මට්ටයා වැඩ පටන්ගයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    117922589_3811570052193670_6201636896319692267_o.jpg

    සිංහල චන්දෙන් තුනෙන් දෙක ගත්ත ආන්ඩුවක ඉදන් මූ කියන කතා
    කොයි තම්බියත් අල්ලගෙ නීතියට යටයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    වැඩක් නෑ බන් කියල. හරියට නිකන් බල්ලො සීයක් එකම බැල්ලිට හුකල බල්ලො සීයම බලු පූට්ටු දාන් පස්සට අදිනව වගේ. 🥴
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,059
    113
    It is not the Parties that are bad, but the persons under those. There cannot be laws that prevent new parties on religious or ethnic lines. That will be against Human Rights. Even in US there are parties created on ethnicity , black rights, other rights. But they do not thrive over dominent parties. and sometimes there are candidates at presidential elections, but did not get substantial votes. But there are lot of parties and even independents, Eg Bernie Sanders was an independent but tried to get Democratic nomination due to high polarization in two party system. In UK there are more parties than Conservatives and Labour(eg Liberal , Green) . This show the knowledge of GR's legal advisor on global issues. Good luck for GR and his cabinet.
    Good luck for voters who appointed such people( Ali Sabry was appointed from national list , from votes to SLPF).
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Jathiwadi paksha enne nathi eka hodai.
    But me thiyena paksha meko wedakata nathi paksha. Aluth 3weni balawegayak widihata pakshekata enna chance eka thiyenna one JVP nathuwa
     

    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    බෑනේ පක්ෂ දෙක තුනක් තිබිලා.ඔය දෙක තුනේ රනිල් වගේ කෙකෙන් දිගටම අල්ලගෙන හිටියොත් වෙන එවුන්ට උඩට එන්න බෑ.එහෙම කරනවනම් රටේ ජනාධිපති හෝ අගමැති අනිවර්යෙන්ම වසර පහයි ඉන්න ඕන.ආය නෝ චාන්ස්.මංත්‍රි කෙනෙක් උනත් වසර පහයි.එහෙමනම් එතන හරි.ඒක කරන්න බෑ.පක්ෂ තියෙන්න ඕන.චන්දය ඉල්ලනකොට සීයට 1ක් ගන්න බැරිනම් ඒ පක්ෂය ඉබේම අහෝසි වෙනවා.අලුත් පක්ෂයක් ලොකු ගානකට හදාගන්න ඕන.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    ඉනිමගට පයින් ගහන්න ඕනි මතක් කරල උඩට ආවට පස්සෙ නැත්තන් වෙන එකෙක් එන්න පුලුවන්.