක විතරයි. උන්ට මගේ හැඟීම් හොඳට තේරෙනව. ෆිට් එකේ ආතල් එකේ ඉන්න පුලුවන්. වැරදියට තේරුම් ගන්න එපා.

    ඒත් දැන් මම හැම දේම අත් ඇරල තියෙන්නේ. මොකද දෙයක් මත ඩිපෙන්ඩ් වෙන එක අන්තිම භයානකයි. අනික දැන්නම් වෙලාවකුත් නෑ.

    මොනව උනත් ටිකක් හරි ඉගෙන ගත්තු මොළේ තියෙන කෙල්ලෙක් දාගන්න බලපන්. බැන්දට පස්සේ ජීවිතේට හයියක් වෙන්න පුලුවන් කෙනෙක් නම් ඉතාම හොඳයි. ගොඩක් උන් අර පරපෝෂිතයෝ වගේ ලේබොන එක කරන්නේ. :P
    :baffled:
    tho wage wasanwanthyek iwasala hitapiya
    :oo::no:
    Yako..I sella diyunu veyan..igenaganin..onema nam kello ekka katha karapan..gaanu maha vadayak oi..kisi nidahasak nehe..
    :D:D
    Umbata oka oya tharam prashnayak nam, Job ekakuth thiyenawanam, gedarata kiyapan bandinna one kiyala. Keepa denek balala kaata hari kamathi nam tika kaalayak ashraya karala balapan. Galapenawanam bandapan. Prashne iwarai.
    gadrta kiynna ba ban kata senn eka aka:baffled::P:rofl:
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මච්න්ලා මට ලොකු අවුලක් තියෙනවා බන් කියන්නම කෙනෙක් නැති නිසා එලකිරි එකෙ දැම්මෙ [/FONT]
    [FONT=&quot]දැන් මම අවුරුදු 2ක ඉදන් වගෙ මෙ නිසා අවුලෙන් ඉන්නෙ [/FONT]
    [FONT=&quot]මෙකයි අවුල මට දැන් අවුරුදු 24 වෙනවා බං තාම කෙල්ලෙක් නැ ඉදලත් නැ මට පාරෙ බස් එකෙ එහෙම කපල් දැක්කම හෙනට අවුල් යනවා බං මොකද මට එ විදහට ආදරය කරන්න කෙල්ලෙක් නැ එ වෙලාවට මම මානසිකව අවුල් වෙන්වා බන් කිසිම වැඩක් කරන්න හිත්න්නෙ නැ දුකකුත් එක්ක තරහක් යන්වා මට වඩ ස්කුල් යන කෙල්ලො කොල්ලන්ට ලවු කරනවා කියලා ඉරිසියවක් නෙවයි මට දුකක් වගෙ එනවා මම ටරයි කරන්න ගිය කෙල්ලොන්ටත් කොල්ලො ඉන්නවා ඉට පස්සෙ මම වැඩ අත අරින්වා මට දැන් බයෙ ඉන්නෙ මට කෙල්ලක් යලු කර ගන්න බැරි වෙයි හැමොටම කොල්ලො ඉන්නවා කියලා[/FONT]
    [FONT=&quot] අනිත් එක මට හිතෙනවා මම කැතයි කෙට්ටුයි එක නිසා කෙල්ලො කැමති නැ කියලා කොච්චර අවුලෙන් ඉන්නවද කිවුවොත් මම ගෙදරින් වැඩිය එලියට යන්නෙ නැ කපල් ඉන්න පැත්ත පලාතකවත් යන්නෙ නැ[/FONT]
    [FONT=&quot]`fb `එකට යන එක හිටන් නැවැත්තුවා මෙවා නිසා fb එකට ගියත් එකත් ලවු කරන්වා මෙවා බලන් ඉන්නම බැ මට මොකක්ද මචන්ලා මෙකට කරන්නෙ මානිසික ඩොක් කෙන්ක් හම්බ උනොත් මොනාවා හරි බෙහෙත් දෙයිද[/FONT]
    [FONT=&quot]මට එක්කො කෙල්ලෙක් යාලු කර ගන්න ඔනෙ නැත්නම් කෙල්ලො එපා වෙන්න ඔනෙ මෙ මානිසික තත්වයක ඉන්නෙ මට වෙන කිසි අවුලක් නැ මෙක විතරයි මට මනසිකව වද දෙන්නෙ දැන් අවුරුදු 2ක් විතර තිස්සෙ[/FONT]
    [FONT=&quot]අනික මම කෙල්ලෙක් හොයන්නෙ කෙල්ලගෙන් සැප ගන්න කෙල්ලව නස්ති කරලා දන්න නෙවෙයි මමත් අසයි අනිත් කොල්ලො වගෙ කෙල්ලෙක්ට ලව් කරන්න[/FONT]

    shape 1ke FIT 1ke kello 1ka hitapan.. oya yalu wela enna un 100% wadi kal thiyanne na.. uba fun 1ke hitapan.. duken eddi mokek wath anne na ban...
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මටත් 22 යි දගලල කෑලි 2 ක් විතර දා ගත්තට ඒ එකක් වත් මාස 2ක් වත් යන්ඩ කලින් එපා උනා පලවෙනි එක නම් කෙල්ලට එපා වෙලා කියල තේරිලා ඉබේම අත ඇරිය ගියා .අනිත් කෙල්ලට මන් බෑ කියල මාස 2 කින් විතර අත ඇරිය.ඔය දෙවනි එක සෙට් කරගන්ඩ මාස 5 ක් විතර කට්ට කෑව අන්තිමේ මාස දෙකක් යන්ඩ කලින් එපා උනා.දැන් වෙන එකක් හොයනව . ඔය කස්ටිය කියනව වගේ කෙල්ලෙක් සෙට් උනහම එපා වෙනව තමා.ඒත් singal ඉන්ඩ ඊට වඩා එපාවෙනව.මාත් මේ දවස් වල singal හින්ද ඒක හොදට තේරෙනව
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    Exactly Machan :yes::yes:



    Unta one oya anthimata kiyapa ewa witharai :yes::yes::(



    Yes that's the bitter truth :(

    කෙල්ලන් යනු LOVE කරනකන් පන දී සිටින බව පෙන්නීමටද හැර ගිය කල කවදාවත් දැකපු නැති ගානට සිටිය හැකි සත්ව ජාතියකි..
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    වල්පාල;17181308 said:
    කෙල්ලන් යනු LOVE කරනකන් පන දී සිටින බව පෙන්නීමටද හැර ගිය කල කවදාවත් දැකපු නැති ගානට සිටිය හැකි සත්ව ජාතියකි..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::confused::confused:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    වල්පාල;17181308 said:
    කෙල්ලන් යනු LOVE කරනකන් පන දී සිටින බව පෙන්නීමටද හැර ගිය කල කවදාවත් දැකපු නැති ගානට සිටිය හැකි සත්ව ජාතියකි..

    මෙන්න මේ කතාව නම් හිතට තදටම වැදුන. කොහොමද බන් එහෙම හිත ගල් කරගන්නේ :no::no::no:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    උබෙ වෙදනාව අපට වඩා හරියටම දැනන්නෙ උබට.. අපි කියන්නෙ ඔක කාලයට බය නැතුව බාරදිලා කරන රස්සාවක් හරි ඉගෙන ගන්න දෙයක් වෙතොත් එක හරියට කරගෙන ඉදපන්.. වෙලාව ආවහම උබ ජිවිතෙ පතන ආතල් එක මදි නොකියන්න ලැබෙයි.. හැබැයි එවෙනකොට උබ එක රැකගන්න විදිහට ආර්තිකව ශක්තිමත් වෙලා ඉන්න ඔන..පස්සෙ පසුතැවෙනන්න එපා...
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    පැටියා;17180644 said:
    පෘතඃජන මනුශ්‍ය ස්වභාවය තමා ඕක. ලද දෙයින් සතුටක් නෑ. නැති දේවල් ගැන හිතනවා තියන දේවල් ගැන හිතන්නෙ නැතුව. උඹ කෙල්ලෙක් සෙට් වුනාට පස්සෙ සියලු හිතේ කරදර නැතිවෙයි කියලා හිතුවට එදාටත් උඹට තව මොකක් හරි නෑ ඒක ලැබුනොත් ඔක්කොම හරි කියලා හිතෙයි. අපි අසීමාන්තිකව ආසාවල් පස්සෙ දුවනවා. කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ.

    කාලයට ඉඩ දෙන්න හැම දේම කාලය විසඳයි. :yes:
    hm ow bn
    වැඩිය හිතන්න එපා බන් , මටත් කෙල්ලෙක් නැ , අතල් එකේ ඉදපන් ඉන්න ටිකේ
    11.gif

    balagena hitapan. kellek labunama uba hithanne uba hari lucky buwek kiyalada? :oo::oo::baffled::baffled::baffled:

    edata ubata therewi kellek nathuwa hitapu kale kochchra athalda kiyala...:yes::yes:

    dan kellek nathnam karanna thiyenne kellek labennakam ube background eka hodata hada ganna eka.:yes::yes::yes:

    job, good salary,vehicle,house ....bla bla bla.....​
    ow ow owath hada ganna ona
    දාපන් පහක් මටත් 24යි. කෙල්ලෙක් කියල නාමයි නෑ. මට උවමනාවකුත් නෑ බන් :rofl: කාර් එකක් ගන්න ආසාවක් තමයි තියෙන්නේ :P
    ado matat car ekak ganna pissuwak hiynawa
    awulak ganna epa ban.trip yanna purudu weyan nitharama.ethakota oka hariyayi.
    ela bro
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    වල්පාල;17181308 said:
    කෙල්ලන් යනු LOVE කරනකන් පන දී සිටින බව පෙන්නීමටද හැර ගිය කල කවදාවත් දැකපු නැති ගානට සිටිය හැකි සත්ව ජාතියකි..
    :dull:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උබෙ වෙදනාව අපට වඩා හරියටම දැනන්නෙ උබට.. අපි කියන්නෙ ඔක කාලයට බය නැතුව බාරදිලා කරන රස්සාවක් හරි ඉගෙන ගන්න දෙයක් වෙතොත් එක හරියට කරගෙන ඉදපන්.. වෙලාව ආවහම උබ ජිවිතෙ පතන ආතල් එක මදි නොකියන්න ලැබෙයි.. හැබැයි එවෙනකොට උබ එක රැකගන්න විදිහට ආර්තිකව ශක්තිමත් වෙලා ඉන්න ඔන..පස්සෙ පසුතැවෙනන්න එපා...
    :yes::yes::yes:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ගස් ගිනියා;17184897 said:
    machan kello genu okkoma ekai.salli thiyanawanam,chaatu kathaa kiyanawanam,unta sepa vidinna thiyana aashaawata oonima dheyak karai..1% wath innawada danne harihaman ewn machan..

    hariyatama hari machan. umbatath mata wagema athdakeemak thiyenawa wage :yes::yes::(:(
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ane ban kala wayasa hariyanakota gedarin ma ekak hoyala dei,poddak iwasala hitapan,Anika thamai uba kethai kiyana eka amathaka karapan,kello tharam eka kollekwath ketha na ban,anika uba hithanna epa kello hema ekama lassanai kiyala :P
    Lassanata nemei ban awankawama adare karanne kello.gathi guna walata :)
    iwasala idapan,hoda kellek set wei :)
     
    • Like
    Reactions: 222ranga