මටනම් මේ ආන්ඩුව හොදයි...
ඒ මොකද දන්නවද?
ඉස්සර රජයේ මතය කියන්න එක කැබිනට් මතයයි තිබ්බේ අද එකට තුනක් තියනවා..
ඉස්සර පෙලපාලියකට ගැහුවොත් ඒක ආන්ඩුව දැන් ගැහුවොත් පොලීසිය.
ඉස්සර පාතාලේ උන් ආයුධ පෙන්නන්න ගිහිං නිස්කාරනේ මැරැණා දැන් පාතාලේ ආයුධ අරං ඇවිත් පෙන්නලා වෙඩියක් දෙකක් තියලම යනවා....
ඉස්සර අපි මොකක්දෝ විජයග්‍රහණයක් සැමරැවා දැන් ජන සංහාරයක් සමරනවා...
ඉස්සර චන්ද තියලා රටේ හැම තැනම පෝස්ටර් ගැස්සුවා අද ජන්ද නොතියා කටවුට් පෝස්ටර් වලින් පරිසරය රකිනවා....
ඉස්සර රට ණය ගත්තා දැන් ණය ගත්තට දැනෙන්නේ නෑ..
ඉස්සර අපට වෙසක් තිබ්බා දැන් ජාත්‍යන්තරය වෙසක් තියනවා...
මට නම් මේ ආන්ඩුවේ කිසිම වැරැද්දක් පේන්නේ නෑ. ලිජ්ජවීලා එකෙක් ඇර එකෙක් රටත් යනවා ජාත්‍යන්තරය සම්මාන සමුළු හෝ ගාලා ...
මේ වගේ ලිජ්ජවී පාලනයක් කවදාවත් ආය බිහි වෙන්නේ නෑ...
ජුනි මාසේ බස් ගාස්තුව වැඩි වුනාම බොරැනම් අහන්නකෝ බස් ගැමුණු ගෙන් එයත් කියයි මේ ආන්ඩුව තරම් වෙන කිසිම ආන්ඩුවක් හොද නෑ කියලා
.........නුවන් මොණරවිළ ........