තාප්පයේ හිලක් සැදීමමම මචං අවුරුද්දකට විතර කලින් පොඩි කොන්ත්‍රාක් වැඩක් කරා ඩොකෙක්ට. පොර අවුරුදු 48ක් විතර වෙන mbbs ඩොකෙක්. නම කිව්වම ප්‍රසිද්දයි ඩයල් එක. කොන්ත්‍රක් එක ගත්තේ උගේ අලුත් ඉඩමක් සුද්ද කරල වටේටම තාප්පයක් ගහන්න. මම වැඩේ කරා කියපු විදියටම. හැබැයි මචං පොඩි ප්‍රශ්න වගයක් ඇවති මාස එක හමාරක් විතර පරක්කු උනා වැඩේ. පොර ඉල්ලුවො මාස දෙකෙන් කරන්න කියල.
වැඩේ පටන්ගනිද්දි මට පොර දුන්නේ ඇඩ්වාන්ස්ඩ් විදියට මුලු ගානෙන් 50%. වැඩේ කරල ඉවර වෙලා පොර හම්බ වෙන්න ගියාම. පොර කිව්ව දැන් බෑ මම වෙලාවක් දෙන්නම් ඒ වෙලාවට ඇවිත් හම්බ වෙන්න කියල. පොර වෙලාවක් දුන්න. මම ගියා. ගියාම හෙන බලු කතා ටිකක් කිව්ව පරක්කු උනා ඒ නිසා උගේ ප්ලෑන්ස් අවුල් උනා අරව මේව. ඇත්තටම බං පරක්කු උනේ කොරෝන සීන් නිසා. මටත් ඕන නෑ නිකන් ඇද ඇද මගේ වෙලාව කන්න.
කොහොම හරි මිනිහ මට රු 50000ක් අඩුවෙන් දුන්නේ ගාන. මම මිනිහට ටෝක් කරාම ඌ කිව්ව. මම දෙන්නෑ පුලුවන් ඕන දෙයක් කරපන් කියල. මම ටිකක් සද්දෙ දානකොටම උගේ බොඩිගාඩ් ඇවිත් මාව ඇදල එලියට දාල දොර වැහුව.
වැඩේ කියන්නේ මාත් ගොනා. කිසිම ලියකියවිල්ලක් නෑ. විශ්වාසෙට කරේ. මගේ යාලුවෙක් සෙට් කරේ. ඌ කිව්වේ මූ හොදයි කියල. අනික ඩොකෙක් නිසා මම හිතුවෙ නෑ මෙහෙම බලු වැඩක් කරයි කියල.
වැඩේ වෙලා අවුරුද්දකට වඩා ගෙවිල ගියත්. හැම දාම මට මේක මතක් වෙනව. අරූව මරං කන්න තරම් තරහයි. මට රු 50000 අවුලක් නෑ. ඒත් මට කරපු බලු වැඩේට පුදුම තරහයි. මට මෙහෙම දෙයක් වෙලාම නෑ ජීවිතේට.
මට වෙලාවකට හිතයි උගේ කාර් එක කුඩු කරන්න, උගේ Private pactice එකට ගිනි තියන්න. උගේ ගෙදරට ගිනි තියන්න. ඒත් ඕව කරල හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ.
අනික ඌට පොලිසිය උන් සලකනව. ඌ මැරයො පවා ආශ්‍රය කරනව. බොඩිගාඩ් එකෙකුත් ඉන්නව. බලං ගියාම හෙනම අමුතු පොරක්.
මට අයිඩියාස් ටිකක් දීපන්. මූට හොද රිටර්න් එකක් දෙන්න. මම කියල අහුනොවෙන්න සූක්ෂම ගේමක් දෙන්න ඕන. ලක්ෂ ගානක් හෝ ජීවිත කාලෙම පසු තැවෙන්න.
මට සල්ලි ඕන නෑ බං මට ඕන හිතේ සැනසීම. මට මේක මතක් වෙන වෙන වෙලාවක් ගානේ අරූව මරං කන්න හිතෙන්නේ.
ජොක් එකක් නෙමේ මගේ අම්ම පල්ල ඇත්ත සිද්දියක්.
වැස්සට තාප්පයේ පදාසයක් ගැලවීයාමට හැකි තැනකින් පොඩියට පොලොව මට්ටමට පෙන්නේ නැති තැනකින් හිලක් හදපන්. වැස්සට ලොකු වෙලා හේදිලා යන්න.
ඉසරහට කරන වැඩ වලට ගිවිසුම් ගහන්න අමතක කරන්න එපා.
උඩ එකත් කිවුවේ ඩොකා බොඩි ගාඩ් පාට් දැම්ම කිවුව නිසා
