මට අමාරු කාලයක්

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    තමන් වැඩ කරන තැන ඉන්න අයිස් කාරයො නිසා තමන්ටයි තමන්ගෙ වැඩ වලටයි කැපිල්ලක් ආපුුවහම ඒකට මූන දුන්නෙ කොහොමද කියල අත්දැකීම් ඇති කිරිියෙ මහත්තයාලගෙන් දැනගන්න කැමතියි. වටවෙලා නෙලන්න යන සීන් එකක් දැනට නෑ. දැනගන්න කැමතියි කොහොමද මේ වගේ දේකට ෆේස් කරන්නෙ කියලා. නොදන්නා දේ බොහෝයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    සම්පත් අඩුයි පාරිබෝගිකයො වැඩී ඉල්ලුම වැඩියි. ඉක්මන් වෙන කෙනාට තමා දිණුම තියෙන්නෙ. පාඩුවෙ ඉදියොත් උබට කෙල වෙනවනන් උබ ඉස්සර වෙයන් උන් ඉස්සර වෙන්න කලින්. කලබල වෙන්න නෙවෙයි කිව්වෙ හිතල මතල උන්ට කලින් ඇක්ශන් එකක් ගන්න.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබත් අනිත් උන්ගෙ බෙල්ල කපන්න පටන් ගනින් හිමීට.

    මටත් හෙන කැපිල්ල ආපු දවස් වල.උන්ව ගනන් ගන්නෙ නැතුව හිටියා.උන් කැපිලා ගියා.

    ලොක්කගෙ ගොට්ටා මාව කැපුවා.දැන් ඌ ලොක්කගෙන් බලු බැනුම් අහනවා.මට ලොක්කා බොක්ක .මට කැමති වෙලාවට ඕෆ් වෙන්නත් පුලුවන් දැන්
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    bumper

    1631802668812.png