මට උණ හැදිල බන්

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Ow me dawas tike flu ekak thiyenava thamay:dull:
    Matath giya sathiye hadila dawas hatharak vage thibba:sorry:
    beheth gaththa neda? rest karanna bro. Get well soon :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මටත් හැදුනා බං.. ඔය වෛරස් උණක්.. ඇඟපත පොල්ලෙන් ගහල වගේ නේද.. පට්ට විදියට උණ ගන්නවා.. මට එපා වෙලා බං හිටියෙ.. දවස් තුනක් තියෙනවා ඕක.. ඊට පස්සෙ හොඳ වෙනවා.. අවුලක් නෑ.. උඹ බෙහෙත් ටික බීපන්.. දවස් තුනෙන් ඇරිලා යයි.. මටත් අද තමා සාමාන්‍ය ගානට හරි සුව උනේ..:(

    ඒ අස්සෙ දීපු බෙහෙත් වලට ගෑස්ට්‍රයිටීස් වැඩි උනා.. අලි මදිවට හරක්..:lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Umbatath ange emaruwa , oluwa ridena eka, kata thithtga gathiya wage thibbada ban? Doc mokada kiwwe? Shape ne neda ban? Mata nam thama amarui ban :(

    ange amaruwa nam tibba bang, nikam guti kaala wage ridenne, nidi mathayi ambaanaka, kata thiththa gathiyak nam naha, doca kiwwe virus infection ekak kiyala. eeye hawasa beheth gaththa, dan nam hoda wegena enawa :) matath kiwwe bed rest karanna kiyala, beheth beela rest eke idapan, aduwela yai
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ලෙඩක් ලගින් ගියත් ඇති බන් ඒක මට හැදෙනවා

    ප්‍රතිෂක්තී කරන පද්දතිය කෙල වෙලා..
    මට ඕකේ අනික් පැත්ත බං..
    ගෙදර සෙට් එකටම ලෙඩක් හැදුනොත් බේරිලා ඉන්නෙ මම විතරයි..

    :rofl::rofl:

    get well soon
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    රෙස්ට් කරපන් ,දවස් 3,4 ක් දිගටම තිබ්බොත් ඩොකෙක් හම්බෙලා ලේ චෙක් කරගනින් :yes:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Mona kalath machan agata fit eka enna hodata kaapan. Age strength eka adu unama leda wadiwenawa tak gala.

    Kanna appiriyai wage nam sarata lunu miris wage kadagena kapan...

    Ikman suwaya prarthana karanawa!!!