එළකිරි කොල්ලෙක්;13928065 said:මට අවුල තියෙන්නෙ බුකියෙවත් කෙල්ලෙක්ට Hi කිව්වට ඒකි කියන්නෙ Hi නෑ නෙ
Poke karapan

එළකිරි කොල්ලෙක්;13928065 said:මට අවුල තියෙන්නෙ බුකියෙවත් කෙල්ලෙක්ට Hi කිව්වට ඒකි කියන්නෙ Hi නෑ නෙ

okkootama kalin kolek innawada kiyala ahpan
යකෝ මූ අහල තියෙන්නෙ චැට් කරන විදිය මිසක් කසාද බදින විදිය නෙවේ![]()

එළකිරි කොල්ලෙක්;13928081 said:කඩ්ඩෙන් බෙල්ල ගහල යන තැනට වැඩේ සෙට් වෙන්නත් පුලුවන්

එළකිරි කොල්ලෙක්;13928065 said:මට අවුල තියෙන්නෙ බුකියෙවත් කෙල්ලෙක්ට Hi කිව්වට ඒකි කියන්නෙ Hi නෑ නෙ

එළකිරි කොල්ලෙක්;13928081 said:කඩ්ඩෙන් බෙල්ල ගහල යන තැනට වැඩේ සෙට් වෙන්නත් පුලුවන්

EYA GANA WAGA THUKA AHAPAN...AHALA WENA MOKAK HARE BAILAWAK GAHALA DIGATAMA ADAN PALAYAN.....
CTRL + Q to Enable/Disable GoPhoto.it
CTRL + Q to Enable/Disable GoPhoto.it

යකෝ මූ අහල තියෙන්නෙ චැට් කරන විදිය මිසක් කසාද බදින විදිය නෙවේ![]()
ඉස්සෙල්ලම බලපන් ෂුවර් එකටම කෙල්ලෙක්ද කියල
දැන් කෙල්ලො කියල හිතල කොල්ලො එක්ක චැට්කරල ගොඩක් අය නැට්ට පාගගන්නව..
http://www.elakiri.com/forum/showthread.php?t=1482400

Boy - Hi
Girl - Hi
Boy - Kohomada
Girl - Mama busy..Bye

ayyo salli

හූයි කියපන්

කඩු දාගන්න එපා බන්
කෙල්ලෙක් එක්ක සිංහලෙන්ම කතා කරපන්
එතකොට තමයි සිරා
මම කට්ටා;13928303 said:me akke
nikan kindi hina dhanna epa hariya
mee aiya/ malli 
affe oyalatath thiyana prashna 
උබට මොන කෙල්ලොද බං රෑට කාලා නම් දැන් ගිහින් බුදිය ගනින්![]()

ehama hari yanne na ban. tikak yaaluwo ekka set wela un adurana kello saha unge yaaluwo okkoma set karagena trip ekak, podi party ekak wage podi fun ekak danna set wenna. ita passe adura ganna puluwan ne kello dethun denek. ita passe ithin kohomath fb add koranawane kohomath ithin.
ai ithin photo ehema tag koranna ahahas huwamaaru koranna epai..
katha karanna deewak uth thiyenawa ne.. ita passe ithin ubata one magulak koraganin... 
පොඩ්ඩක් හොයල බලල chat කරපන් . FB එකේ ගොඩක් chat වලට පැනලා set වෙන්නේ කොල්ලෝ බන්