මට උදව් කරපල්ලා

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මට උදව් කරපල්ලා

    testing එකට වගේ අද ebay payment එකක් කල මෙන්න මේකයි case එක I purchased an item on eBay this morning via "Buy it Now" but just as I completed the Paypal transaction, I got a message from eBay saying that my transaction failed and to choose another payment method. However, I also received my receipt from Paypal showing that the item was paid for in full. I checked "My eBay" and saw that the item was not there.:no::no:

    දැන් මොකද බන් කරන්නේ මට අව payment එක කරපු ගමන් mail එකක් මේ තියන්නේ එක screenshot එකක්
    payment_1.jpg

    ඊට පස්සේ පාන්දර mail එකක් අවා මේ තියන්නේ එක
    payment.jpg

    මේකට මොකද බන් කරන්නේ බඩු හම්බවෙයිද :confused::confused:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Paypal payment eka success wuna nam thamai paypal eken email ekak enne. Payment eka fail wunanam paypal eken email wath ebay eken email wath enne na. E welawema error ekak screen eke pennanawa.

    Paypal history eke balanna transaction ekak thiyenawada kiyala. transaction eka success naththam e kiyanne bank eken payment eka detect karala reverse karala.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    baya wenna epa ban. ebay ekata complain ekak daapan. ekkoth badu ewai. nathnam salli return karai. paypal is so sure payment system.. I have pay more than a million.

    අවුලක් උනේ නැ බන් මම seller mail එකක් දැම්මා වූ Reply කරලා කිව්වා සල්ලි හම්බ උන බඩු 20days වලින් හම්බ වෙයි කියලා තැන්ක්ස් මචන් Pm කරපු හැමෝටම :yes::yes::yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    Paypal payment eka success wuna nam thamai paypal eken email ekak enne. Payment eka fail wunanam paypal eken email wath ebay eken email wath enne na. E welawema error ekak screen eke pennanawa.

    Paypal history eke balanna transaction ekak thiyenawada kiyala. transaction eka success naththam e kiyanne bank eken payment eka detect karala reverse karala.

    Paypal history එකේ transaction තියනවා අවුලක් උනේ නැ බන් මම seller mail එකක් දැම්මා වූ Reply කරලා කිව්වා සල්ලි හම්බ උන බඩු 20days වලින් හම්බ වෙයි කියලා තැන්ක්ස් මචන් උදව් කරපු හැමෝටම
    :yes::yes::D:D