මටත්_කෙල්ලෙක්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචං සිරාවටම මට ලොකු පුරශ්නයක් තියනවා:shocked:.කොහොමද බන් කෙල්ලෙක් එක්ක චැට් කරන්නේ:lol:.මට කොල්ලෙක් එක්කනම් ඔය මොකක් හරි වැල් බයිලයක් ගැන කතා කර කර ඉන්න පුලුවන්:lol::lol:. මම අඳුරන කෙල්ලො ඇත්තෙත් නෑ:(:(. මට ෆේස් බූක් එකෙන් දැන් කෙල්ලෙක් ව චැට් එකට සෙට් කර ගන්න ඕනේ.:yes::yes:;)
    ඔන්න මම එකටම හායි කිව්ව කියමුකෝ:lol: ඊට පස්සේ කෙල්ලත් හායි කිව්වා කියමුකො:lol:

    ඊට පස්සේ මොකද කරන්නේ:shocked::(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ආ මොකෝ කොරන්නෙ :P කියල අහපන්
    පොඩ්ඩක් ගොනා සේ අහපන්
    කෙල්ලො කැමතියි ඕවට :P
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ඉස්සෙල්ලම බලපන් ෂුවර් එකටම කෙල්ලෙක්ද කියල
    දැන් කෙල්ලො කියල හිතල කොල්ලො එක්ක චැට්කරල ගොඩක් අය නැට්ට පාගගන්නව..
    http://www.elakiri.com/forum/showthread.php?t=1482400
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ආ මොකෝ කොරන්නෙ :P කියල අහපන්
    පොඩ්ඩක් ගොනා සේ අහපන්
    කෙල්ලො කැමතියි ඕවට :P

    machan kadden ketuwoth moko karanne. mata kaddath ba echchara.
    echchara kiyanne bama thama:lol::lol:.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම කට්ටා;13927968 said:
    machan kadden ketuwoth moko karanne. mata kaddath ba echchara.
    echchara kiyanne bama thama:lol::lol:.


    කඩු දාගන්න එපා බන්
    කෙල්ලෙක් එක්ක සිංහලෙන්ම කතා කරපන්
    එතකොට තමයි සිරා
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබට මොන කෙල්ලොද බං රෑට කාලා නම් දැන් ගිහින් බුදිය ගනින් ;)
     

    perera1987

    Member
    Jun 21, 2009
    215
    23
    0
    USA
    පොඩ්ඩක් හොයල බලල chat කරපන් . FB එකේ ගොඩක් chat වලට පැනලා set වෙන්නේ කොල්ලෝ බන්