Mental health UPම කරගෙන ඉන්න තමයි බලන්නේ
Reality check එහෙම වැදුනම පොඩ්ඩ පොඩ්ඩ මානසිකව අවුල් වෙන සීන් තියනවා, ඒ ඇරෙන්න ලොකුවට mental down යන සීන් නම් නෑ.
ඉඳලා හිටලා ගුලියක් දෙකක් දානවා මාසෙට දෙපාරක් තුන්පාරක් වගේ. ජිම් යන නිසා පොඩියට කිරල මැනලා ඩයට් එකේ යනවා (බත් හැලි ගණන් කන්නේ නෑ

), booking වලට සුද්දෝ සුද්දියෝ බැස්සම උන් එක්ක beach එකට වගේ ගිහිල්ලා ඇවිදලා සිංදුවක් කියලා ආතල් එකක් ගන්නවා, රෑට භාවනා කරනවා විනාඩි 20 නිදා ගන්න කලින්.
Life එක හෙනම boring විදියට යන්නේ, හැබැයි හරි සරලයි stress/depression නැතිම හෝ minimum සීන් එකේ තියන්න බලන්නේ, දූපතේ හරිම අමාරුයි stress/depression ගානට balance කරගෙන යන්න. මට stress නෑ මට depression නෑ කියලා කවුරු හරි කියනවා නම් අමූලික බොරුවක් ඉතින්

මේ දූපතේ උන්ට Mental health එහෙම නිදහසේ තියන් ජීවත් වෙන එක උරුම නෑ......