මට උදව් කරන්න

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අපි අදුරන කෙනෙක් ගේ මරණයක් වෙලා අද පාන්දර 3 වෙනකන් වගේ ඇහෙරන් ඉදල ටිකක් නිදාගත්තා මෙන්න බොලේ උදේ නැගිටලා කතා කරන්න යද්දී උගුර බල්ලෝ කළා වගේ කතා කරන්න බැ බන් උදේ office ගිහින් කතා කරන්න විදිහක් නැ සද්දේ අමුතු විදිහට ඇහෙන්නෙ එකෙන් අහනවා උබේ ඊයේ රෑට මයිනෙක් කැවද කියලා එක එක අහන දේවල් වලට උත්තර දෙන්න බැරිම තැන මන් ගෙදර තම හොද නැ බන් දන්නා කව්රු හරි ඉන්නවා නම් බෙහෙතක් කියහන් හොද කරගන්න වැඩ කරගන්න බැ බන්:no::no:

    දන්නා එකෙක් බෙහෙතක් කියහන් කෝ :no:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    umbta wayasa keeyada?:rolleyes:

    matath ohoma seen ekak wuna.biyar ekak beela.hadapane wani wani awilla pinibala.
    katahanda wenas wuna.wenas wechcha eka thama ada wenakan thiyenne.

    katahanda gorosu welada thiyenne.tika dawasakin hariyayi.
    sema oluwe kakkuma kan kakkuma nam beheth tikak ganin.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    අපි අදුරන කෙනෙක් ගේ මරණයක් වෙලා අද පාන්දර 3 වෙනකන් වගේ ඇහෙරන් ඉදල ටිකක් නිදාගත්තා මෙන්න බොලේ උදේ නැගිටලා කතා කරන්න යද්දී උගුර බල්ලෝ කළා වගේ කතා කරන්න බැ බන් උදේ office ගිහින් කතා කරන්න විදිහක් නැ සද්දේ අමුතු විදිහට ඇහෙන්නෙ එකෙන් අහනවා උබේ ඊයේ රෑට මයිනෙක් කැවද කියලා එක එක අහන දේවල් වලට උත්තර දෙන්න බැරිම තැන මන් ගෙදර තම හොද නැ බන් දන්නා කව්රු හරි ඉන්නවා නම් බෙහෙතක් කියහන් හොද කරගන්න වැඩ කරගන්න බැ බන්:no::no:

    දන්නා එකෙක් බෙහෙතක් කියහන් කෝ :no:

    ඕකට බෙහෙතක් ගනින් ඉක්මනට.සමහර උන්ට ඔය විදියටම හිටිනවා කට හඬ :yes::yes: ඒ මල ගෙදර අයගෙන් පොඩ්ඩක් අහල බලපන් මැරිච්ච මනුස්සය අන්තිම කාලේ ඔය විදියටද කතා කරේ කියලා..එහෙමනම් බඩු බනිස් තමා.ඇත්ත කියපන් උබ මල ගෙදර ඉදන් එද්දී තනියම නේද අවේ ?:D:rofl::rofl:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202

    ලුණු වතුරෙන් උගුර සෝදලා ඊට පස්සෙ යන්තම් රස්නෙ වතුරෙන්නුත් උගුර සොදපන්. සීතල මොකුත් බොන්න එපා. වතුර වුනත් පොඩ්ඩක් රස්නෙන් බීපන්. කොත්තමල්ලි තම්බලා බීපන්. නැත්තං ඩොකෙක් ගෙන් බෙහෙත් ටිකක් ගනින්. වේලෙන් දෙකෙන් ගොඩ යයි.​
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඕකට බෙහෙතක් ගනින් ඉක්මනට.සමහර උන්ට ඔය විදියටම හිටිනවා කට හඬ :yes::yes: ඒ මල ගෙදර අයගෙන් පොඩ්ඩක් අහල බලපන් මැරිච්ච මනුස්සය අන්තිම කාලේ ඔය විදියටද කතා කරේ කියලා..එහෙමනම් බඩු බනිස් තමා.ඇත්ත කියපන් උබ මල ගෙදර ඉදන් එද්දී තනියම නේද අවේ ?:D:rofl::rofl:

    :lol: පව් බන් අසරනයාව බයකරන්න එපා