මට උන උබලට නොවෙන්න
එලකිරියෙන් ලබා ගත්ත දේ වලට මගෙනුත් දෙයක් දෙයක් දෙන්න කියල හිතුන .
මහා දේවල් නෙමේ .....
අතීතයේ මට වැරදුනු ....උබලා කවදාවත් මේ වැරැද්ද නොකර ඉන්න දැනමුතු කමක්......( මේ ඉන්න මෙලෝ රහක් නැති මොනම දේටත් මොකක් හරි කුනුහරුපක් කියන ගදයන්ට නෙමේ )
මුලින්ම පාසලෙන් පටන් ගන්නම් ,උඹලගේ අත්කීදැකීම් තවත් එකෙක්ට යහපතක් වෙන්න කියලා දාපල්ලා .
පන්තියේ එකම පන්තියේ 05 වසර ඉදන් 10 වසර වෙනකන්ම ආපු යාලුවෝ දෙන්නෙක් ,කැලුම් ,තිස්ස ....කැලුමා නම් මගේ ගෙවල් ගාව ඌ ගැන නෙමේ මේ තිස්ස ගැන .....පිස්සු කෙලලා ...කොහොම හරි මහා විබාගේ .......ඉස්සර මුන් මගෙන් කෝප්පෙ ගහල තම ටිකක් 10 වෙනකන් ගොඩ ගියේ .......තිස්සයා කොහොමත් ඉගෙන ගන්න ආසාවක් තිබුන එකෙක් නෙමේ උට වෙන අදහස් තිබුන ..දැන් විබාගේ .....කැළුම මගෙන් ඇත තිස්සයා මගේ පිටිපස්සේ .....විබාගේ ලියනවා .....අරු මට ඉන්න දෙන්නේ නැහැ පේපර් එක ඉල්ලලා ........මට නොදී ඉන්නත් බැහැ මොනවා උනත් යාලුවනේ ......ශාලාදිපති ඉස්සරහට යනකන් ඉදන් දුන්න පේපර් එක ........මාව ටිකක් ගැහෙනවා ....මාට්ටු උනොත් බඩු ඉවරයි ........ටික වෙලාවක් ගියා .....මම මේසෙට තට්ටුවක් දාල කොලයක් ඉල්ලුවා ශාලාදිපති කොලයක් අරන් ඇවිත් ..මට කිව්වා ඔය ඉස්සෙල්ලත් කොලයක් ගත්ත නේ කියලා ........කියන්න වචන නැහැ මගේ ලෝකයම කඩා වැටුන ...දැන් මගේ විබාගේ කැන්සල් .....මට කියා ගන්න දෙයක් නැහැ ......මම කිව්වා ....මේ තිබුන සර් කියල බිම බැලුව ......එතකොට තිස්සයා කොලේ බිම දාලා .......ශාලාදිපති කොලේ අරන් ගිහින් විනාඩි දෙකකින් ඇවිත් කොපි කරන්න එපා අහුඋනොත් සමාවක් නැහැ කියලා පොදුවේ හැමෝටම කිව්වා ..පොරට වැඩේ අහුඋනා ....................................මට චාන්ස් එකක් දුන්න
කාලය ගෙවිලා ගිය , අපි පදිංචි ටිකක් වෙනස් උනා අවුරුදු 08 හෝ 10 විතර මම ජොබ් එකක් කරනවා .......
තිස්සයා මාළු කඩේ බිස්නස් ,උට සරුයි ....දැන් මුදලාලි කෙනෙක් ...උගේ තාත්තට කඩය (ලෑල්ලක් ) තියනවා
දවසක් මම කොළඹ මාළු කඩේ ගියා මාළු ගන්න මාළු අරන් එන ගමන් .....මුව මතක් වෙලා බලන්න ගියා .....
ඉතින් හම්බවෙලා ...මු කතා කරන්නෙත් බිස්නස් කරන ගමන් ....ඉතින් මන් පස්සේ යන්නම් කියාගෙන එන්න හදනකොට .....උඹ ටිකක් උදේ ආවනම් ..මාළු කුරියෙක් දෙන්න තිබුන කිව්වා ...............මම එච්චර ගනම් ගත්තේ නැහැ මම කිව්වා නෑ බන් මම අර අව නිකන් උඹව බලල යන්න අවේ කියල .......
තවත් අවුරුදු 01 විතර පස්සේ ..ඔහොම මාලු අරන් යන ගමන් මුව දැක්ක ...ආයෙත් සුහදව කතා කරලා එන ගමන් ආයෙත් අර වචන ටිකම කිව්වා .....උඹ ටිකක් උදේ ආවනම් ..මාළු කුරියෙක් දෙන්න තිබුන කිව්වා ...මම කිව්වා මට එපා බන් මම මාළු අරන් යන ගමන් උඹව අහම්බෙන් දැක්කේ කියල .......................
එදායින් පස්සේ මොනම හේතුවකටවත් මම එතනට ගියෙත් නැහැ ,තිස්ස සමග තිබුන හැම දේම නවතා දැමුවා .....
මං එදා අර තරම් ගොන් වැඩක් කලේ ,මේ වගේ හිතන යාලුවෙකුට නේ කියල ,අදටත් මගේ හිත කම්පා වෙනවා ..
* තවත් ගොන් වැඩක් ඉදිරියට

කරපු ගොන්කම් මතකෙ තියා ගත්තට කමක් නෑ. කාටවත් කියන්න එපා බන්. විශේෂයෙන්ම දන්න අයට හිතවතුන්ට, හොඳම යාළුවන්ට කිය කිය යන්න එපා. ඒවායෙනුත් උන් අයතු ප්රයෝජන ගන්නවා. 