මටනම් මේ ආන්ඩුව හොදයි...

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මටනම් මේ ආන්ඩුව හොදයි...


    ඒ මොකද දන්නවද?
    ඉස්සර රජයේ මතය කියන්න එක කැබිනට් මතයයි තිබ්බේ අද එකට තුනක් තියනවා..
    ඉස්සර පෙලපාලියකට ⁣ගැහුවොත් ඒක ආන්ඩුව දැන් ගැහුවොත් පොලීසිය.
    ඉස්සර පාතාලේ උන් ආයුධ පෙන්නන්න ගිහිං නිස්කාරනේ මැරැණා දැන් පාතාලේ ආයුධ අරං ඇවිත් පෙන්නලා වෙඩියක් දෙකක් තියලම යනවා....
    ඉස්සර අපි මොකක්දෝ විජයග්‍රහණයක් සැමරැවා දැන් ජන සංහාරයක් සමරනවා...
    ඉස්සර චන්ද තියලා රටේ හැම තැනම පෝස්ටර් ගැස්සුවා අද ජන්ද නොතියා කටවුට් පෝස්ටර් වලින් පරිසරය රකිනවා....
    ඉස්සර රට ණය ගත්තා දැන් ණය ගත්තට දැනෙන්නේ නෑ..
    ඉස්සර අපට වෙසක් තිබ්බා දැන් ජාත්‍යන්තරය වෙසක් තියනවා...
    මට නම් මේ ආන්ඩුවේ කිසිම වැරැද්දක් පේන්නේ නෑ. ලිජ්ජවීලා එකෙක් ඇර එකෙක් රටත් යනවා ජාත්‍යන්තරය සම්මාන සමුළු හෝ ගාලා ...
    මේ වගේ ලිජ්ජවී පාලනයක් කවදාවත් ආය බිහි වෙන්නේ නෑ...
    ජුනි මාසේ බස් ගාස්තුව වැඩි වුනාම බොරැනම් අහන්නකෝ බස් ගැමුණු ගෙන් එයත් කියයි මේ ආන්ඩුව තරම් වෙන කිසිම ආන්ඩුවක් හොද නෑ කියලා
    .........නුවන් මොණරවිළ ........
     
    • Haha
    Reactions: dhanuka1990

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉස්සර රට ණය ගත්තා දැන් ණය ගත්තට දැනෙන්නේ නෑ..
    lol
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,152
    113
    රට කාල දැන් රට පනිනවා
    වල් බල්ලිගේ පුතාලා 🤮 🤮 🤮



    Captu-SCSCSCre.jpg



    link =- ඕස්ට්‍රේලියාවේ ට්‍රාන්සිට් වීසා
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,155
    3,159
    113
    ලංකාවේ බයියෝ ඔක්කොම aussie වලටයි කැන්ඩාව ටයි යවන්න පුළුවන් value added සර්විස් එකක් දෙනවා කියලා. සර්විස් එක තමයි ecofriendly toilet cleaning. chemicals යූස් නොකර දිවෙන් කොමොඩ් clean කරන එක.