මට්ටයා වැඩ පටන්ගයි

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජාති ආගම් මුල් කරගත් පක්ෂ තහනම් වෙන්න ඔනි.

    අලුත් පක්ෂ වලට මුලු රටෙන්ම චන්දෙ ලක්ෂයක්වත් ගන්න බැරිනම් අහොසි වෙන්න ඔනි. ( මෙකට හැබැයි අවස්ථා 3ක් වත් දීල ඉන්න ඔනි )

    ස්වාධීන පක්ෂ යම්කිසි චන්දෙ ප්‍රමාණයක් ගත්තේ නැත්තම් අඩුමතරමෙ ලොකු දඩයක්වත් ගහන්න ඔනි.
     
    • Like
    Reactions: dilann

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජාතිය අනුව පක්ෂ තියෙන්න බෑ. ඒක හරි. හෑබෑයි පක්ෂ ගාන අඩු කරන්න ඕනේ නෑ. චන්දෙකදී 5% හෝ ඒවාගේ ගානකට වඩා අඩුවෙන් චන්ද ගන්න අයගේ ඈප කෑන්සල් කරනවනේ. අන්න ඒ ඈපේ ලක්ෂ 25 ක් විතර කරන්න ඕනේ. එච්චරයි
     
    • Like
    Reactions: D_Mad