මඤ්ඤොක්කා And ඉඟුරු

May 19, 2018
612
42
0
මඤ්ඤොක්කා And ඉඟුරු

මඤ්ඤොක්කා And ඉඟුරු kawa amathaka wlea. mareida ban?:baffled:
 

onlyman2

Active member
  • Jul 4, 2018
    167
    59
    28
    අවුලක් නෑ.. උබලගේ ගෙදර චෝකොලට් බිස්කට් ද දෙන්නේ
    මාරි උනත් අවුලක් නැ


    බොට හුස්ම ගන්න අමාරුවක් , දාඩිය දන්නේ නැති නම්, වමනෙට වගේ එන්නේ ත් නැති නම් බඩ රිදෙන්නෙත් නැති නම් අපිට චෝකොලට් බිස්කට් දෙන්න වෙන්නේ නැ කියල හිතා ගනින්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුලක් නෑ.. උබලගේ ගෙදර චෝකොලට් බිස්කට් ද දෙන්නේ
    මාරි උනත් අවුලක් නැ


    බොට හුස්ම ගන්න අමාරුවක් , දාඩිය දන්නේ නැති නම්, වමනෙට වගේ එන්නේ ත් නැති නම් බඩ රිදෙන්නෙත් නැති නම් අපිට චෝකොලට් බිස්කට් දෙන්න වෙන්නේ නැ කියල හිතා ගනින්

    :lol:
     

    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    කවුද කියන්නෙ දෙක එකට කෑවොත් මැරෙනවා කියලා


    මේ මේ පොඩ්ඩක් ඉන්නවකෝ අරු බය වෙලා heart හිර උනත් උබට මටය් චෝකොලට් බිස්කට් කන්න ලැබෙනවා. කට වහන් හිටු. :angry::angry::angry::angry:

    මේ එලකිරියේම එකෙක් දාල තිබ්බා පොස්ට් එකක් දැන් සතියකට විතර කලින් උඩ අවා එක
    විද්‍යාත්මකව පැහැදිලි කරලා තිබ්බා :D:D:D

    එත් එක වෙන්න තියන chance එක අඩුය් කියල තිබ්බා එක එක හේතු නිසා :D:D:D
    mangngnokkaa ඇරලා උයපුවම සයනයිඩ් හැදෙන්නේ නෑ
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මඤ්ඤොක්කා එක්ක toothpaste කෑවොත් බං මැරෙන්නේ