මච‍ං උබලගෙ Mental health එක එහෙම කොහොමද මේ දිනවල 😇

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ජීවිතේ පජාතම මෙන්ටල් හෙල්ත් එකක් තිබ්බ කාලෙකින් ටික ටික ගොඩ එනව දැං..
    උඹ මේ වෙනකොට අවුරුදු 25ත් 35ත් අතර ලංකාවෙ ඉපදිච්ච එකෙක් නං බොහොම කලාතුරකින් තමයි මේ වෙනකොට හොඳ මෙන්ටල් හෙල්ත් එකක් තියෙන එකෙක් වෙන්නෙ..
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඉඳලා හිටලා හරි කිරියෝ කලුවො ගැන හොයලා බලන්න එපැයි නෙහ් 😇😍

    C Anxiety, dec 24 ඉදන් 24/7 physical symptoms
    Internal tremors ටිකක් අඩුයි දැන්, derealization අඩුයි, ටිකක් ලොකු අවුලකට තියෙන්නේ grainy vision
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    Mental health zero වෙලා තියෙන්නේ කිසිම හිතේ සැනසීම ක් නෑ අවුරුදු දෙකක් තුනක් තිස්සේ ඉඳන් 😐
    මටත් එහෙම තමයි.රට යන්න බලනව.එකක් වත් හරියන්නේ නෑ.අතේ තිබුන සල්ලිත් නෑ ඒ මදිවට ණය වෙන්නත් උනා
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Mental health UPම කරගෙන ඉන්න තමයි බලන්නේ

    Reality check එහෙම වැදුනම පොඩ්ඩ පොඩ්ඩ මානසිකව අවුල් වෙන සීන් තියනවා, ඒ ඇරෙන්න ලොකුවට mental down යන සීන් නම් නෑ.

    ඉඳලා හිටලා ගුලියක් දෙකක් දානවා මාසෙට දෙපාරක් තුන්පාරක් වගේ. ජිම් යන නිසා පොඩියට කිරල මැනලා ඩයට් එකේ යනවා (බත් හැලි ගණන් කන්නේ නෑ 🤭), booking වලට සුද්දෝ සුද්දියෝ බැස්සම උන් එක්ක beach එකට වගේ ගිහිල්ලා ඇවිදලා සිංදුවක් කියලා ආතල් එකක් ගන්නවා, රෑට භාවනා කරනවා විනාඩි 20 නිදා ගන්න කලින්.

    Life එක හෙනම boring විදියට යන්නේ, හැබැයි හරි සරලයි stress/depression නැතිම හෝ minimum සීන් එකේ තියන්න බලන්නේ, දූපතේ හරිම අමාරුයි stress/depression ගානට balance කරගෙන යන්න. මට stress නෑ මට depression නෑ කියලා කවුරු හරි කියනවා නම් අමූලික බොරුවක් ඉතින් 🤭 මේ දූපතේ උන්ට Mental health එහෙම නිදහසේ තියන් ජීවත් වෙන එක උරුම නෑ......