මට එක යාලුවෙක්වත් නැහැ ☹️

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    පරන ගඳක් එනවා 😏

    උබ කියන්නේ ඇත්ත නං මේ අපි ඉන්නේ උබෙ යාළුවො තමා 😎
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඔය බීවා පාටි දැම්මා කියලා පොයි කෙලියට මේකෙ ඇක්ටිව් මෙම්බර්ස්ලා හැම එකාම ඔහොම තමයි. උන්ට යාලුවො තියා තරහකාරයොවත් නෑ මේකෙන් එලියෙ. මරාගන්නෙත් ඔන්ලයින් විතරයි.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මට කෙල්ලො නම් සෙට් වෙනවා අවුලක් නැහැ. මම කෙල්ලොන්ට වැඩිය කැමති නැහැ.gay නෙවේ.මං thread එකකුත් දැම්මා. ඒත් කෙල්ලො යාළුවෝ එක්ක මෝනා කරන්නද බං අත් අල්ලන් ටෝ යිලට් යන්නද
    poddak salli tikak wisikarala idapan minissunta udaw karapan yaluwo ibema hambei habai miniha nominiha hoyaganin
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    තොගෙ ඔය අඬවැඬියාව නිසා තමා යාලුවෙක් වත් නැත්තෙ. පිරිමියෙක් වගේ හැසිරියන් ඉස්සල්ලා
    ඔව් අපිට උන්ව ඕන කියලා උන්ට උන් දෙන්න ගියාම උනුත් ලයින්. උන් සීයක් ඉන්න තැනහරි අපි ඇරඹෙන්නෙ නැතිව ලයින් එකට හිටියොත් උන්ම අපිට කතාකරනවා
     
    • Like
    Reactions: kevin_levin

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට දැං වයස 21 බං. මට යාළුවෝ එකෙක් වත් නැහැ. හදිසියට වගේ යාළුවෝ 3නෙක් වගේ ඉන්නවා.හැබැයි උනුත් මට කතා කරන්නේ නෑ. වැඩක් කර ගන්න ඕනේ උනාම විතරක් මැසේජ් එකක් දානවා.නැත්නම් මං මැසේජ් එකක් දාන්න ඕනේ උන්ගෙන් reply එකක් ගන්න.මං කැම්පස් එකක degree එකක් කරනවා. ඒකේ උනුත් මාත් එක්ක වැඩිය ෆිට් එකක් නැහැ. මට පොඩි කාලේ ඉඳන් මේක තේරුණා. මට කවුරුත් කැමති නැති විත්තිය.මාව නිකං හලනවා වගේ. මට යාලුවෙක් සෙට් කරගන්න විදිහ තේරෙන්නේම නැහැ. තෙල් පොලීමකදී උනත් කට්ටිය මාත් එක්ක කතා කරලා ෆිට් එකේ හිටියට ෆෝන් නම්බර් එකක් වත් දෙන්නේ නැහැ. ඒකට අනිත් උන් එක්ක ෆෝන් නම්බර් එහෙමත් share කර ගන්නවා ආයේ සෙට් වෙන්න කියලා. මට මේක නිසා මාර පාළුවක් දැනෙන්නේ. ගෙදර තීන්ත ගාන්න වගේ වැඩකටවත් එන්න කියන්න මට යාලුවෙක් නැහැ.
    උබට අනිත් උන්ට intersting වෙන්න හේතුවක් හොයා ගනින්. Sports , money, බඩු king, singer, it guy, මීටරේ etc
    බීම සහ drugs recommend කරන්නෙ නෑ.

    ඔය වගේ එකකට හෝ කීපයකට focus කලාම කට්ටිය සෙට් වෙනවා. පොඩ්ඩක් ෆන් වෙන්නත් ඕනේ. ජෝකරෙක් නොවී.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ මේකේ comment කරන උන් සේරම එක වගේ යාලුවෙක් නැති උන්නේ. 🫢කිරියේ උන් ඔක්කොම එකයි ද ? එලියට බැහැල සමාජ ආශ්‍රය කරපල්ලා .
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යකෝ මේකේ comment කරන උන් සේරම එක වගේ යාලුවෙක් නැති උන්නේ. 🫢කිරියේ උන් ඔක්කොම එකයි ද ? එලියට බැහැල සමාජ ආශ්‍රය කරපල්ලා .
    අනෙහ් තොගෙ මහ ලොකු සමාජ ආශ්‍රේ. තොට අඳුරගන්න එන්න කිව්වාම ඇඳ අස්සෙ හැංඟිලා ඉඳල මෙතන එනවා පොර ටෝක් ඉශූ කරන්න.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    යකෝ මේකේ comment කරන උන් සේරම එක වගේ යාලුවෙක් නැති උන්නේ. 🫢කිරියේ උන් ඔක්කොම එකයි ද ? එලියට බැහැල සමාජ ආශ්‍රය කරපල්ලා .
    Pohottu IT Cell wala wada karana ubata mona samaja jeewithayakda ban
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනෙහ් තොගෙ මහ ලොකු සමාජ ආශ්‍රේ. තොට අඳුරගන්න එන්න කිව්වාම ඇඳ අස්සෙ හැංඟිලා ඉඳල මෙතන එනවා පොර ටෝක් ඉශූ කරන්න.
    සමාජ ආශ්‍රය කිව්වේ හිඟන ගුබ්බැයම් නෙමෙයි බොල 😂🤭
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මට කෙල්ලො නම් සෙට් වෙනවා අවුලක් නැහැ. මම කෙල්ලොන්ට වැඩිය කැමති නැහැ.gay නෙවේ.මං thread එකකුත් දැම්මා. ඒත් කෙල්ලො යාළුවෝ එක්ක මෝනා කරන්නද බං අත් අල්ලන් ටෝ යිලට් යන්නද
    ඒ යාලුවො ටික මට සෙට් කරන්න මන් ඔයගේ යාලුවෙක් වෙන්නම් :love::love::love:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සමාජ ආශ්‍රය කිව්වේ හිඟන ගුබ්බැයම් නෙමෙයි බොල 😂🤭
    හරියට ඉංග්‍රීසිත් බැරුව උඹ මොකෝ සුද්දො එක්ක සමාජ ආශ්‍රේ කරනව කියලයි. කොහෙ හරි ඉන්න ලංකාවෙ හම්පඩ පකයො දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක කතාවක් දාන් ඉන්නව ඇති. :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරියට ඉංග්‍රීසිත් බැරුව උඹ මොකෝ සුද්දො එක්ක සමාජ ආශ්‍රේ කරනව කියලයි. කොහෙ හරි ඉන්න ලංකාවෙ හම්පඩ පකයො දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක කතාවක් දාන් ඉන්නව ඇති. :lol:
    රිදිලා 😂🤭
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    මටත් ඕනෙම දෙයක් කියන්න බොක්කලා 2යි බන් ඉන්නෙ😊....යාලුවෝ නම් ඉන්නවා ඕනෙතරම්. හැබැයි මන් ආස තනියෙන් ඉන්න..උබ ඕක ඔලුවට ගන්න එපා බන් ....උබ ඩිග්‍රි එක කරන්නෙ private ද?
     
    • Like
    Reactions: kevin_levin

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    උබ @Nadun26 නෙද.

    මේ රයිටින් ස්ටයිල් එක උගෙම තමා. උගේ ෆෙක් එකක්ද කොහෙද
     

    Lockhearts

    Active member
  • May 2, 2022
    166
    111
    43
    itin matath na ne. friendship kiyanne two way. ape relationship walata tiyena weak hinda tamai ohoma wenne. option 2k tienawa. ekko oya inna widiyata purudu wenna oni. nattan personality eka wenas karan yaluwo hadaganna oni. kiyanataran lesi na itin.habai ahasin wetuna wage honda yaluwek set wela personality eka wenas wenawa wage dramatic deyak wennat puuwan habai sahena kalaturakin
     
    • Like
    Reactions: kevin_levin