මට එකෙක් කැරි වැඩක් කරා. මට ඌට ගේමක් දෙන්න ඕන.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    මම මචං අවුරුද්දකට විතර කලින් පොඩි කොන්ත්‍රාක් වැඩක් කරා ඩොකෙක්ට. පොර අවුරුදු 48ක් විතර වෙන mbbs ඩොකෙක්. නම කිව්වම ප්‍රසිද්දයි ඩයල් එක. කොන්ත්‍රක් එක ගත්තේ උගේ අලුත් ඉඩමක් සුද්ද කරල වටේටම තාප්පයක් ගහන්න. මම වැඩේ කරා කියපු විදියටම. හැබැයි මචං පොඩි ප්‍රශ්න වගයක් ඇවති මාස එක හමාරක් විතර පරක්කු උනා වැඩේ. පොර ඉල්ලුවො මාස දෙකෙන් කරන්න කියල.

    වැඩේ පටන්ගනිද්දි මට පොර දුන්නේ ඇඩ්වාන්ස්ඩ් විදියට මුලු ගානෙන් 50%. වැඩේ කරල ඉවර වෙලා පොර හම්බ වෙන්න ගියාම. පොර කිව්ව දැන් බෑ මම වෙලාවක් දෙන්නම් ඒ වෙලාවට ඇවිත් හම්බ වෙන්න කියල. පොර වෙලාවක් දුන්න. මම ගියා. ගියාම හෙන බලු කතා ටිකක් කිව්ව පරක්කු උනා ඒ නිසා උගේ ප්ලෑන්ස් අවුල් උනා අරව මේව. ඇත්තටම බං පරක්කු උනේ කොරෝන සීන් නිසා. මටත් ඕන නෑ නිකන් ඇද ඇද මගේ වෙලාව කන්න.

    කොහොම හරි මිනිහ මට රු 50000ක් අඩුවෙන් දුන්නේ ගාන. මම මිනිහට ටෝක් කරාම ඌ කිව්ව. මම දෙන්නෑ පුලුවන් ඕන දෙයක් කරපන් කියල. මම ටිකක් සද්දෙ දානකොටම උගේ බොඩිගාඩ් ඇවිත් මාව ඇදල එලියට දාල දොර වැහුව.

    වැඩේ කියන්නේ මාත් ගොනා. කිසිම ලියකියවිල්ලක් නෑ. විශ්වාසෙට කරේ. මගේ යාලුවෙක් සෙට් කරේ. ඌ කිව්වේ මූ හොදයි කියල. අනික ඩොකෙක් නිසා මම හිතුවෙ නෑ මෙහෙම බලු වැඩක් කරයි කියල.

    වැඩේ වෙලා අවුරුද්දකට වඩා ගෙවිල ගියත්. හැම දාම මට මේක මතක් වෙනව. අරූව මරං කන්න තරම් තරහයි. මට රු 50000 අවුලක් නෑ. ඒත් මට කරපු බලු වැඩේට පුදුම තරහයි. මට මෙහෙම දෙයක් වෙලාම නෑ ජීවිතේට.

    මට වෙලාවකට හිතයි උගේ කාර් එක කුඩු කරන්න, උගේ Private pactice එකට ගිනි තියන්න. උගේ ගෙදරට ගිනි තියන්න. ඒත් ඕව කරල හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ.

    අනික ඌට පොලිසිය උන් සලකනව. ඌ මැරයො පවා ආශ්‍රය කරනව. බොඩිගාඩ් එකෙකුත් ඉන්නව. බලං ගියාම හෙනම අමුතු පොරක්.

    මට අයිඩියාස් ටිකක් දීපන්. මූට හොද රිටර්න් එකක් දෙන්න. මම කියල අහුනොවෙන්න සූක්ෂම ගේමක් දෙන්න ඕන. ලක්ෂ ගානක් හෝ ජීවිත කාලෙම පසු තැවෙන්න.

    මට සල්ලි ඕන නෑ බං මට ඕන හිතේ සැනසීම. මට මේක මතක් වෙන වෙන වෙලාවක් ගානේ අරූව මරං කන්න හිතෙන්නේ.

    ජොක් එකක් නෙමේ මගේ අම්ම පල්ල ඇත්ත සිද්දියක්.
    තාප්පයේ හිලක් සැදීම

    වැස්සට තාප්පයේ පදාසයක් ගැලවීයාමට හැකි තැනකින් පොඩියට පොලොව මට්ටමට පෙන්නේ නැති තැනකින් හිලක් හදපන්. වැස්සට ලොකු වෙලා හේදිලා යන්න.

    ඉසරහට කරන වැඩ වලට ගිවිසුම් ගහන්න අමතක කරන්න එපා.

    උඩ එකත් කිවුවේ ඩොකා බොඩි ගාඩ් පාට් දැම්ම කිවුව නිසා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Doka hari bn. Ubata minissu na, badu na kiyana eka uuta wadak na. Eka uba manage karanna one deyak. Ehema manage karan wade karana ekata tamai uu salli denne.

    Uba witarak nevei bn, corona nati kalet uba wage contract ganna godak ewun wada ewara karanne na welawata. Monawa hari boru kiya kiya wada deka tunak balance karanawa.

    eka nisa contractors la samahara welawata atta kiwwat kawrut unwa wishwasa karanne na.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    උබගේ වැරැද්ද මචං කලින්ම කියලා තියෙනවනේ තව මාස 2කින් ඕන කියලා. උබට දෙන්න විදියක් නැත්නම් කියන්න ඕන. මාස 1.5ක් පහු උනා කියන්නේ ලොකු කාලයක් මචං.
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    0711964765 - janaka

    මූ ඉන්නේ බණ්ඩාරගම පැත්තෙ මහා හොරෙක්.
    මගේ slab එක කෑවා.
    මගේ සල්ලි ඔක්කොම අරන් බාගෙට වැඩේ දාලා ගියා.

    මේ වගේ කාලකන්නින්ට නං අහුවෙන්න එපා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    0711964765 - janaka

    මූ ඉන්නේ බණ්ඩාරගම පැත්තෙ මහා හොරෙක්.
    මගේ slab එක කෑවා.
    මගේ සල්ලි ඔක්කොම අරන් බාගෙට වැඩේ දාලා ගියා.

    මේ වගේ කාලකන්නින්ට නං අහුවෙන්න එපා.
    එතකොට ඔය true story කියන එකාද ජානක කියන්නේ. උබ හරියටම කියන්නේ කොහොමද.:rolleyes:🤔
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මම මචං අවුරුද්දකට විතර කලින් පොඩි කොන්ත්‍රාක් වැඩක් කරා ඩොකෙක්ට. පොර අවුරුදු 48ක් විතර වෙන mbbs ඩොකෙක්. නම කිව්වම ප්‍රසිද්දයි ඩයල් එක. කොන්ත්‍රක් එක ගත්තේ උගේ අලුත් ඉඩමක් සුද්ද කරල වටේටම තාප්පයක් ගහන්න. මම වැඩේ කරා කියපු විදියටම. හැබැයි මචං පොඩි ප්‍රශ්න වගයක් ඇවති මාස එක හමාරක් විතර පරක්කු උනා වැඩේ. පොර ඉල්ලුවො මාස දෙකෙන් කරන්න කියල.

    වැඩේ පටන්ගනිද්දි මට පොර දුන්නේ ඇඩ්වාන්ස්ඩ් විදියට මුලු ගානෙන් 50%. වැඩේ කරල ඉවර වෙලා පොර හම්බ වෙන්න ගියාම. පොර කිව්ව දැන් බෑ මම වෙලාවක් දෙන්නම් ඒ වෙලාවට ඇවිත් හම්බ වෙන්න කියල. පොර වෙලාවක් දුන්න. මම ගියා. ගියාම හෙන බලු කතා ටිකක් කිව්ව පරක්කු උනා ඒ නිසා උගේ ප්ලෑන්ස් අවුල් උනා අරව මේව. ඇත්තටම බං පරක්කු උනේ කොරෝන සීන් නිසා. මටත් ඕන නෑ නිකන් ඇද ඇද මගේ වෙලාව කන්න.

    කොහොම හරි මිනිහ මට රු 50000ක් අඩුවෙන් දුන්නේ ගාන. මම මිනිහට ටෝක් කරාම ඌ කිව්ව. මම දෙන්නෑ පුලුවන් ඕන දෙයක් කරපන් කියල. මම ටිකක් සද්දෙ දානකොටම උගේ බොඩිගාඩ් ඇවිත් මාව ඇදල එලියට දාල දොර වැහුව.

    වැඩේ කියන්නේ මාත් ගොනා. කිසිම ලියකියවිල්ලක් නෑ. විශ්වාසෙට කරේ. මගේ යාලුවෙක් සෙට් කරේ. ඌ කිව්වේ මූ හොදයි කියල. අනික ඩොකෙක් නිසා මම හිතුවෙ නෑ මෙහෙම බලු වැඩක් කරයි කියල.

    වැඩේ වෙලා අවුරුද්දකට වඩා ගෙවිල ගියත්. හැම දාම මට මේක මතක් වෙනව. අරූව මරං කන්න තරම් තරහයි. මට රු 50000 අවුලක් නෑ. ඒත් මට කරපු බලු වැඩේට පුදුම තරහයි. මට මෙහෙම දෙයක් වෙලාම නෑ ජීවිතේට.

    මට වෙලාවකට හිතයි උගේ කාර් එක කුඩු කරන්න, උගේ Private pactice එකට ගිනි තියන්න. උගේ ගෙදරට ගිනි තියන්න. ඒත් ඕව කරල හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ.

    අනික ඌට පොලිසිය උන් සලකනව. ඌ මැරයො පවා ආශ්‍රය කරනව. බොඩිගාඩ් එකෙකුත් ඉන්නව. බලං ගියාම හෙනම අමුතු පොරක්.

    මට අයිඩියාස් ටිකක් දීපන්. මූට හොද රිටර්න් එකක් දෙන්න. මම කියල අහුනොවෙන්න සූක්ෂම ගේමක් දෙන්න ඕන. ලක්ෂ ගානක් හෝ ජීවිත කාලෙම පසු තැවෙන්න.

    මට සල්ලි ඕන නෑ බං මට ඕන හිතේ සැනසීම. මට මේක මතක් වෙන වෙන වෙලාවක් ගානේ අරූව මරං කන්න හිතෙන්නේ.

    ජොක් එකක් නෙමේ මගේ අම්ම පල්ල ඇත්ත සිද්දියක්.
    nama gama PM karapan

    0711964765 - janaka

    මූ ඉන්නේ බණ්ඩාරගම පැත්තෙ මහා හොරෙක්.
    මගේ slab එක කෑවා.
    මගේ සල්ලි ඔක්කොම අරන් බාගෙට වැඩේ දාලා ගියා.

    මේ වගේ කාලකන්නින්ට නං අහුවෙන්න එපා.
    Uba neda Dosthara?
    ------ Post added on Sep 11, 2021 at 7:22 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මම මචං අවුරුද්දකට විතර කලින් පොඩි කොන්ත්‍රාක් වැඩක් කරා ඩොකෙක්ට. පොර අවුරුදු 48ක් විතර වෙන mbbs ඩොකෙක්. නම කිව්වම ප්‍රසිද්දයි ඩයල් එක. කොන්ත්‍රක් එක ගත්තේ උගේ අලුත් ඉඩමක් සුද්ද කරල වටේටම තාප්පයක් ගහන්න. මම වැඩේ කරා කියපු විදියටම. හැබැයි මචං පොඩි ප්‍රශ්න වගයක් ඇවති මාස එක හමාරක් විතර පරක්කු උනා වැඩේ. පොර ඉල්ලුවො මාස දෙකෙන් කරන්න කියල.

    වැඩේ පටන්ගනිද්දි මට පොර දුන්නේ ඇඩ්වාන්ස්ඩ් විදියට මුලු ගානෙන් 50%. වැඩේ කරල ඉවර වෙලා පොර හම්බ වෙන්න ගියාම. පොර කිව්ව දැන් බෑ මම වෙලාවක් දෙන්නම් ඒ වෙලාවට ඇවිත් හම්බ වෙන්න කියල. පොර වෙලාවක් දුන්න. මම ගියා. ගියාම හෙන බලු කතා ටිකක් කිව්ව පරක්කු උනා ඒ නිසා උගේ ප්ලෑන්ස් අවුල් උනා අරව මේව. ඇත්තටම බං පරක්කු උනේ කොරෝන සීන් නිසා. මටත් ඕන නෑ නිකන් ඇද ඇද මගේ වෙලාව කන්න.

    කොහොම හරි මිනිහ මට රු 50000ක් අඩුවෙන් දුන්නේ ගාන. මම මිනිහට ටෝක් කරාම ඌ කිව්ව. මම දෙන්නෑ පුලුවන් ඕන දෙයක් කරපන් කියල. මම ටිකක් සද්දෙ දානකොටම උගේ බොඩිගාඩ් ඇවිත් මාව ඇදල එලියට දාල දොර වැහුව.

    වැඩේ කියන්නේ මාත් ගොනා. කිසිම ලියකියවිල්ලක් නෑ. විශ්වාසෙට කරේ. මගේ යාලුවෙක් සෙට් කරේ. ඌ කිව්වේ මූ හොදයි කියල. අනික ඩොකෙක් නිසා මම හිතුවෙ නෑ මෙහෙම බලු වැඩක් කරයි කියල.

    වැඩේ වෙලා අවුරුද්දකට වඩා ගෙවිල ගියත්. හැම දාම මට මේක මතක් වෙනව. අරූව මරං කන්න තරම් තරහයි. මට රු 50000 අවුලක් නෑ. ඒත් මට කරපු බලු වැඩේට පුදුම තරහයි. මට මෙහෙම දෙයක් වෙලාම නෑ ජීවිතේට.

    මට වෙලාවකට හිතයි උගේ කාර් එක කුඩු කරන්න, උගේ Private pactice එකට ගිනි තියන්න. උගේ ගෙදරට ගිනි තියන්න. ඒත් ඕව කරල හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ.

    අනික ඌට පොලිසිය උන් සලකනව. ඌ මැරයො පවා ආශ්‍රය කරනව. බොඩිගාඩ් එකෙකුත් ඉන්නව. බලං ගියාම හෙනම අමුතු පොරක්.

    මට අයිඩියාස් ටිකක් දීපන්. මූට හොද රිටර්න් එකක් දෙන්න. මම කියල අහුනොවෙන්න සූක්ෂම ගේමක් දෙන්න ඕන. ලක්ෂ ගානක් හෝ ජීවිත කාලෙම පසු තැවෙන්න.

    මට සල්ලි ඕන නෑ බං මට ඕන හිතේ සැනසීම. මට මේක මතක් වෙන වෙන වෙලාවක් ගානේ අරූව මරං කන්න හිතෙන්නේ.

    ජොක් එකක් නෙමේ මගේ අම්ම පල්ල ඇත්ත සිද්දියක්.
    ඩොකාගෙ දුවව හරි වයිෆ්ව හරි එක්ක යාලු වෙයන්. බලු වැඩක් කරන්න නෙමෙයි. ඌට රිද්දන්න. මොලෙන් ගහපන්
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    උබට රුපියල් 50000ක් අතිරේකව හම්බ උන වෙලාවක, එක ඇයි මට හම්බ උනේ මම කිසි වැඩිපුර වැඩක් නොකර ලැබෙන්න සුදුසු කම මොකක්ද කියලා නොහිතනවා වගේ, රු 50000 නැති උනාමත් එගැන හිතන්න යන්න එපා. මෙක මුදල් වලට විතරක් නෙමේ නින්දා ප්‍රසන්සා දෙකටත් අදලකර ගනින්, උබට වන්චාවක් කලා කියල උබ හිතන ප්ද්ගලයට ඔක මතකත් නැතුව ඇති, අල්ල ගත්ත උබ පාඩුව වෙලත් තාම විදවනවා, අත ඇරියොත් උබට රිටන් දුන්නා වගේ සිය දාස් ගුනයක සුවයක් දැනේවි. උත්තරය බුද්දිමත්ව හිතන අයට පමනයි.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    uge number ekata ads dapan. number maru karana hama paratama oka karapan. gate eka issaraha reepan. shopping bag walata reela gedarata wisi karapan
    මට ගූ ගහන්න ඕන ගෙයක් තියනව. පුලුවන්නම් කොල්ලො 3 දෙනෙක් සෙට් කරල දියන්. එකෙක්ට 5000/-ක් දෙන්නම්. ගූ ගහන දවසට ඉස්සෙල්ල දවසෙ උන් 3 නාට කන්න බොන්නත් සල්ලි දෙන්නම්. සිරාවට අහන්නෙ.
     
    • Like
    Reactions: lakmal999

    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    01 උබ මචං උගේ පර්සනල් නම්බර් එක හොයන් ඒ නම්බර් එක දාලා එක එක ඇඩ්වටීස්මන් දාලා පෝස්ටර් ටිකක් ප්‍රින්ට් කරලා ඈත පලාත්වලට ගිහින් පෙන්නෙ නැති වෙන්න හැම තැනම අලවපන්.

    02. පුලුවන්නම් ඌ පස්සෙන් දවස් 4/5ක් ෆලෝ කරලා ඌ යන එන තැන, අස්‍රේ කරන උන් කන බොන තැන් ගන හොදට විපරමින් ඉදහන්. පුලුවන්නම් උබ වෙස්වලාගෙන ඉදහන්. ඊට පස්සෙ උගෙ මොකක් හරි හොර වැඩක් උබට හොයා ගන්න පුලුවන්. ඒක හොයා ගත්තාම ඒ වැඩේ පවිච්චි කරලා උට සෙම්බුව දියන්.

    03 උගෙ ඩිස්පැන්සරියට හරි උගෙ දේපලකට හරි මොනවා හරි මත්ඩ්‍රයක් දාලා 119 ගහලා අතේ මාට්ටු ක්‍රලා දියන්. හැබැයි බඩු ටිකක් වැඩිපුර දාහන්.වාහනේ වගේ හන්ගලාතියලා ඔත්තුවක්දෙන්න බලහන්.

    04 උබ උගේ දුවක් හරි , පුතෙක් හරි , ගැනී හරි අල්ල ගන්න බලහන්. ඊට පස්සෙ උන්ගෙන් ආතල් ගන්න බලහන් සෙට් කරන්. ඒවා රෙකෝට් කරලා, පොටෝ අරන් තේරෙන්නෙ නැති වෙන්න ප්‍රසිද්ද කරහන්.

    05 හොද විස සර්පයෙක් අල්ලන් බෝතලේක දාගෙන ඕකගේ වාහනේ හරි ඕක යන එන තැනක හරි අත ඇරපන් ශේප් එකේ පේන්නෙ නැති වෙන්න.

    06 ඒඩ්ස් හරි වෙන මාරාන්තික ලෙඩක් තියෙන එකෙක්ගේ ලේ ටිකක් සිරින්ඩරයකට අරන් ඕකා ජොගින් කරන හරි මිනිස්සු ගැවසෙන තැනක යන එන හරි වෙලාවක් බලලා සිරින්ඩරේ බස්සහන් පුකට. (වහ හරි කමක් නෑ.)

    තව තියෙයි කරනවානම් වැඩ. මොනවා කරත් කාවවත් සම්බන්ද කර ගන්න එපා.තනියම කරපන් කරනදෙයක්. නැත්නම් උබටආයෙත් ජීවිත කාලෙම බයේ ඉන්න වෙන්නෙ අරූ වැඩේ මාට්ටු කරයි කියලා.
     
    • Like
    Reactions: Rawan2112

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    ගෑනියෙක් දාලා photo tikak ganin. Uge ගෙදරට වැඩකරන hospital වලට පොටෝ ටික යවපං. තව leak photo හරි video හරි කියලා fb page eka ta yawapan.
    Game close
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    උගේ වත්තට නයි සර්පයි ගිහින් දාපං මාත් එකෙක්ට එහෙම කරා. අඩ ඌ අහිකුන්ටිකයෙක් වෙලා දාපු නයි පටෝනවා

    PS: forget it man
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මම මචං අවුරුද්දකට විතර කලින් පොඩි කොන්ත්‍රාක් වැඩක් කරා ඩොකෙක්ට. පොර අවුරුදු 48ක් විතර වෙන mbbs ඩොකෙක්. නම කිව්වම ප්‍රසිද්දයි ඩයල් එක. කොන්ත්‍රක් එක ගත්තේ උගේ අලුත් ඉඩමක් සුද්ද කරල වටේටම තාප්පයක් ගහන්න. මම වැඩේ කරා කියපු විදියටම. හැබැයි මචං පොඩි ප්‍රශ්න වගයක් ඇවති මාස එක හමාරක් විතර පරක්කු උනා වැඩේ. පොර ඉල්ලුවො මාස දෙකෙන් කරන්න කියල.

    වැඩේ පටන්ගනිද්දි මට පොර දුන්නේ ඇඩ්වාන්ස්ඩ් විදියට මුලු ගානෙන් 50%. වැඩේ කරල ඉවර වෙලා පොර හම්බ වෙන්න ගියාම. පොර කිව්ව දැන් බෑ මම වෙලාවක් දෙන්නම් ඒ වෙලාවට ඇවිත් හම්බ වෙන්න කියල. පොර වෙලාවක් දුන්න. මම ගියා. ගියාම හෙන බලු කතා ටිකක් කිව්ව පරක්කු උනා ඒ නිසා උගේ ප්ලෑන්ස් අවුල් උනා අරව මේව. ඇත්තටම බං පරක්කු උනේ කොරෝන සීන් නිසා. මටත් ඕන නෑ නිකන් ඇද ඇද මගේ වෙලාව කන්න.

    කොහොම හරි මිනිහ මට රු 50000ක් අඩුවෙන් දුන්නේ ගාන. මම මිනිහට ටෝක් කරාම ඌ කිව්ව. මම දෙන්නෑ පුලුවන් ඕන දෙයක් කරපන් කියල. මම ටිකක් සද්දෙ දානකොටම උගේ බොඩිගාඩ් ඇවිත් මාව ඇදල එලියට දාල දොර වැහුව.

    වැඩේ කියන්නේ මාත් ගොනා. කිසිම ලියකියවිල්ලක් නෑ. විශ්වාසෙට කරේ. මගේ යාලුවෙක් සෙට් කරේ. ඌ කිව්වේ මූ හොදයි කියල. අනික ඩොකෙක් නිසා මම හිතුවෙ නෑ මෙහෙම බලු වැඩක් කරයි කියල.

    වැඩේ වෙලා අවුරුද්දකට වඩා ගෙවිල ගියත්. හැම දාම මට මේක මතක් වෙනව. අරූව මරං කන්න තරම් තරහයි. මට රු 50000 අවුලක් නෑ. ඒත් මට කරපු බලු වැඩේට පුදුම තරහයි. මට මෙහෙම දෙයක් වෙලාම නෑ ජීවිතේට.

    මට වෙලාවකට හිතයි උගේ කාර් එක කුඩු කරන්න, උගේ Private pactice එකට ගිනි තියන්න. උගේ ගෙදරට ගිනි තියන්න. ඒත් ඕව කරල හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ.

    අනික ඌට පොලිසිය උන් සලකනව. ඌ මැරයො පවා ආශ්‍රය කරනව. බොඩිගාඩ් එකෙකුත් ඉන්නව. බලං ගියාම හෙනම අමුතු පොරක්.

    මට අයිඩියාස් ටිකක් දීපන්. මූට හොද රිටර්න් එකක් දෙන්න. මම කියල අහුනොවෙන්න සූක්ෂම ගේමක් දෙන්න ඕන. ලක්ෂ ගානක් හෝ ජීවිත කාලෙම පසු තැවෙන්න.

    මට සල්ලි ඕන නෑ බං මට ඕන හිතේ සැනසීම. මට මේක මතක් වෙන වෙන වෙලාවක් ගානේ අරූව මරං කන්න හිතෙන්නේ.

    ජොක් එකක් නෙමේ මගේ අම්ම පල්ල ඇත්ත සිද්දියක්.
    Atha arala dapan, labana athme rumba porata 50000 kata polla thiyai. Documents nathuwa contract ganna epa daruwekuge wath mekale.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Cheena goo pohora tikak kohoma hari kanna denna. Bombayak gahuwa wage result enawa.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ටිකක් ලස්සන කෙල්ලෙක් දාල කෝල් කරලා ටෝක් කරවපන්. ඒ කෝල් ඔක්කොම රෙකෝඩ් කරපන්. අන්තිමට උබ ගිහිල්ලා කියපන් මට ලක්ෂයක් දීපන් නැත්නම් ලික් කරනවා කියලා. සල්ලි අරන් 50000ක් කෙල්ලට දීපන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උඹ ඌ ගාවට බෙහෙත් ගන්න වගේ යමන්. ඌට ලෝකේ නැති හැම ලෙඩක්ම කියපන්. ඌ පණ දාගෙන චෙක් කරයි. පස්සේ... හූ හූ මට ඇති ලෙඩක් නෑ යකෝ උඹ රැවටුනා නේදා කියලා කෝචොක් එකට හිනා වෙලා එළියට වරෙන් සල්ලි නොදී.එක පාරක් කරලා මදිනම් මාසෙකට සැරයක් යමන්. තව උගේ ෆෝන් නම්බර් එක ගේ සයිට් වල දාපන්. ගෙදර නොම්බරේ හොයාගෙන ඒකත් දාපන්. ඌ වෙනස් කරන වෙනස් කරන නොම්බරේ දාපන්. තව කරන්න පුලුවන් හැමදේම කරපන්
     
    Last edited: