අපි අදුරන කෙනෙක් ගේ මරණයක් වෙලා අද පාන්දර 3 වෙනකන් වගේ ඇහෙරන් ඉදල ටිකක් නිදාගත්තා මෙන්න බොලේ උදේ නැගිටලා කතා කරන්න යද්දී උගුර බල්ලෝ කළා වගේ කතා කරන්න බැ බන් උදේ office ගිහින් කතා කරන්න විදිහක් නැ සද්දේ අමුතු විදිහට ඇහෙන්නෙ එකෙන් අහනවා උබේ ඊයේ රෑට මයිනෙක් කැවද කියලා එක එක අහන දේවල් වලට උත්තර දෙන්න බැරිම තැන මන් ගෙදර තම හොද නැ බන් දන්නා කව්රු හරි ඉන්නවා නම් බෙහෙතක් කියහන් හොද කරගන්න වැඩ කරගන්න බැ බන්

දන්නා එකෙක් බෙහෙතක් කියහන් කෝ


දන්නා එකෙක් බෙහෙතක් කියහන් කෝ








පව් බන් අසරනයාව බයකරන්න එපා