උන් උඹව බය කරන්නයි ටැප් කරන කතා කියන්න ඇත්තෙ. හැමදාම සාම්පල් යවලා වැඩක් නෑ නෙ. වෙන්න ඕන දේ කටුසටහනක්වත් ඕනනෙ.
ඔව් මට එහෙම හිතුණා , හාමුදුරුවෝ ගිහින් හම්බෙන්න කියලා පුදුම විදියට කියවනවා අන්තිමේ එයා එනවලු අපේ ටවුන් එකට කියලා පාරට ගිහින් හම්බෙන්න කියලා මට කරදර කරනවා මතුරන්නවත් ද කියලා හිතුණා මෙහෙම කියන්නේ මගේ අම්මා කියනවා සයිට් එකක් හදා ගන්න නමේ උන්ට ඕනේ මාව අල්ලන් මොකක් හරි යටි අරමුණක් වෙන්න පුළුවන් කියන්න හම්බෙන්න එන්න කියන්නේ උන්.
ඔව් බන් මන් ඊයේ උන්ට සිංහලෙන් කිව්වා කොලයක් අරගෙන ඇදලා කටු සටහනක් එකේ ෆොටෝ එකක් මට එවන්න කියලා IT දැනුමක් නෑ හාමුදුරැවන්ට කිය කියා ඉන්නවා හාමුදුරුවෝ සයිට් දෙකක් ඉල්ලනකොට අර ගැනී එකක් කරන්න කියලා හාමුදුරුවෝ කැමති කරගෙන සාම්පල් ඇරලා වැඩක් නෑ උන් විස්තර දෙන්නේ නෑ දන්නේ නෑ කිය කියා ඉන්නවා IT ගැන
ලක්ෂ දෙකක් දෙනවා කිව්වා මට
මාසෙට ලක්ෂයක් දෙනවා කිව්වා ඒවාට අමතරව
තව සයිට් තියෙනවා කිව්වා කරන්න
මේ ආණ්ඩුවේ ඇමති කෙනක් ජානාදිපති වෙනවා කිව්වා එතකොට මට ලොකු රස්සාවක් දෙනවා කියලා කිව්වා ඒ ගෑනි ඒවා නම් හින කියලා මම දන්නවා මම බබෙක් නමේ නේ අර දෙනවා කියන ලක්ෂ 7 නිසා මේක කරන්න හිතුවේ මොකද කිසිම කෙනක් ඔචර ගානක් දෙන්නේ නැහැනේ බ්ලොග් එකකට