මෙහෙමයි ඉතින් මානසික ලෙඩ්ඩු ඉන්නවා කරන තරමක් ගොන් වැඩ කරලා එක පොයින්ට් කරාම හිතන්නේ උන්ව කපන්න හදනවා කියලා.
මම එකෙක්ට AC එක පොඩ්ඩක් වැඩි කරන්න කියලා. (remote එක තිබ්බේ උගේ මෙසේ උඩ. මට ටිකක් දුරයි).
උ remote එක දැක්කේ නැතුව එක හොයලා. පස්සේ වෙන එකෙක් කියලා උබේ මෙසේ උඩමයි තියෙන්නේ කියලා.
අරු එකට manager ට ගිහින් කියලා අරයට මාත් එක්ක ප්රශ්නයක් තියෙනවද දන්නේ නැ කියලා. මම එතකොට උට සීනියර්.
ඒ වගේ මානසික ලෙඩ්ඩු හිතන් ඉන්නේ ඔෆිස් එකේ අනික් උන් ඔක්කොම වැඩට එන්නේ උන්ට කැපිල්ල දාන්න කියලා.
ඇත්තටම කැපිල්ල දාන තැන් තියෙනවා. මන් කිව්වේ මේ විදියත් වෙනවා ගොඩක් වෙලාවට.