මට උදව්වක් කරන්න මේක කියවලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,205
    12,739
    113
    38
    මට උදව්වක් කරන්න මේක කියවලා

     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,205
    12,739
    113
    38
    Owwa hire yana weda bn

    ඇත්තටම යන්න වෙයිද බන් ඒක තමයි අනිත් එවුන් මේක නොකරන්න ඇත්තේ මගේ අම්මා එපා කියලා මාර වැඩ තිස් දෙකක් දෙනවා මේ දවස් වල
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    matanam risk ekak penne na. hosting domain unta ganna kiyapan. ubaganna epa development eka goto meeting ekak wage dagena finalize karapan. uba kelimma kiyapan meka mata hangala oyalata one karana eka karaganda wenne na eka kihinda kiyanna bari nam wena kenekuta kiyala karaganda kiyanna. boka kalath Backdoor ekak thiyapan
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,205
    12,739
    113
    38
    matanam risk ekak penne na. hosting domain unta ganna kiyapan. ubaganna epa development eka goto meeting ekak wage dagena finalize karapan. uba kelimma kiyapan meka mata hangala oyalata one karana eka karaganda wenne na eka kihinda kiyanna bari nam wena kenekuta kiyala karaganda kiyanna. boka kalath Backdoor ekak thiyapan

    එළ මචන්
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,967
    1
    12,308
    113
    අදාළ නෑ නේ
    nikan amaaruwa watena wada ban
    uben wadeth aran sallith nodee maga ari.... oya wage mole uda waadi wechcha ewun ekka deal karanna epa ban
    nikan oluwe amaaruwak witharai anthimata
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,205
    12,739
    113
    38
    nikan amaaruwa watena wada ban
    uben wadeth aran sallith nodee maga ari.... oya wage mole uda waadi wechcha ewun ekka deal karanna epa ban
    nikan oluwe amaaruwak witharai anthimata

    ඒක ඇත්ත මචන් වැඩේ හොද නෑ කියලා හැමෝම කියන නිසා අත අරිනවා

    මචන් මට ප්‍රශනයක් වෙයිද මන් උන්ගේ Phone එකට කතා කරා ලංකවේ හාමුදුරුගේ මම සයිට් එක හදන එක ගැන තමයි කතා කරේ වෙන කිසිම දෙයක් කතා කරේ නම් නෑ උන් පස්සේ කිව්වේ ටැප් වෙනවා කියලා

    තව දෙයක් පිට රට ඉන්න වෙසිට නම් මම කිව්වා මට හැකින් පුලුවන් සයිට් ඩවුන් කරන්න පුලුවන් වගේ කතා ටිකක් ෆේස් බුක් කෝල් එකෙන් කිව්වේ සයිට් එකට උදව් කරන්නම් කියලා මට ප්‍රශනයක් වෙයිද මුන් කවදා හරි ආණ්ඩුවෙන් අල්ලා ගතහොත් බයෙත් බෑ වගේ බන්
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • උන් උඹව බය කරන්නයි ටැප් කරන කතා කියන්න ඇත්තෙ. හැමදාම සාම්පල් යවලා වැඩක් නෑ නෙ. වෙන්න ඕන දේ කටුසටහනක්වත් ඕනනෙ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,205
    12,739
    113
    38
    උන් උඹව බය කරන්නයි ටැප් කරන කතා කියන්න ඇත්තෙ. හැමදාම සාම්පල් යවලා වැඩක් නෑ නෙ. වෙන්න ඕන දේ කටුසටහනක්වත් ඕනනෙ.

    ඔව් මට එහෙම හිතුණා , හාමුදුරුවෝ ගිහින් හම්බෙන්න කියලා පුදුම විදියට කියවනවා අන්තිමේ එයා එනවලු අපේ ටවුන් එකට කියලා පාරට ගිහින් හම්බෙන්න කියලා මට කරදර කරනවා මතුරන්නවත් ද කියලා හිතුණා මෙහෙම කියන්නේ මගේ අම්මා කියනවා සයිට් එකක් හදා ගන්න නමේ උන්ට ඕනේ මාව අල්ලන් මොකක් හරි යටි අරමුණක් වෙන්න පුළුවන් කියන්න හම්බෙන්න එන්න කියන්නේ උන්.

    ඔව් බන් මන් ඊයේ උන්ට සිංහලෙන් කිව්වා කොලයක් අරගෙන ඇදලා කටු සටහනක් එකේ ෆොටෝ එකක් මට එවන්න කියලා IT දැනුමක් නෑ හාමුදුරැවන්ට කිය කියා ඉන්නවා හාමුදුරුවෝ සයිට් දෙකක් ඉල්ලනකොට අර ගැනී එකක් කරන්න කියලා හාමුදුරුවෝ කැමති කරගෙන සාම්පල් ඇරලා වැඩක් නෑ උන් විස්තර දෙන්නේ නෑ දන්නේ නෑ කිය කියා ඉන්නවා IT ගැන

    ලක්ෂ දෙකක් දෙනවා කිව්වා මට
    මාසෙට ලක්ෂයක් දෙනවා කිව්වා ඒවාට අමතරව
    තව සයිට් තියෙනවා කිව්වා කරන්න
    මේ ආණ්ඩුවේ ඇමති කෙනක් ජානාදිපති වෙනවා කිව්වා එතකොට මට ලොකු රස්සාවක් දෙනවා කියලා කිව්වා ඒ ගෑනි ඒවා නම් හින කියලා මම දන්නවා මම බබෙක් නමේ නේ අර දෙනවා කියන ලක්ෂ 7 නිසා මේක කරන්න හිතුවේ මොකද කිසිම කෙනක් ඔචර ගානක් දෙන්නේ නැහැනේ බ්ලොග් එකකට