මට උදව් කළ එළකිරි Members ලට ගොඩක් ස්තුතිය.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    jayawewa.. hodata sadaranawa business eka karana gaman oka diyunu karaganin..
    thank you machan
    ජය වේවා මචං.. උබට කට්ටිය උදවු කලා වගේ උබත් තව කෙනෙක්ට ජීවිතේ ගොඩ දාගන්න උදවු කරපන් ඒ දේ තමයි වටින්නෙ.. (2)
    උදව්වක් කරලා තියෙනවා machan එහෙම ගොඩක් අයට ඔයාලට උදව් ඕනම් මගෙන් අහන්න කරන්නම් ඕනේ කෙනක් ට
    එළ මචන්.gd luck !
    good luck mchn!
    Good luck bro 😍😍😍😍😍
    මේකේ සමහර එවුන් වෙලාවකට ආතල් එකට උබව බයිට් එකට ගත්තට ඒ ඔක්කොගෙම බොක්ක හොදයි. බලපන් උබට තියෙන සුබ පැතුම් ගොඩම.
    Good luck.
    හ්ම්ම්, thank you machan :)
    Good luck, brother! Wishing you nothing but the best! That's an inspiring achievement! ⭐ ⭐ ⭐ ⭐ ⭐
    thank you machan
    Best of Luck. machan
    එල එල ජයෙන් ජයම වෙවා
    good luck bro
    thank you machan la

    Good luck :yes::yes:(y)(y)
    Good luck
    Gammac thama ithin.
    Anuradhapura kiyanne dutugamunu blood thamai
    Jaya ho
    thank you machan la

    Best Of Luck තව තවත් දියුණු වේවා කියල ප්‍රාර්ථනා කරනවා
    thank you machan

    Good Luck!
    Wada tika hondata karaganin. Good luck.
    thank you machan la
    ------ Post added on Jun 27, 2021 at 9:30 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    ජය වේවා මචං.. උබට කට්ටිය උදවු කලා වගේ උබත් තව කෙනෙක්ට ජීවිතේ ගොඩ දාගන්න උදවු කරපන් ඒ දේ තමයි වටින්නෙ.. (3)
    thank you machan , මම ඉස්සර ඉදලා ඕනේ කෙනක් ට ෆ්‍රී හෙල්ප් කරනවා ඉස්සරහට එක එහෙමමයි.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කරදරයක් නැතුව වැඩේ යනවා නං එච්චරයි උබේ පොස්ට් දැකකම සමහර උන්ට පේන්න බෑ අඩියාව. අනික් දේ තමයි මොන ප්‍රශ්නේ උනත් මේකේ රචනා දාන්න එපා ඕවා දකින අනික් කස්ටමර්ලටත් ඒවා එපා වෙනවා දැක්කම උන්ගේ අවුලක් ආවොත් ඒවටත් මෙහෙම හැසිරෙයි ද දෙපාරක් හිතනවා ඊළඟ ඕඩර් එක දෙද්දී. මගේ පර්සනල් මතේ තමයි උබ ඕක කරන ගමන් කස්ටමර් handling පැත්ත මොනා හරි ඉගෙනගනින්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,795
    23,481
    113
    උඩින් බලද්දි ආතල් ගන්න තැනක් වගේ පෙනුනට කිරිය කියන්නෙ ගොඩක් උන්ගෙ ජීවිත වෙනස් කරපු තැනක් :yes: