මට උදව්වක්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,171
    113
    Homagama
    උබ ඔය පුරස්න ටික කොහේ දැම්මත් මේ එළකිරි එකේ නම් දාන්න එපා උබට අනිවා එල්ලිලා මරෙන්න්න වෙනවා. පන්සල් වලට නම් කොමත් යන්න එපා. උබේ ප්‍රශ්නේ වෙන එකෙක්ට් කිව්වම ඌ එකෙන් සතුටු වෙනවා මට එහෙම ප්‍රශ්න නැනේ කියල. ඒ නිසා ඕකට උබම විසදුමක් හොයපන්. ඕනේ ප්‍රශ්නෙක මුලක් තියනවා. අන්න එක හොයාගෙන එකට හරියන කෙනෙක් හෝ තැනක් හොයල දෙයක් කරගන්න ඕනේ බන්