මඤ්ඤොක්කයි ඉඟුරුයි කේස් එක ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    මේක ලංකාවේ තියෙන විශ්වාසයක්. අන්තර්ජාලයේ හරි විස්වාසකරන්න පුළුවන් තොරතුරක් හම්බවුනේ නැහැ
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මේක ලංකාවේ තියෙන විශ්වාසයක්. අන්තර්ජාලයේ හරි විස්වාසකරන්න පුළුවන් තොරතුරක් හම්බවුනේ නැහැ

    :yes::yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අහල තියෙන විදිහට නම් ස්යිනයිඩ් හැදෙනව කියලයි කියන්නෙ. ඔහොම කරල මැරිච්ච කෙනෙක් දැකල නැතත් එහෙම කෙනෙක් ගැන අහල තියෙනව.

    කෝකටත් දොස්තර මහත්තයෙක් හම්බෙලා විස්තරේ කියලා බලපන්. චාන්ස් ගන්නෙ නැතුව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,129
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ලංකාවේ තියෙන විශ්වාසයක්. අන්තර්ජාලයේ හරි විස්වාසකරන්න පුළුවන් තොරතුරක් හම්බවුනේ නැහැ

    https://en.wikipedia.org/wiki/Linamarin

    https://en.wikipedia.org/wiki/Cassava

    hey must be properly prepared before consumption, as improper preparation of cassava can leave enough residual cyanide to cause acute cyanide intoxication, goiters, and even ataxia or partial paralysis.[7] The more toxic varieties of cassava are a fall-back resource (a "food security crop") in times of famine in some places.[8] Farmers often prefer the bitter varieties because they deter pests, animals, and thieves
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇලජික් වෙනවා මචෝ.. මට උනා මාස දෙහෙකට උඩදි... උදේ මඤ්ඤොක්කා කාලා අමතක වෙලා ඉඟුරු තේකක් බිව්වා දවල්... ට ඉකෙන්න පහු වෙනිදා උදේ ආවේ නැතැයි පළු වගයක් අතේ... ෆොටෝ තියෙනවා මෙතන දාන්න බෑ.. සති දෙකක් ගියාමයි බඩු බැස්සේ... :(
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සයනයිඩ් රිලීස් වෙනව කියනව. මට නම් අවුලක් වෙලා නෑ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    https://en.wikipedia.org/wiki/Linamarin

    https://en.wikipedia.org/wiki/Cassava

    hey must be properly prepared before consumption, as improper preparation of cassava can leave enough residual cyanide to cause acute cyanide intoxication, goiters, and even ataxia or partial paralysis.[7] The more toxic varieties of cassava are a fall-back resource (a "food security crop") in times of famine in some places.[8] Farmers often prefer the bitter varieties because they deter pests, animals, and thieves

    yes cassava may have some bad chemicals. But is there a relationship between this and ginger?