මටත් බඩු හරි (කොරොනා )

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මුලින්ම තාත්තාට උන ගත්ත. Pcr එක එනකම් හිටිය අනිත් දවසේ මටත් උන ගත්තා. මුලින්ම උගුර අමාරුවෙන් තමි පටන් ගන්නේ. මටනම් එක දවස යි උන තිබුනේ ඊට පස්සේ කැස්ස තිබුනා. හොස්පිටල් වල ඉඩ නැති හින්ද ගෙදර තමයි බෙහෙත් කලේ.

    දවසට දෙපාරක් දුම් ඇල්ලුවා. දෙහි කොළ, pawatta, හීන් නාරන්, කොහොඹ දාල. දුම් ඇල්ලුවම මාර සනීප යි තාත්තා ට නම් දවස් 6ක්‌ විතර උන තිබුනා, රෑට තමයි ගොඩක් අමාරු ගතිය එන්නේ. දුම් අල්ලන්න එකෙන් සෙම ගතිය අඩු වෙලා ගියා, අමාරුවෙන් හරි ඇගට හරි පෝෂණයක්‌ තියන කෑමක් කන්න ඕනේ. නෙත්නම් අමාරුයි. මෙහෙම බේරෙන්න හරි පුළුවන් උනේ vaccine එක විදපු නිසා වෙන්න ඇති.
    තව විස්තර කරපන් මචං අනිත් අයටත් උදව්වක් වේවි 😍😍😍
     
    • Like
    Reactions: r.pathirana

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    Dan nam100 % hodai thaththata nam mahansi gathiya thiyenawa.agata fit ekak nethi gathiyak thibuna eka thamai aula.ammata kessa thibuna godak dawas.bohoma isthuthi hemotama
    ------ Post added on Aug 21, 2021 at 9:11 AM
     
    • Like
    Reactions: SLBlackKnight