නෑ බන් මට මොකක් හරි ප්‍රශ්නයක් එනකොට මානසිකව ගොඩක් වැටෙනවා. මම තනියම ඉන්න නිසා එකයි වෙලා තියෙන්නේ. මම හුදකලාව හැදුන කෙනක් නිසා ටිකක් වෙනස් විදියකට ජිවත් වෙන්නේ. ඉස්සර සැපවත් ජිවිතයක් තිබුණ නිසා මම සමාජේ ආශයක් නැතුව හෑදුන කෙනක් මම කට්ට කාලා නැහැ ඒවා කන්න වෙද්දී හිතේ දුකත් එක්ක මම මානසිකව ගොඩක් වැටෙනවා. උබට තේරෙනවා ඇති කියලා හිතනවා මම කිව්වා දේ.
ප්‍රාදේශිය සබාවේන් පත් කරලා තියෙනවා නළ ලිං වලට බාර කාරයෝ බන් එවුන්ට ලිපි එවනවා නඩත්තු ගාස්තු 200 ගෙවන්න කියලා ගමෙන් එකතු කරලා. එවුන් ඒවා ගෙවන්නේ නැහැ එත් සල්ලි එකතු කරලා නොදී ඉන්නවා ප්‍රාදේශිය සබාවට. (සමහර විට ඕක කඩන්න ඇත්තේ අපි ලව්වා එක ගෙවන්න වෙන්න ඇති කියලා මට හිතෙනවා). මම අද ගියපු වෙලාවේ එතන හිටිය නිලධාරියෙක් එයාගේ ලග ලොකු CR පොතක් තියෙනවා එකේ ඔය බාර කාරයෝ ගැන ලියලා සල්ලි ගෙව්වා ද නැද්ද කියලා එකේ සටහන් කරලා තියෙනවා. එකෙන් බළලා මට කිව්වා ගිය අවුරුදු වල නඩත්තු ගාස්තු ගෙවලා නැහැ ඔකොම ගාස්තු ගෙවනව්ම් 800 හදලා දෙන්නම් කියලා.
සල්ලි ගෙවපු රිසිට් එකේ පොටෝ එකක් දාපන් වලන්ඩ ...නැතුව ඔක පිලිගන්ඩ බැ ...මානසිකව වටෙනව කියල පේන නිසා තමයි කියුවෙ මහ ස්පිරිතාලෙට ගිහින් මානසික රෝගයට බේත් ගනින් කියල..ලෙඩකට බේත් ගන්ඩ ලැජ්ජ වෙන්ඩ දෙයක් නැ..
නැහැ තව ගෙදරකින් නානවා. පැල තවානක් කරනවා කෙනක් උන් දෙන්නම් ගන්නවා.
ටැප් වල වතුර නැති උනාම ඇවිල්ලා නානවා මිනිස්සු.
දැන් ඉන්න කුලී ගෙදර එකා ගස් වලට දාන්නේ ඕකෙන් අරන්.
එවුන්ට ගිහින් කිව්වා ආවේ නැහැ හදන්න ආපු මිනිස්සු පුදුම උණා.
වෙන ගෙයක් අරගෙන යනවා ඉක්මනට දැන්.
වෙන ගෙයක් ගන්න එපා ඕකෙම ඉන්න පුළුවන්. හැබැයි ඔය ගෙයම අරන් වෙන තැනකට යන්න ඕන. ඒකට කරන්න තියෙන්නෙ අත්තිවාරම වටෙන් කපලා මුදුන් ලීය දෙපැත්තෙන් ලණුවක් ගැට ගහල උස්සන් යන්න පුළුවන්.

මෙන්න මචන් ෆොටෝ එක. මම දේශපාලනය කරන්නේ නැහැ නමුත් මම ඔයා ගැන ඈමැතිවරුන්ට කිව්වා එයාලා උදව් කරයිද දන්නේ නැහැ
එක ගෑනියෙක්මි කියනවා ගමේ මිනිස්සු එන්නේ නැහැ
හෙට එන්නේ නැහැ
අනිද්දා එන්නේ නැහැ කියලා
![]()
දැන් කිරිය ෆ්ක් වෙලා තියෙන්නේ බන්. ආතල් ගන්න හින්දා ගොඩක් එවුන්. ඇත්තටම උදව් ඉල්ලනකොට උවත් අර ගානෙන් මනින්න වෙන්නේ ඉතින්..මලා එතකොට උබ කියන්නෙ ඇත්තද...අඩෝ මම හිතුවෙම කියන්නෙ බොරු කියල...මේකෙ උන් දෙන ආතල් දැක්කම කොහොමද විස්වාස කරන්නෙ...

දැන් කිරිය ෆ්ක් වෙලා තියෙන්නේ බන්. ආතල් ගන්න හින්දා ගොඩක් එවුන්. ඇත්තටම උදව් ඉල්ලනකොට උවත් අර ගානෙන් මනින්න වෙන්නේ ඉතින්..![]()



මලා එතකොට උබ කියන්නෙ ඇත්තද...අඩෝ මම හිතුවෙම කියන්නෙ බොරු කියල...මේකෙ උන් දෙන ආතල් දැක්කම කොහොමද විස්වාස කරන්නෙ...
අනුරාධපුර මහ රෝහලේ මානසික රෝග සදහා නොමිලේ ප්‍රතිකාර කරනව...මුලින්ම එකට පලයන් ගිහින් උබේ ලෙඩේට බෙහෙත් ගනින්....කිරියට එන්ඩ ඩේට තියෙනව...ස්මාට් ෆෝන් තියෙනව ..නිකන් ගොන් ආතල් නොදී වැඩක් බලාගනින් බන්...

