මට අල්ලහ්ගෙන් ප්‍රශ්න දෙකක් අහන්න තියෙනව

brave

Member
Jan 7, 2010
348
19
0
නැවතවරක් පොට්ටයන්ට කියවිම සදහා.....

1./ forskin is to protect the penis in the womb as its very soft & sensitive.after the delivery of the baby its ordered make sunnath for the cleanliness.

2./ allah created man and he decided what to do with them.birth,death and sickness he included in our life circle.
think your neibour is sick.... that person will repent for his sins and may realise the truth of life.so he will turn to a right path.
also u can show your hospitality towards him and get reward for that.so sickness is a test for the person who is suffering also a test to another to as how he care and respect another person.

if u want to ask something in this talk directly without texting ur මෝඩjokes.
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    picture.php
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.
     
    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    ai yako.... allah hama widiye ayama mawala thiyanawa ban.. nathnam Thopila wage ponnayo set ekak mawawida..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    1./ forskin is to protect the penis in the womb as its very soft & sensitive.after the delivery of the baby its ordered make sunnath for the cleanliness.

    2./ allah created man and he decided what to do with them.birth,death and sickness he included in our life circle.
    think your neibour is sick.... that person will repent for his sins and may realise the truth of life.so he will turn to a right path.
    also u can show your hospitality towards him and get reward for that.so sickness is a test for the person who is suffering also a test to another to as how he care and respect another person.
    :eek:
    ඔච්චර very soft & sensitive එකට ඉපදුනාට පස්සෙ ආරක්සාවක් ඕන නෑ කියල උම්ම්බල හිතන එකනෙ බං පුදුමෙ.
    යකෝ දැංවත් පිලිගනින් උඹල කවෘරු හරි මෝඩයෙක් අතීතයේ කරපු සම්ප්‍රදායක් ෆලෝ කරනව කියන එක, නිකං ගොං ජෝක් නොදා
    . :lol:
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    1. අල්ලාහ් පිරිමියාව මැව්වනම් කොන තියලා,ඇයි මුස්ලිම් පිරිමි කොන කපන්නේ එක අල්ලාහ් ට කරන අගෞරවයක් ද ?නැත්නම් අල්ලාහ් ගෙන් වූ වරදක්ද?
    2.අල්ලාහ් මිනිසාව නිර්මාණය කරලා ඇයි ලෙඩ රෝග මිනිස්සුන්ට දුන්නේ ,එක අල්ලාහ් ගේ නිර්මාණයේ දෝෂයක්ද නැත්නම් අල්ලාහ් ලෙඩ රෝගත් මැව්වද ?

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    එතකොට ඔයගොල්ලො කියන්නේ බුදු හාමුදුරුවෝ ලෝකේ මැව්වා කියලානේ.එතකොට බුදු හාමුදුරුවන්ට තිබුනනේ ඔක්කොම අරහත් ඵලයට යොමු කරලා මවන්න.
    බුදු හමුදුරුවෝ සතුන්ට හිංසා කරන එක වැරදි කියනවනම්, බුදු හාමුදුරුවන්ට තිබුනා සතුන් නැතිව ශාක ආහර අනුභව කරන මිනිසුන් මවන්න.
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    තොත්ත බබා;11520257 said:
    :eek:
    ඔච්චර very soft & sensitive එකට ඉපදුනාට පස්සෙ ආරක්සාවක් ඕන නෑ කියල උම්ම්බල හිතන එකනෙ බං පුදුමෙ.
    යකෝ දැංවත් පිලිගනින් උඹල කවෘරු හරි මෝඩයෙක් අතීතයේ කරපු සම්ප්‍රදායක් ෆලෝ කරනව කියන එක, නිකං ගොං ජෝක් නොදා
    . :lol:

    after the birth we can wash and clean.so for that we will circumsise so that its easy than with skin.
    just search in google about circumsision without mentioning islam.its an operation where many non muslims do as well.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    එතකොට ඔයගොල්ලො කියන්නේ බුදු හාමුදුරුවෝ ලෝකේ මැව්වා කියලානේ.

    කව්ද බන් මෙකතව උඹට කිව්වේ ? බුදුහාමුදුරුවෝ ලෝකේ තිය කිසිම දෙයක් මවල නැහැ . මවන්න උවමනාවකුත් නැහැ . මැව්වා කියල කියනෙත් නැහැ . කියලත් නැහැ .
    මැවීම් මැජික් මිරකල් තියන්නේ උඹල වගේ තේරුම් ගන්න බැරි දේවල් දේවියි මැව්වා කියන , අහසට අත්පුඩි ගහන ආගම වල . බුදුදහම ගොඩ වැඩිකරගන්න හදපු ආගමක් නෙමෙයි . එක ලෝකයේ යථාර්තය තේරුම් කරන දර්ශනයක් . කැමති කෙනෙකුට ප්‍රයෝජන ගන්න පුළුවන් නැතිනම් නිකන් ඉන්න පුළුවන් . හැබැයි නොකර කියල සොහොන් දඩුවම් දෙන්න කුරුවත් නැහැ . උඹේ කැමැත්ත . දෙවියන්ගේ නෙමෙයි .
    දැන් බලපන් සාමය කිව්වට උඹලට තියන්නේ මොනාද කියල . :lol::lol::lol::lol::lol:
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    My Lord and Savior Jesus Christ
    ]විවිධ ආගම් ලෝකය පුරා තියෙනවා. නමුත් අපි හැම විටම පිළිගතයුතු වන්නේ නොපෙනෙන අසත්‍යයට වඩා පෙනෙන සත්‍යයි.

    මැජික් කාරයෙකු පරවියෙක් මැවුවා සේ දෙවියන්ට ලෝකයක් මැවීමට හැකියාවක් කිසිසේත් නැත. මම මැවුම් වාදය පිළිගන්නේ නැහැ. ඒක ප්‍රයෝගික නැහැ. මම එහෙම කියන්න බය වෙන්නෙත් නැහැ. ආගමික රාමුවක් තුළ කිසිවිටකත් කොටු විය යුතු නැත.

    දෙවියන් සිටිනවාද? පැහැදිළිවම දෙවියන් සිටිනවා. එක දෙවියෙකු හෝ දෙවියන් කණ්ඩායමක් වාසය කිරීම‍ට හැකියාව තියෙනවා. සමහර විට අප දෙවියන් යනුවෙන් විශ්වාස කරන්නේ වෙනත් ග්‍රහලෙවකින් පැමිණි අපට වඩා හැකියාවන් ඇති බලවත් ජීවී කොටසකට වීම‍ට හැකිය. මේ සියල්ල උපකල්පන සහ විශ්වාස පමණි. මෙතෙක් දෙවියන් හමුවු කෙනෙකු නොමැත....

    අප දෙවියන් හෝ බුදුන් ලෙස කිසියම් පුද්ගලයෙකු අප පිළිගන්නේ නම් ඔහු සැම වි‍ටම සහපත් දෙයක් පමණක් තම දායකන් හට ලබාදෙන හොඳ දර්ශනයක් ඇත්තෙකු විය යුතුමයි. මිනිසුන්ගේ විවිධ ක්‍රියා නිසා ආගමට විවිධ දේ එකතු විමට හැකියාව තියෙනවා. එසේ එකතුවු අසත්‍ය අප බැහැරකොට සත්‍ය පමණක් පිළිගැනීමට ඇති හැකියාව ස්ලාම් දහම විසින් අහිමිකර ඇත...

    අනිකුත් සියළු ආගම්වල මුලික පදනම ‍බොහෝ දුරට එක සමානය.
    නමුත් ස්ලාම් ආගම මෙසේ ද පවසයි....

    Qur'an 4:89. From the Hadith it says in Bukhari 52:260 "...The Prophet said, 'If somebody a Muslim discards his religion, kill him.'

    Fight the idol-worshipers, capture, besiege and ambush them until they convert to Islam. 9:5

    Fight the non-believers, Allah will humiliate them and give you victory. 9:14​

    When you are at war with the unbelievers, chop at their necks until you win the battle and then chain them up. After the war, set the POWs free or ransom their lives. War is a test from Allah. 47:4

    Non-Muslims must convert or be “subdued” until they pay a special tax (the jyzia). 9:29

    If you fight against Allah or Muhammad your “reward” is: death, crucifixion (or torture) having your hands and feet cut off or expulsion from the land. 5:33

    තමන්ගේ ආගම දිවි දෙවැනි කොට ඇදහීම කිසිසේත් වරදක් නොව. මදක් සිතන්න කිසියම් පුද්ගලයෙකු විසින් ඉහත සඳහන් කුරාන් වැකි පිළිපදියි නම් ලොවට වෙන අයහපත.. මෙය අනුගාමිකයන්ගේ ඇති වරදක් නොව.. ආගමේ නිවැරදි වියයුතු ස්ථානයකි.........
     
    • Like
    Reactions: thameera rathnayake

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    34
    wattala

    දෙවියන් සිටිනවාද? පැහැදිළිවම දෙවියන් සිටිනවා. එක දෙවියෙකු හෝ දෙවියන් කණ්ඩායමක් වාසය කිරීම‍ට හැකියාව තියෙනවා. සමහර විට අප දෙවියන් යනුවෙන් විශ්වාස කරන්නේ වෙනත් ග්‍රහලෙවකින් පැමිණි අපට වඩා හැකියාවන් ඇති බලවත් ජීවී කොටසකට වීම‍ට හැකිය. මේ සියල්ල උපකල්පන සහ විශ්වාස පමණි. මෙතෙක් දෙවියන් හමුවු කෙනෙකු නොමැත....

    ඔය වෙනත් ග්‍රහලොවකින් එන කට්ටියක් කියන කතාවට මමත් එකගයි මටත් ඔක ගොඩ කාලයකට කලින් හිතුන දෙයක්!!
    අපි දෙවියන් කොහේද ඉන්නේ කියලා ඇහැව්වොත් මුලින්ම පෙන්නන්නේ අහස ඉතින් අහසෙන් එහා තියෙන්නේ ‍මොනාද ??? අභ්‍යවකාශය!!!
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔය වෙනත් ග්‍රහලොවකින් එන කට්ටියක් කියන කතාවට මමත් එකගයි මටත් ඔක ගොඩ කාලයකට කලින් හිතුන දෙයක්!!
    අපි දෙවියන් කොහේද ඉන්නේ කියලා ඇහැව්වොත් මුලින්ම පෙන්නන්නේ අහස ඉතින් අහසෙන් එහා තියෙන්නේ ‍මොනාද ??? අභ්‍යවකාශය!!!

    මේ film එක බලන්න . (The Fifth Element)

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    kona kapana eka kurane tiyena ekak newelu.eka hambayo jewish agamen gaththa ekaklu.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    kona kapana eka kurane tiyena ekak newelu.eka hambayo jewish agamen gaththa ekaklu.

    ඒ කියන්නේ උන්ගේ පොතේ නැති ඒවා උන් කරන්නේ . :angry::angry: අල්ල කියල නැති දේවල් කරන්නේ . :angry::angry::angry: මුන්ව මරන්න එපයි . :P එක තමයි උන් මැරුණම සොහොන් දඩුවම් දෙන්නේ . :lol::lol::lol::lol:
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    My Lord and Savior Jesus Christ
    ]විවිධ ආගම් ලෝකය පුරා තියෙනවා. නමුත් අපි හැම විටම පිළිගතයුතු වන්නේ නොපෙනෙන අසත්‍යයට වඩා පෙනෙන සත්‍යයි.

    මැජික් කාරයෙකු පරවියෙක් මැවුවා සේ දෙවියන්ට ලෝකයක් මැවීමට හැකියාවක් කිසිසේත් නැත. මම මැවුම් වාදය පිළිගන්නේ නැහැ. ඒක ප්‍රයෝගික නැහැ. මම එහෙම කියන්න බය වෙන්නෙත් නැහැ. ආගමික රාමුවක් තුළ කිසිවිටකත් කොටු විය යුතු නැත.

    දෙවියන් සිටිනවාද? පැහැදිළිවම දෙවියන් සිටිනවා. එක දෙවියෙකු හෝ දෙවියන් කණ්ඩායමක් වාසය කිරීම‍ට හැකියාව තියෙනවා. සමහර විට අප දෙවියන් යනුවෙන් විශ්වාස කරන්නේ වෙනත් ග්‍රහලෙවකින් පැමිණි අපට වඩා හැකියාවන් ඇති බලවත් ජීවී කොටසකට වීම‍ට හැකිය. මේ සියල්ල උපකල්පන සහ විශ්වාස පමණි. මෙතෙක් දෙවියන් හමුවු කෙනෙකු නොමැත....

    අප දෙවියන් හෝ බුදුන් ලෙස කිසියම් පුද්ගලයෙකු අප පිළිගන්නේ නම් ඔහු සැම වි‍ටම සහපත් දෙයක් පමණක් තම දායකන් හට ලබාදෙන හොඳ දර්ශනයක් ඇත්තෙකු විය යුතුමයි. මිනිසුන්ගේ විවිධ ක්‍රියා නිසා ආගමට විවිධ දේ එකතු විමට හැකියාව තියෙනවා. එසේ එකතුවු අසත්‍ය අප බැහැරකොට සත්‍ය පමණක් පිළිගැනීමට ඇති හැකියාව ස්ලාම් දහම විසින් අහිමිකර ඇත...
    your personal opinion,so i dont want to interfear in this.but...
    අනිකුත් සියළු ආගම්වල මුලික පදනම ‍බොහෝ දුරට එක සමානය.
    නමුත් ස්ලාම් ආගම මෙසේ ද පවසයි....

    Qur'an 4:89. From the Hadith it says in Bukhari 52:260 "...The Prophet said, 'If somebody a Muslim discards his religion, kill him.'

    Fight the idol-worshipers, capture, besiege and ambush them until they convert to Islam. 9:5

    Fight the non-believers, Allah will humiliate them and give you victory. 9:14​

    When you are at war with the unbelievers, chop at their necks until you win the battle and then chain them up. After the war, set the POWs free or ransom their lives. War is a test from Allah. 47:4

    Non-Muslims must convert or be “subdued” until they pay a special tax (the jyzia). 9:29

    If you fight against Allah or Muhammad your “reward” is: death, crucifixion (or torture) having your hands and feet cut off or expulsion from the land. 5:33

    තමන්ගේ ආගම දිවි දෙවැනි කොට ඇදහීම කිසිසේත් වරදක් නොව. මදක් සිතන්න කිසියම් පුද්ගලයෙකු විසින් ඉහත සඳහන් කුරාන් වැකි පිළිපදියි නම් ලොවට වෙන අයහපත.. මෙය අනුගාමිකයන්ගේ ඇති වරදක් නොව.. ආගමේ නිවැරදි වියයුතු ස්ථානයකි.........

    quran tells to fight for justice.and the verses are out of context.

    if u read the verses u mentioned above and after words u will undestand the different.islam tells to fight against who come to fight with u as how we fought with ltte.
    may be u dont know but christians doing a big religious fight with muslim.just search in google..u will know.if u want more details about quran i am readu to clarify.